tag:blogger.com,1999:blog-9128925721281195554.post3808096331475653820..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: මියැදෙන්න පෙම් කරන මමPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-9128925721281195554.post-80828736910422270002010-09-23T11:29:12.335+05:302010-09-23T11:29:12.335+05:30හඩන සිතට වාරු දෙන්න
සිනහ වෙන්න....
නිහඩ නුබට සවි...හඩන සිතට වාරු දෙන්න
සිනහ වෙන්න....
නිහඩ නුබට සවිය වෙන්න
දුක නිවෙන්න....
අරුණ අරන් ජීවිතයට
යලි වඩින්න....
අයෙක් ඉදී නුබේ හිත ලග
නතර වෙන්න....

ලස්සනයි පසන් කවිය.ඒත් මියදෙන්නට පෙම් නොකර ජීවත් වෙන්න පෙම් කරන්න.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-64165764759953698502010-09-23T09:13:04.196+05:302010-09-23T09:13:04.196+05:30"මියෙදෙන්න පෙම් කරන මම
කුමට තවනන් පෙම් කරන්නද..."මියෙදෙන්න පෙම් කරන මම
කුමට තවනන් පෙම් කරන්නද?"

ලස්සනයි ගොඩක්...!!සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-7663761747705811402010-09-23T00:43:39.352+05:302010-09-23T00:43:39.352+05:30ලස්සනයි සහෝ...රත්ගමයාගෙන් සුබ පැතුම්.................ලස්සනයි සහෝ...රත්ගමයාගෙන් සුබ පැතුම්...............sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-37909726528893610342010-09-22T09:03:27.757+05:302010-09-22T09:03:27.757+05:30නුබෙ හිත අසරණ නමුත්
මරණයට නුබ කැමති මුත්
ඉන් සෙතක...නුබෙ හිත අසරණ නමුත්
මරණයට නුබ කැමති මුත්
ඉන් සෙතක් ඇතිදැයි කියන්
ලොවට හෝ ඔබට දැන්...

අතැර ගිවුන් පලා
දුවන මුවන් පසුපස
නෙලාගත් පළා
බිම හෙලා...

දුක්වි පලක් නැහැ....
මිරිගුවක් පසුපස දුවන ඇයගැන තවත්..
ඔය හිතට දිරි ගනින්...
නැවත් ඔතනින් නැගිටින්න නම්..
අදුරු මතකෙට සමුදියන්...ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.com