tag:blogger.com,1999:blog-9128925721281195554.post2919446279781545700..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: යථාර්තයPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-9128925721281195554.post-42045828551280909582010-03-08T20:52:40.374+05:302010-03-08T20:52:40.374+05:30දුටුවෙමි සිතුවිලි සැදැල්ල
නැත මට වෙනසක් කියන්න
ඉක්...දුටුවෙමි සිතුවිලි සැදැල්ල
නැත මට වෙනසක් කියන්න
ඉක්මන්කමෙ රහස මෙන්න
ඉක්මන් නොවුනුත් වෙයි පසුතැවිල්ල

:D :DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-76546635682455940582010-03-08T17:22:22.503+05:302010-03-08T17:22:22.503+05:30ඇයි හදිස්සි බලා ඉන්න
ඉක්මන් කොට බව සිතන්න
ලැබෙනා ...ඇයි හදිස්සි බලා ඉන්න
ඉක්මන් කොට බව සිතන්න
ලැබෙනා සෙනෙහස විදින්න
උන්නෝතින් ලැබෙයි ඔන්න

:Dදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-9064301829798684142010-03-08T16:56:18.620+05:302010-03-08T16:56:18.620+05:30:D .. hik hik..
ආසයි දුක විසි නරන්න
කදුලු බිංදු න...:D .. hik hik..

ආසයි දුක විසි නරන්න
කදුලු බිංදු නැතිකරන්න
හීන ගොඩක් බදාගන්න
නුෙඕ ලගට ඇවිත් ඉන්න

නුඔ එනකම් බලන් ඉදිමි
හදවතේ දෙර ඇරන් ඉදිමි
ආවෝතින් යන්න නොදෙමි
මැරෙනතුරා නුෙඕම වෙමි

ලිපියට පිළිතුරු එවන්න
සිහිනැහැ මට බලන් ඉන්න
මුහුනු පොතට ඔබ එබෙන්න
පිලිතුර මට කියා දෙන්නPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-78335955698943255852010-03-08T16:19:45.670+05:302010-03-08T16:19:45.670+05:30කදුළු අහුරු විසි කරන්න
නුහුරු ආදරේ පුරන්න
අනාගතේ හ...කදුළු අහුරු විසි කරන්න
නුහුරු ආදරේ පුරන්න
අනාගතේ හීන දකින
හිතක් අරන් මෙහෙට එන්න

ආසයි නම් හිනා වෙන්න
හදවත දොර හැර තියන්න
සෙනෙහස් දිය දෝත රැගෙන
මම එන්නම් බලා ඉන්නදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-62982269893600209772010-03-08T15:26:59.938+05:302010-03-08T15:26:59.938+05:30@ last. now its ok. Thanx Upul@ last. now its ok. Thanx UpulPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39726911446331962062010-03-08T14:09:29.010+05:302010-03-08T14:09:29.010+05:30thanx buddythanx buddyPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-21845539055867965202010-03-08T14:08:14.335+05:302010-03-08T14:08:14.335+05:30harihariAnonymousnoreply@blogger.com