tag:blogger.com,1999:blog-9128925721281195554.post2615395494558325717..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: මගේ මලගම දවසකටPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-9128925721281195554.post-27436081182865620962012-08-06T23:19:14.012+05:302012-08-06T23:19:14.012+05:30ela kawiya machan..ela kawiya machan..Anonymoushttps://www.blogger.com/profile/04978716375609647173noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-82780188093332028242012-08-06T19:37:17.957+05:302012-08-06T19:37:17.957+05:30ගන්ධබ්බ වෙලා ඉන්නකොට පසුතැවීමක් හෙම ආවොත් විනාසයි ...ගන්ධබ්බ වෙලා ඉන්නකොට පසුතැවීමක් හෙම ආවොත් විනාසයි මචන්..රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-63186458578133058422012-08-06T12:43:30.002+05:302012-08-06T12:43:30.002+05:30ලග ලග මැරෙන කතා ගොඩක් ඇහුවා. තුනද හතද මන්දා මේක.ලග ලග මැරෙන කතා ගොඩක් ඇහුවා. තුනද හතද මන්දා මේක.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-54876194874440007322012-08-05T21:36:29.665+05:302012-08-05T21:36:29.665+05:30දැනෙන්න ලියල තියෙනවා,එලදැනෙන්න ලියල තියෙනවා,එලපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-77219876489341350712012-08-05T21:35:36.415+05:302012-08-05T21:35:36.415+05:30මචං..උඹ ඒ අතින් වාසනාවන්තයි.. තේ එකක් හදන්න හරි කව...මචං..උඹ ඒ අතින් වාසනාවන්තයි.. තේ එකක් හදන්න හරි කවුරු හරි ඉන්නවා.. සමහර මිනිස්සු මැරුනම මිනිය බලන්නවත් මිනිස්සු එන්නෑනේ බං.. ඒ අතින් උඹ හරි වාසනාවන්තයි..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-54409829006350721132012-08-05T21:33:26.913+05:302012-08-05T21:33:26.913+05:30එහෙම ඔට්ටු නෑ...මං මැරුනම වත් මං ආස දෙයක් කරන්න බැ...එහෙම ඔට්ටු නෑ...මං මැරුනම වත් මං ආස දෙයක් කරන්න බැරිද.. එව්වා අසාධාරණයි බං.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-14684352186840885772012-08-05T21:11:30.164+05:302012-08-05T21:11:30.164+05:30අපරාදේ විනෝද අරමුදලකුත් දාන්න ගියා...අවුලක් නෑ ගල්...අපරාදේ විනෝද අරමුදලකුත් දාන්න ගියා...අවුලක් නෑ ගල් හොදයි...ගද උනාට ඇගට ගුණයි...මිනිස්සු අපි ඉල්ලන විදියට කරාවිද බන්...

( මම මැරෙනව කිව්වම," කෙනෙක් කිව්වා මම ඇවිත් තේ හදන්නම් කියල " ,ඔන්න මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ )මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39928826478717565072012-08-05T18:46:28.698+05:302012-08-05T18:46:28.698+05:30ඉතින් උඹයැ බොන්නෙ. අනිත් උන්නෙ. ඔන්න ඔය රොබින්ට ඉල...ඉතින් උඹයැ බොන්නෙ. අනිත් උන්නෙ. ඔන්න ඔය රොබින්ට ඉල්ලපු ජාතිය ලෑස්ති කරලා තියපං බං.
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49927632733211798312012-08-05T17:16:49.383+05:302012-08-05T17:16:49.383+05:30දැන් ගොඩක් අය ලියන්නේ තව කාට හරි බනින්නනේ.. කවුද ම...දැන් ගොඩක් අය ලියන්නේ තව කාට හරි බනින්නනේ.. කවුද මරණය ගැන ලියන්නේ..

ආහ්.. වෙන එකෙක් මැරිලා පලයන් කියලා සාප කරල ලියන අය නන් ගොඩක් ඉන්නවා.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39467490390173060332012-08-05T17:15:42.062+05:302012-08-05T17:15:42.062+05:30හැහ්..හැමෝම ලියන්නේ එව්වද.. මං හිතුවා ගොඩක් අය කරන...හැහ්..හැමෝම ලියන්නේ එව්වද.. මං හිතුවා ගොඩක් අය කරන්නෙ අනිත් මිනිස්සුන්ට බනින එක විතරයි කියලා...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-36508598750852630312012-08-05T17:14:43.092+05:302012-08-05T17:14:43.092+05:30ඊයෙ ඒ සිංදුව දෙතුන් පාරක්ම ඇහැව්වා.. ඒක අහලා හිතුන...ඊයෙ ඒ සිංදුව දෙතුන් පාරක්ම ඇහැව්වා.. ඒක අහලා හිතුන දෙයක්..
මං හිතන්නේ අයියා කියන්නේ මේ සිංදුව ගැන වෙන්නැති..

http://www.youtube.com/watch?v=4NIaTIUxnGoPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-80035176753068064902012-08-05T17:13:25.164+05:302012-08-05T17:13:25.164+05:30මාත් එහෙම තමා බං දැන් නන් ඉන්නේ.. මැරුනමවත් උන්ට ච...මාත් එහෙම තමා බං දැන් නන් ඉන්නේ.. මැරුනමවත් උන්ට චාන්ස් එකක් දෙන්න ඕනිනේ.. නේද බං.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-18428085657901472762012-08-05T17:12:41.248+05:302012-08-05T17:12:41.248+05:30අනිවා... බොල පස් දාන්න එන්නම ඕනි.. :-Dඅනිවා... බොල පස් දාන්න එන්නම ඕනි.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-62642252933965815572012-08-05T17:11:48.486+05:302012-08-05T17:11:48.486+05:30අපෝ අයියා.. මං මගේ මලගම ගැන පෝස්ට් ගොඩක් ලියල තියන...අපෝ අයියා.. මං මගේ මලගම ගැන පෝස්ට් ගොඩක් ලියල තියනවා.. මේක දෙවනි එකට වඩා වැඩී මං හිතන්නේ....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-34230074401907913212012-08-05T17:10:39.661+05:302012-08-05T17:10:39.661+05:30කෙල්ලො හුරතල් වෙන්නනේ කැමති.. මේක මචං හැමෝටම කියපු...කෙල්ලො හුරතල් වෙන්නනේ කැමති.. මේක මචං හැමෝටම කියපු දෙයක්.. කෙල්ලොත් මිනියට කරගහන්නෑ.. හැබැයි සමහර කෙල්ලො නන් මිනිකුණ කන්න හරි බලාගෙන ඉන්නේ.. බොරුනන් බ්ලොග් ලෝකෙම ටිකක් විපරං කරලා බලපංකෝ.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-91720211100366753462012-08-05T17:09:11.930+05:302012-08-05T17:09:11.930+05:30ඔයා වගේ මූණට බනින අය අඩුයි අනේ.. අපි නැති තැන බනින...ඔයා වගේ මූණට බනින අය අඩුයි අනේ.. අපි නැති තැන බනින්න අය තමා වැඩියෙන්ම ඉන්නේ.. මේක ලංකාවනේ ඉතින්..:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-3747542134425125972012-08-05T17:08:26.329+05:302012-08-05T17:08:26.329+05:30බෑ.. මං ආස නෑ පොල් අරක්කු බොන්න.. :-Dබෑ.. මං ආස නෑ පොල් අරක්කු බොන්න.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-81259066525749229512012-08-05T17:07:56.160+05:302012-08-05T17:07:56.160+05:30හැහ්.. වත් අක්කා හැර තවත් අය එහෙම ලිව්වද..
මැරෙන එ...හැහ්.. වත් අක්කා හැර තවත් අය එහෙම ලිව්වද..
මැරෙන එක කොහොමත් වෙන දේනෙ ඉතින්.. ලිව්වට මක්කැයි වෙන්නෙ..:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-9707752513538351552012-08-05T17:07:14.270+05:302012-08-05T17:07:14.270+05:30හැහ්.. පිළීතුරත් පට්ට ලස්සනයි ඇ..ස්තූතියි :-Dහැහ්.. පිළීතුරත් පට්ට ලස්සනයි ඇ..ස්තූතියි :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-30371370387612950992012-08-05T17:06:38.300+05:302012-08-05T17:06:38.300+05:30මට බනින්නෙ මක්කටැයි පබූ..
බොලා එක උනත් අන්තිම උනත්...මට බනින්නෙ මක්කටැයි පබූ..
බොලා එක උනත් අන්තිම උනත් තෑගි නෑ ඇ... මං හොදයි නේ...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-10489908695986290152012-08-05T16:47:59.480+05:302012-08-05T16:47:59.480+05:30මොකද අෆ්ෆා කට්ටියම මරණය ගැන ලියන්න අරන් තියෙන්නෙ. ...මොකද අෆ්ෆා කට්ටියම මරණය ගැන ලියන්න අරන් තියෙන්නෙ. කොහොම වුනත් අපූරු කවි ටික.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-56110095648694700792012-08-05T15:45:04.104+05:302012-08-05T15:45:04.104+05:30මම ආසම 'මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හි...මම ආසම 'මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හිතේ නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන' කියන ටිකට..ඒත් මොකද අනේ මේ හැමෝම වගේ මැරෙන කතා ලියන්නේ?? :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-33248672494197380982012-08-05T14:33:41.837+05:302012-08-05T14:33:41.837+05:30මේ මෑතක දී සුනිල් එදිරිසිංහ මීට සමාන අදහසක් ගීයකන්...මේ මෑතක දී සුනිල් එදිරිසිංහ මීට සමාන අදහසක් ගීයකන් කිව්වා. ඒ ගීතය වගේ කියලා හිතුණාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-32749710093578833632012-08-05T13:34:04.026+05:302012-08-05T13:34:04.026+05:30මම නම් ඔය එන එකෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ,උබත් ...මම නම් ඔය එන එකෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ,උබත් බලන්න යන්න එපා එතකොට ඔය වගේ සිතුවිලි එන්නේ නෑItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-91033397794498729782012-08-05T10:02:26.726+05:302012-08-05T10:02:26.726+05:30බැනලා කිතා ඉන්නේ නෑ මම
බොලාගේ මිනී වලට
දානවා පස් ...බැනලා කිතා ඉන්නේ නෑ මම
බොලාගේ මිනී වලට
දානවා පස් මිටකුත් !!!Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.com