tag:blogger.com,1999:blog-9128925721281195554.post1647536236051285952..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: බැදීම් සහ තනිකමPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-9128925721281195554.post-46229883354312138552021-06-01T13:02:44.743+05:302021-06-01T13:02:44.743+05:30ලස්සනයි..අහම්බෙන් දැක්කේලස්සනයි..අහම්බෙන් දැක්කේAnjıhttps://www.blogger.com/profile/06724692478171408414noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-89850539575460401672021-06-01T13:02:42.419+05:302021-06-01T13:02:42.419+05:30ලස්සනයි..අහම්බෙන් දැක්කේලස්සනයි..අහම්බෙන් දැක්කේAnjıhttps://www.blogger.com/profile/06724692478171408414noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-74793018208358883512010-03-28T10:11:44.326+05:302010-03-28T10:11:44.326+05:30it is easy machan.
u only need to modify html.
but...it is easy machan.
u only need to modify html.
but it is great if u can ask someone (or from me) mmnanuruddha@gmail.com

if u don't know much about HTML staffsබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-61489773590538818102010-03-26T21:42:26.696+05:302010-03-26T21:42:26.696+05:30This comment has been removed by the author.දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-19503227996593768952010-03-26T21:39:46.553+05:302010-03-26T21:39:46.553+05:30This comment has been removed by the author.දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-46891121190034282302010-03-26T10:08:39.057+05:302010-03-26T10:08:39.057+05:30comments වල font size එක වැඩි කරන්නෙ කොහමද දන්න කෙ...comments වල font size එක වැඩි කරන්නෙ කොහමද දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න Please......Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-16445199825519983882010-03-26T10:03:07.256+05:302010-03-26T10:03:07.256+05:30දිල් වෙත
මම කියන්නැහැ බැදීම් නරකයි කියල
මම එක දෙය...දිල් වෙත
මම කියන්නැහැ බැදීම් නරකයි කියල
මම එක දෙයක් කියන්නන් ඔයාට දුකෙන් ඉන්න එපා කියල ඔයාගෙ බ්ලොග් එක කියවන අය ඕනි තරන් කියල ඈති. ඒ නිසා මාත් ඒකම කියන්න යන්නැහැ. ඔයාම හිතල බලන්න ඔයාගෙ දුකට හේතුව මම දකින හේතුව නම් බැදීම් නැති වීම ඈයි තවත් ඒවට ඈලෙන්නෙ ජීවිතේම අපායක් කර ගන්නද කැමති. මට අයිති නෑ බණ කියන්න. ජීවිතයේ යථාර්තය දකින්න එහෙම උනාම ජීවත් වෙන්න ලේසියි
අපිට හැම සම්බන්ධයක්ම බැදීමක් උනාට හැමෝටම එහෙම නෑ. ඉතින් ඒවා නැති උනාම අපි විතරයි දුක් වෙන්නෙ.දැන් ලොකෙ හැමෝම කාසි හොයන උන්මත්තකයින් වෙලා තියෙන්නෙ අපිට ඒක වැරදි කියන්න බෑ. ඒක තමයි ඈත්ත ඈයි අපි උඩුගං බලා පීනන්න හදන්නෙ. හදවතින් නෙමේ බුද්ධියෙන් තීරන ගන්න එතකොට ජීවත් වෙන්න ලෙසියි
(දැන් ඈති.... රන්ඩු වෙන්න මම බයයි. ඔයා හිතල බලන්න)Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-89907556114147260252010-03-26T10:01:21.099+05:302010-03-26T10:01:21.099+05:30තවත් මදි වගෙ පසන්..බලන්න ඔයාම පැහැදිලි මදි..ඒ වගෙම...තවත් මදි වගෙ පසන්..බලන්න ඔයාම පැහැදිලි මදි..ඒ වගෙම comments වල font size එකත් මදිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-83815451069340482842010-03-26T09:49:23.719+05:302010-03-26T09:49:23.719+05:30/බිඟුවා...
font size වැඩිකරා. පසුව වැඩි විස්තරක් ක.../බිඟුවා...
font size වැඩිකරා. පසුව වැඩි විස්තරක් කරොත් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා

ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-37868778002725607542010-03-26T09:48:31.249+05:302010-03-26T09:48:31.249+05:30බිගූ කියපු දේට මාත් එකගයි.fonts පුංචි වැඩී.....පුළ...බිගූ කියපු දේට මාත් එකගයි.fonts පුංචි වැඩී.....පුළුවන්නම් ඒක හදන්නදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-28646701383831757012010-03-26T09:47:29.066+05:302010-03-26T09:47:29.066+05:30කොහොම නමුත් පසන් මම මගෙ බ්ලොහ් අඩවියේ ලියූ කියූ දේ...කොහොම නමුත් පසන් මම මගෙ බ්ලොහ් අඩවියේ ලියූ කියූ දේවල් වලින් ඔයා තේරුම් ගන්න ඇති මම බැදීම් වලට මොනතරම් ගරු කරන කෙනෙක්ද ...සහ ඒ බැදීම මට මොනතරම් වටිනවද කියන එක...එක අවස්ථාවකදි විතරක්ම නෙමේ කීප සැරයක්ම මම ඒ ගැන කිව්වනෙ....

කවුරු කොහොම කොයි විදියට බැදීම් විශ්ලේෂනය කලත් මට බැදීම් හුගාක් වටිනවා....

හොද උත්සාහයක්.....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-31152389422984463332010-03-26T07:03:58.151+05:302010-03-26T07:03:58.151+05:30ඔබේ අදහස් ගැන 100%ක් එකඟ නොවුනත් යම් ප්රමාණයකට එක...ඔබේ අදහස් ගැන 100%ක් එකඟ නොවුනත් යම් ප්රමාණයකට එකඟ වෙමි.
පසුව විස්තරක් ලියමි.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-23486582240267523662010-03-26T07:01:43.951+05:302010-03-26T07:01:43.951+05:30තනිකම =! හුදකලාවතනිකම =! හුදකලාවබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-27145631580686392010-03-26T06:56:32.427+05:302010-03-26T06:56:32.427+05:30Font eka poDi wedi nedda macho.Font eka poDi wedi nedda macho.බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com