tag:blogger.com,1999:blog-9128925721281195554.post1051464752267700662..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: විකිනෙණ අපිPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-9128925721281195554.post-87907599411768119942010-03-30T00:10:56.047+05:302010-03-30T00:10:56.047+05:30අම්මෝ අයියෙ මාත් වාදයට හරි බයයි ඒකයි කටපියාගෙන ඉන්...අම්මෝ අයියෙ මාත් වාදයට හරි බයයි ඒකයි කටපියාගෙන ඉන්නව කියල තීරනයක් ගත්තෙත් ඒත් අහපු නිසා කියන්නන ඔයාම පිළිගත්තනෙ රැකියාවෙදි අපි විකුනන දේවල් ඒ වගෙම සමහර රස්සාවල් තියනව (නීතිවෙදියො නලුනිළීයො දේශපාලනය වගේ)ආත්මයයි අධ්‍යාත්මයයි මේ ඔක්කොම විකුනන්න වෙන විදිහෙ
මම කියන්නෑ අපි හැමෝම හැම දේම විකුනන්න ඕනි කියල ඒත් එහෙම කරන්න වෙන අවස්ථා ඔනිතරන් තියනව

මගේ profile එකේ අයිය මොනවද දන්නැහැ බැලුවෙ එත් මම විරහවක් නිසා සමාජයට දොස් කියන්ව කියල හිතුවනන් එක වැරදි එහෙම හිතන්න මට අයිතියක් නැහැ තිබ්බත් මගෙ රස්සාවක් එක්ක මට එහෙම හිතන්න බැහැPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-19634746192402894882010-03-29T23:22:36.389+05:302010-03-29T23:22:36.389+05:30අපි උඩුගං බලා පීනනව කියන්නෙත් විකිනෙන එකම තමයි මලේ...අපි උඩුගං බලා පීනනව කියන්නෙත් විකිනෙන එකම තමයි මලේ.
දකින විදිහෙ වෙනස විතරයි.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-13592286352245504412010-03-29T17:16:41.142+05:302010-03-29T17:16:41.142+05:30මං සාමානයයෙන් කිසිම කෙනෙක් එක්ක වාද කරන කෙනෙක් නෙම...මං සාමානයයෙන් කිසිම කෙනෙක් එක්ක වාද කරන කෙනෙක් නෙමෙයි..
ඒත් උඹේ ඔය කතාවට මට එකඟ වෙන්න බෑ මලයො..
රැකියාවකදි අපි කරන්නෙ අපේ දැනුම හෝ ශ්‍රමය විකුණන එක.. ඒත් එහෙම කියල අපි අපේ හැම දෙයක්ම විකුණන්න ඕන ද ? අපේ අධ්‍යාත්මය පවා...
මම නිකමට උඹේ Profile එක බැලුවා..
එතකොටයි තේරුණේ ඔහොම හිතන්න උඹ පෙළඹිලා තියෙන්නෙ ඇයි කියලා...
කොහොම වුනත් මං උඹේ අදහසට ගරු කරනවා..
ඒත් මගේ අදහස, මේ ලොකේ තාමත් උඩු ගං බලා පිහිනන මිනිසුන් සිටින බවයි.sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-67598700849970368892010-03-29T13:31:08.228+05:302010-03-29T13:31:08.228+05:30Raven / පිස්සා පලාමල්ල
ගොඩක් ස්තූතියි ඔයාල දැක්වූ...Raven / පිස්සා පලාමල්ල

ගොඩක් ස්තූතියි ඔයාල දැක්වූ අදහස් වලට

දිල් /
ඔයාව හිනස්සවන්න පුලුවන් වුන එකට ගොඩක් සතුටුයි :D...
අපි අපිව හොදට මාර්කට් කලොත් අපිට ඉක්මනට රැකියාවෙ ඉහලට යන්න පුලුවන් සමාජයේ පිළිගත් කෙනෙක් වෙන්න පුලුවන් කැමති ආදරයක් ලබන්න පුලුවන් වාසි ගොඩයි
ගොඩක් ස්තූතියි අදහසට.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-18590365577587181102010-03-29T13:20:56.651+05:302010-03-29T13:20:56.651+05:30මේ සමාජය හරිම කුරිරුයි අනේ ආයෙ කියවන්නැ කියල හිතාග...මේ සමාජය හරිම කුරිරුයි අනේ ආයෙ කියවන්නැ කියල හිතාගෙන හිටියෙ ඒත මෙච්චර දේවල් දැක්කම සතුට උතුරල ගිහින් කට වහන්ඉන්න හිතෙන්නෑ.

sansarasidu/
විකිනෙන්නැතුව අපි කොහොමද රැකියාවකින් වැටුපක් ගන්නෙ/ අපි කොහොමද අදරයක් ලබන්නෙ අඩුම ගානෙ අපිව විකුනන්නැතිම අම්මගෙන් රපියල් 100.00ක්වත් ඉල්ල ගන්න බෑ (අම්මට පොල් ටිකක් ගාලා වභාගයක් පාස් වෙලා බොරුවක් කියල මේ මොනව හිරි දෙයක් කරල අපි අපිව විකුනනවා) ඒක තේරුන් ගන්න අකමැති එක තමයි ප්‍රශ්නෙ ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට සහෝ..

විශ්මි/

ඔව් විශ්මි අපි විකිනෙනව. ඒත් කලබලකාරී සමාජයත් ඒක්ක අපිට ඒක තේරුන් ගන්න වේලාවක් නෑ. හැමෝම සල්ලි පස්සෙ දුවනව විතරයි. ඒක තේරුන් ගන්න ඔනි කමක් නෑ..
ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට.Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-11778434508667868252010-03-29T11:57:09.689+05:302010-03-29T11:57:09.689+05:30මං ඉස්සෙල්ලා පළ කළේ විකිණෙන එක ගැන මගේ අදහසනෙ.. දැ...මං ඉස්සෙල්ලා පළ කළේ විකිණෙන එක ගැන මගේ අදහසනෙ.. දැන් කියන්න යන්නෙ ගායකයා ගැන... ඔහුගෙ රළු කටහඞ ගීතවල රසවින්දනයට පුංචි බාධාවක් වුණත් ඔහු වෙනස්ම මඟක යන්නෙක්.. ඔහුගේ ගිටාරය භාවිතය නම් අද්විතීයයි.. ඔය කියන 3rd World ඇල්බමයේ පළමු Track එක ඒකට හොඳම නිදසුනක්.. ඒක රසවිඳින්නට මඟ පෙන්වපු Raven ට ගොඩාක් ස්තූතියි !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-45024250240186540262010-03-29T10:56:38.463+05:302010-03-29T10:56:38.463+05:30පලවෙනි පාරට දැක්ක සින්දුවක්.....මට හොඳටම හිනා ගියා...පලවෙනි පාරට දැක්ක සින්දුවක්.....මට හොඳටම හිනා ගියා...කොහොමත් මට මේ වගෙ සින්දු දිරවන්නේ නෑනෙ....

ඔය හැමදේම market වෙනවා කියලා අපි අපිවම market කලොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්ණය හිත ඇතුලට ආවා....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-83146477593196477842010-03-29T10:17:38.054+05:302010-03-29T10:17:38.054+05:30මම ගීතය ඉල්ලන්න ගියෙ.
ස්තුතිය් රවින්. හැම දෙයක්ම ...මම ගීතය ඉල්ලන්න ගියෙ.

ස්තුතිය් රවින්. හැම දෙයක්ම අද මාර්කට් වෙනව... අපි ඇතුලුවපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-77389338676950134862010-03-29T09:55:50.422+05:302010-03-29T09:55:50.422+05:30ගායකයගෙ නම අජිත් කුමාරසිරි. පද රචනයත් එතුමාම කියල ...ගායකයගෙ නම අජිත් කුමාරසිරි. පද රචනයත් එතුමාම කියල තමයි මම හිතන්නෙ.
මේ ගීතය ඇතුළත් වෙන ඇල්බමය ගැන අපේ යාලුවෙක් මෙන්න මෙතන විස්තරයක් දාල ඇති.
http://whiledliving.blogspot.com/2009/04/blog-post_12.html

එතනින්ම මේ ගීතය ඇතුලු ඇල්බමය බාගත කරගන්නත් පුලුවන් වෙයි.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-19818527741329545042010-03-29T09:12:52.574+05:302010-03-29T09:12:52.574+05:30mama me sinduwa ahala ne. kiyanne kawda? download ...mama me sinduwa ahala ne. kiyanne kawda? download karanna link 1k danna puluwanda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-55829329020157470972010-03-29T08:31:24.276+05:302010-03-29T08:31:24.276+05:30මේ ගීතය කියන්නෙත් ලිවුව කෙනාමද කොහෙද.. මට නම මතක න...මේ ගීතය කියන්නෙත් ලිවුව කෙනාමද කොහෙද.. මට නම මතක නෑ සහෝ... රේවන් දන්නවා... එයා කියයි.... :).......මේ ගායකයගෙ මේ වගේ සින්දු ගොඩක් තියෙනවා....... හැබැයි බහුතරයකට අල්ලන එකක් නෑ... ඒ නිසාමද කොහෙද මේ කෙනා ඒතරම් ජනප්‍රිය වෙලා නැත්තෙ...

ගීතයේ ලියවිලා තියෙන දේ වගෙම අයිය කියපු දේත් හරි.. අපි හැමෝම විකිනෙනව..... දැන හෝ නොදැන.... මේ ඉර හඳ යට හැමදේම විකිනෙනව...විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-35427989007585441012010-03-29T07:03:34.288+05:302010-03-29T07:03:34.288+05:30පසන්,
ඔබ පවසන දෙය තුළ සත්‍යයක් නැත්තේ නොවේ. එහෙත් ...පසන්,
ඔබ පවසන දෙය තුළ සත්‍යයක් නැත්තේ නොවේ. එහෙත් සියල්ලම විකිණෙන සමාජයක් තුළ අප අපවම විකුණා දැමිය යුතු ද ? එය එසේ විය යුතුයැයි මම නොඅදහමි. ගඟ ගලන අතටම තමන්වත් ගසාගෙන යන්නට ඉඩ හැර බලා සිටිනවාද නොඑසේ නම් උඩු ගං බලා පිහිනනවාද යන්න තම තම නැණ පමණින් විමසා බලා ගත යුතු තීරණයකි. එහෙත් මම ඔබට යමක් පවසමි. හෙට ලොව කතා කරනු ඇත්තේ ගඟට රිසි පරිදි ගලාගෙන යන්නට ඉඩ හලවුන් නොව ගඟ හරස් කොට ඇළ වේළි තනා දුන් අය බව සිහිපත් කරනු කැමැත්තෙමි.sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.com