tag:blogger.com,1999:blog-9128925721281195554.post1110056114693705843..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: හිත කියන කතාවක්.....Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-9128925721281195554.post-14051989039067157052012-04-21T00:16:48.619+05:302012-04-21T00:16:48.619+05:30කාලානුරුපීව කළ යුතු දේ තෝරා නොගැනීම නිසා මේ තත්වයට...කාලානුරුපීව කළ යුතු දේ තෝරා නොගැනීම නිසා මේ තත්වයට මුහුණ දී ඇත. යථාවබෝධයෙන් යුතුව කටයුතු කරපන් මචං!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39112575887227551042012-03-30T23:10:54.665+05:302012-03-30T23:10:54.665+05:30කම් අගේන් කිව්ව නිසා මම ආවා.. ඔක්කොම ගිහින් නේ... ...කම් අගේන් කිව්ව නිසා මම ආවා.. ඔක්කොම ගිහින් නේ...

පසා අයියා... කවි ටික එළ !!! මාත් ගිහින් එන්නම් ඈ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-79685457824806202632012-03-27T10:45:25.870+05:302012-03-27T10:45:25.870+05:30අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.. මගේ කවියකට ආප...අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.. මගේ කවියකට ආපු වැඩිම කමෙන්ට්ස් ටිකද මන්දා.. හක් හක් හා..

තනි තනිව රිප්ලයි කරන්න බැරි නිසා එහෙම කරේ නෑ.. භාගෙගට විතරක් රිප්ලයි කරලා ගියොත් අනිත් භාගෙට කවදා රිප්ලයි කරන්න වෙයිද දන්නැති නිසා එහෙම කරෙත් නෑ..

ඒ නිසා.. හැමෝටම ගොඩක් ස්තූතියි.....

ටෑංකූ කම් අගේන් ඇ........ :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-31003572037815165022012-03-25T07:38:31.069+05:302012-03-25T07:38:31.069+05:30මේකනම් කිව්වේ.. වෙන මොකක් හරි ෂීනයක් දකින ගමන් නේද...මේකනම් කිව්වේ.. වෙන මොකක් හරි ෂීනයක් දකින ගමන් නේද රවායියේ...:DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-74887746387873681862012-03-25T07:36:43.753+05:302012-03-25T07:36:43.753+05:30හත්දවස මඳනම් අෆි තුන්මාසෙම තනිරකිමු ඔනයියේ....
මර...හත්දවස මඳනම් අෆි තුන්මාසෙම තනිරකිමු ඔනයියේ....

මරේ අයියා හේම සොහොනක ඉඳන් බොන්න පට්ට ආසයි කිව්වා.. අන්න ඒ සිහිනය සැබෑ කරලා.. රෑ සොහොනේ සින්දුවක් හේම කියාගෙන අෆි පෂාට තනි රකිමු..:DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-64969153285033478392012-03-25T02:07:28.400+05:302012-03-25T02:07:28.400+05:30//මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා//
හ්ම් . ....//මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා//

හ්ම් . . . කොටු පැනල දුවද්දි නැවතුනොත් විනාසයි තමයි මචංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-21778684106716367952012-03-25T02:04:51.768+05:302012-03-25T02:04:51.768+05:30ඒකත් ජයසිරි මංගලම් . . .
ප.ලි.
රවා,
දෙහි මංගල්ලෙ ...ඒකත් ජයසිරි මංගලම් . . .

ප.ලි.
රවා,
දෙහි මංගල්ලෙ අපිටත් කියනවද ?duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-31506859720158036002012-03-25T02:02:44.838+05:302012-03-25T02:02:44.838+05:30අපි කොහොමත් හත් දවස වෙනකං තනි රකිනවඅපි කොහොමත් හත් දවස වෙනකං තනි රකිනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-77935479872431574582012-03-25T02:01:44.250+05:302012-03-25T02:01:44.250+05:30හීනයට පිස්සු බං නංගියේ . . . දෙයියනේ කියල මලගෙදර එ...හීනයට පිස්සු බං නංගියේ . . . දෙයියනේ කියල මලගෙදර එන්න නිවාඩු දාගන්න විදියක් ගැන කල්පනා නොකර මේ වෙන මගුල් හිතනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-47885743603295252212012-03-25T01:59:36.661+05:302012-03-25T01:59:36.661+05:30ඊට කලිං අපි කනව බංඊට කලිං අපි කනව බංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-75882265248392081762012-03-25T01:58:21.881+05:302012-03-25T01:58:21.881+05:30මචං අප්‍රේල් 20විතර මැරියං . . මට ඊට කලිං එන්න අම...මචං අප්‍රේල් 20විතර මැරියං . . මට ඊට කලිං එන්න අමාරුයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39151981657681733262012-03-24T17:54:31.740+05:302012-03-24T17:54:31.740+05:30ඇඩෙනවා තනි ඇහැට ,
දුකේ බෑ............ඇඩෙනවා තනි ඇහැට ,
දුකේ බෑ............පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-60945383454392372652012-03-24T04:41:33.860+05:302012-03-24T04:41:33.860+05:30මම පෙම් කරා...
නවතීවි කියල හිතාගෙන..
තව තවත් පෙම් ...මම පෙම් කරා...
නවතීවි කියල හිතාගෙන..
තව තවත් පෙම් කළා...
පෙම දුර ගමනක් ගියා...
ඒත්...
මම.....
තව තවත්..
පෙම් කළා...

දැන් හරිම වෙහෙසයි...
ඒත්...මම
තව තවත් පෙම් කරමින්...මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-88524971804001908012012-03-24T03:07:06.128+05:302012-03-24T03:07:06.128+05:30දැන්ම මැරෙන්න එපා බන්දැන්ම මැරෙන්න එපා බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-86875454347840317492012-03-24T00:08:58.835+05:302012-03-24T00:08:58.835+05:30මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා
මම දුර ගමනක...මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා
මම දුර ගමනක් ගියා
පෙම නැවතිලා බලාගෙන ඉන්නවා
මම ගොඩක් දුර ගිහින්...
නවතින්න අමාරුයි..

මටත්... :(සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-27155051331070007492012-03-23T22:35:00.720+05:302012-03-23T22:35:00.720+05:30“මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා“
හ්ම්.........“මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා“

හ්ම්......අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-50319578336408367832012-03-23T22:32:23.626+05:302012-03-23T22:32:23.626+05:30හෑෆූ...මෙයාලනම්....:/හෑෆූ...මෙයාලනම්....:/අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-31062346541002681082012-03-23T21:36:26.647+05:302012-03-23T21:36:26.647+05:30නැවතුනා... ඒ මොකෝ....නැවතුනා... ඒ මොකෝ....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-18160211763654972932012-03-23T19:44:15.236+05:302012-03-23T19:44:15.236+05:30හෑ බන් පතං අයියේ.. අපරාදේ මට මේකට සොහොනක් දාන්න අම...හෑ බන් පතං අයියේ.. අපරාදේ මට මේකට සොහොනක් දාන්න අමතක උනානේ.. උම මේ කවිය ලියනවා කියලා දන්නවානම් අනිවා ඒ වැඩේ කරන්න තිවුනා... :D
එල කිරි බන්..

අන්ධකාර රාත්‍රියේ
මූසල බක මූණු හඬත් එක්ක
නරි බුරන සද්දේ මැදින්
ප්‍රාණ රහිත උමේ දේහදාරී සරිරේ
බල්ලන්ගේ කපුටන්ගේ දිවියන්ගේ
ආහාරයක් වෙන ඒ සුන්දර නිමේසය ගැන හිතද්දි කොයිතරම්නම් කලාත්මකයිද බලපන් අයියේ.. :DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-56571014974575999292012-03-23T19:28:09.482+05:302012-03-23T19:28:09.482+05:30ඔව්වෑයේ දිග පලල හොයන්න එපා මල්ලියේ... පසා මැරනේන ය...ඔව්වෑයේ දිග පලල හොයන්න එපා මල්ලියේ... පසා මැරනේන යන්නේ.. ලෑස්ති වෙයන් නයිට ගහන්න :DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-11475696554187396262012-03-23T19:04:19.554+05:302012-03-23T19:04:19.554+05:30නැවතිලා පොඩ්ඩක් බැලුවනම් කොතනද පරහට හිට්ටේ කියලනැවතිලා පොඩ්ඩක් බැලුවනම් කොතනද පරහට හිට්ටේ කියලරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-43745396739752712772012-03-23T16:16:57.445+05:302012-03-23T16:16:57.445+05:30ආ....... දැන් ඒකත් එහෙමද? :Dආ....... දැන් ඒකත් එහෙමද? :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-11997563265157595822012-03-23T14:20:38.820+05:302012-03-23T14:20:38.820+05:30"මම පෙම් කරා - හැබැයි නවතින්න බැරි වුනා"..."මම පෙම් කරා - හැබැයි නවතින්න බැරි වුනා"

මේක මැද්දටම වගේ ඇවිල්ලා :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-33835625464594777492012-03-23T14:04:40.581+05:302012-03-23T14:04:40.581+05:30ටිකක් නැවතිලා ඉඳපන් මචන්.., හැමදේම පැහැදිලි වෙයි. ...ටිකක් නැවතිලා ඉඳපන් මචන්.., හැමදේම පැහැදිලි වෙයි.

abt blog theme :

බ්ලොගය සිරාය.
* linkwithin එකේ thumbnails 1ක් අඩු කර 4 ක් කරන්න..!
* සයිඩ් බාර් එකට 300px දී ඇති නිසා total width එක 1024px ම දාපන්..!

දිගට දිගට ලියන්නට ජය පතමිLishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-58894093903948010562012-03-23T14:04:36.053+05:302012-03-23T14:04:36.053+05:30පසා උඹ මැරෙන්න එපා බන්... උඹ මැරුනොත් මට මොකද වෙන්...පසා උඹ මැරෙන්න එපා බන්... උඹ මැරුනොත් මට මොකද වෙන්නෙරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com