tag:blogger.com,1999:blog-9128925721281195554.post381951453276991414..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: හමන සුලගට කියන්නට හැකි නම්Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-9128925721281195554.post-59751103760363597102010-06-09T16:35:33.790+05:302010-06-09T16:35:33.790+05:30ruwan kumara maddage/
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගි...ruwan kumara maddage/

ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-21190143496010731172010-06-08T15:25:25.093+05:302010-06-08T15:25:25.093+05:30ලස්සනයි.දිගටම ලියන්න.ලස්සනයි.දිගටම ලියන්න.ruwan kumara maddagehttps://www.blogger.com/profile/14005091985520031590noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-48845511119383771562010-06-08T10:36:54.067+05:302010-06-08T10:36:54.067+05:30මැණික්(සුළඟ)/
මැණික් සුලග පළවෙනි කොමෙන්ටුව නෙ ගොඩ...මැණික්(සුළඟ)/

මැණික් සුලග පළවෙනි කොමෙන්ටුව නෙ ගොඩක් සතුටුයි ස්තූතියි අගය කරාටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-29527315269067803232010-06-08T10:35:51.650+05:302010-06-08T10:35:51.650+05:30දිල්/
ස්තූතියි ගොඩක්දිල්/

ස්තූතියි ගොඩක්Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-66005250100126169752010-06-08T10:33:59.265+05:302010-06-08T10:33:59.265+05:30පබලු/
යන්න නුඹ ඈතටම
සුමුදු මුව කමල නොපෙනෙන්න
එන්නෙ...පබලු/
යන්න නුඹ ඈතටම
සුමුදු මුව කමල නොපෙනෙන්න
එන්නෙ නැහැ පසුපසුම
මගේ සිත හැර යන්න

කියන්න නන් ලේසී ඒත් කරන එකනෙ අමාරු ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-27811901933847064232010-06-08T10:25:08.678+05:302010-06-08T10:25:08.678+05:30Nipu /
ඔව් නපුරුයි තමා....:D..:P
කියන්නට ආදරය
සි...Nipu /

ඔව් නපුරුයි තමා....:D..:P

කියන්නට ආදරය
සිඹින්නට ඒ මුහුණ
තුරුලේම සැනසෙන්න
බැරිම නන් හිනැහෙන්න

නපුරු නුඹ හැර කවුද
රිදවන්නෙ මගේ සිත
නපුරුකම පිරවිච්ච
නුඹ නොවේ නම් වෙන කවුදPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-16351190988678823712010-06-08T08:37:42.406+05:302010-06-08T08:37:42.406+05:30ලස්සන පද පෙලක්.ලස්සන පද පෙලක්.මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-43424603613528067762010-06-07T20:54:16.514+05:302010-06-07T20:54:16.514+05:30ලස්සනයිලස්සනයිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-40852080565279767912010-06-07T18:38:55.582+05:302010-06-07T18:38:55.582+05:30යන්න නම් ආයෙත්
ආයේ ආයේත්
එන්න නම් එපා .....
සුවද ඈ...යන්න නම් ආයෙත්
ආයේ ආයේත්
එන්න නම් එපා .....
සුවද ඈතට
රැගෙන යන්න නම්
ආයෙත් ආයේ ආයේත්
එන්නෙපා .....
පබලු

මෙන්න මෙහෙම කිව්ව නම් ආයේ ආයේත් දුකක් නැහැ...:Dපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-88152206787595659622010-06-07T18:36:32.424+05:302010-06-07T18:36:32.424+05:30කතා නොකර
තරහ වෙලා ගිහින්
පැත්තකට වෙලා හිටියාට
එච...කතා නොකර
තරහ වෙලා ගිහින්
පැත්තකට වෙලා හිටියාට
එචිචරටම මම නපුරැද

දගකාර කමට නපුරැකමි කලාට
නුඔ නැතිව මෙහොතක් වත්
ඉන්නට බැරි බව
තාමත් ඔබ දන්නේ නැද්දනිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-29077138179207079522010-06-07T16:45:09.541+05:302010-06-07T16:45:09.541+05:30පිස්සු හැදෙන comment එකක්නෙ.. ගොඩක් ස්තූතියි මචං.....පිස්සු හැදෙන comment එකක්නෙ.. ගොඩක් ස්තූතියි මචං...:D මොනව උනත් කියපු දේ ඇත්ත විදින්ම ඔනි ඒක දැනෙන්න.......:(Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-18040755081089196722010-06-07T16:38:35.389+05:302010-06-07T16:38:35.389+05:30"සිතින් අදිනවා ආපසු යන්න නොදී
නෙත් වලින් අදින..."සිතින් අදිනවා ආපසු යන්න නොදී
නෙත් වලින් අදිනවා වාගෙයි අහින්සකී"
චන්දන

"යන්න ඔබ යන්න ඈත් වෙලා
ඔබ නිසා කදුළුල් සැලුනා"
අනුරාධා

"ලොවට වහන් වෙවී පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකී වෙනු වුනූ හැටී"
ගීත්

"පෙර සංසාරයයෙත් මාව හඩවාපු
නපුරු නුඹ ලගම කුමක් අයදිම්ද"
පසන්

කවුරු කොහොම කොයි විදිහට කීවත් ඒ දුක ඒ දුකම තමා. ඒ දුක දැනෙන්න ඒ දුක විදින්නම ඕනගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com