tag:blogger.com,1999:blog-9128925721281195554.post5854267022535937252..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: කූජීතම අවුරුදු උත්සවය ගැන ලියමිPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-9128925721281195554.post-18145566559676651182011-05-17T13:54:19.763+05:302011-05-17T13:54:19.763+05:30මොකක්ද පශන් කලින් මේවා කීවනම් මමත් එනවා නුවර සෙට් ...මොකක්ද පශන් කලින් මේවා කීවනම් මමත් එනවා නුවර සෙට් එකක්ම සෙට් කරගෙන සුදු වැන් එකක්වත් හයර් කරගෙන. එහෙනම් අපි මේ අශාධාරන වෙන්ට දෙනවද ඔයාට???සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-80902080311772174992011-05-06T22:11:16.440+05:302011-05-06T22:11:16.440+05:30හිහි හිහි අය්යට මාර හැකියාවක්නෙවැ තියෙන්නෙ..
මෙව්ව...හිහි හිහි අය්යට මාර හැකියාවක්නෙවැ තියෙන්නෙ..
මෙව්ව ඇත්තද බොරැද මන්ද..
අවුරුදු උත්සවයක් ගැනනම් ආරංචියි...
ඒත් මෙහෙම එකක්.. හපොයි..!! ඔයා පව් අයියේ.. :Pඅයේෂාhttp://www.anyvd.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-72515141525788136382011-04-11T23:14:27.037+05:302011-04-11T23:14:27.037+05:30@බුද්ධි
කොහොමද බං හරියටම පින්තූරෙ ගත්තේ.
ගෙදර ගෙනි...@බුද්ධි
කොහොමද බං හරියටම පින්තූරෙ ගත්තේ.
ගෙදර ගෙනියන්න ඔතාගන්න බැරි හේතුව

ඇනෝනිමස් එකෙක් ලිවුවත් ඔච්චර හොදට ලියන්නෑ පසනෝ :)Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-5232972210395788122011-04-07T18:03:07.598+05:302011-04-07T18:03:07.598+05:30මොකක්ද බොල තගේ සහොදර කම මට කියන්න එපැයි යකෝ.. කිවන...මොකක්ද බොල තගේ සහොදර කම මට කියන්න එපැයි යකෝ.. කිවනම් මාත් එනවා අම්මා එක්ක.....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-90360272535933341192011-04-06T07:36:20.657+05:302011-04-06T07:36:20.657+05:30උබට තැග්ගක් ලැබුනේ නැති දුකටනේ මෙහෙම මඩ ගහන්නෙ ? :...උබට තැග්ගක් ලැබුනේ නැති දුකටනේ මෙහෙම මඩ ගහන්නෙ ? :P :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49904833374128906842011-04-05T14:13:40.448+05:302011-04-05T14:13:40.448+05:30ඔව් බං ඔතන අර කඹ ඇඳීම ඇර අනිත් හැම එකක්ම අසාධාරණේට...ඔව් බං ඔතන අර කඹ ඇඳීම ඇර අනිත් හැම එකක්ම අසාධාරණේටම යට වෙලා තිබුනේ..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-76755425129120657462011-04-05T12:39:22.736+05:302011-04-05T12:39:22.736+05:30මේව කියවලා මගේ ලේත් රත් වුනා.අර අහිංසකි කෙල්ලගේ කක...මේව කියවලා මගේ ලේත් රත් වුනා.අර අහිංසකි කෙල්ලගේ කකුලෙ ලණුවක් බැදගෙන ඇදගෙන යනව දැකලා මට දුකේ බැරුව හිටියේ :p

අනික අර සීනි බනිශ්..ඔතන හිටි වැඩිහරියක් දියවැඩියා කාරයෝ වෙච්චි කවුද බනිශ් ගේන්න කඩේ ගිය කෙනා කියලා හොයලා වෙනම තැග්ගක් දෙන්න ඕන :D :Dපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-14136585791587908822011-04-05T12:05:14.605+05:302011-04-05T12:05:14.605+05:30"යකෝ මුට්ටි ගන්නෙ සල්ලි දීලා.. ඒක එල්ලුවෙ ඊටත..."යකෝ මුට්ටි ගන්නෙ සල්ලි දීලා.. ඒක එල්ලුවෙ ඊටත් වඩා ගේමක් දීලා.. "

එල්ලපු කෙනාම තමා දන්නේ දීපු ගේම නේද පසෝ........... හික් හික්..............RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-45163583724193441362011-04-05T11:56:47.502+05:302011-04-05T11:56:47.502+05:30ඔහොම දෙයක් උනාද ? එහෙමනම් පට්ටම කුජීතයි නේ... විලි...ඔහොම දෙයක් උනාද ? එහෙමනම් පට්ටම කුජීතයි නේ... විලි ලැජ්ජාවේ බැරුවා...

හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-34424698825032389642011-04-05T09:27:08.965+05:302011-04-05T09:27:08.965+05:30කක්ක ය. එහෙමත් එකක්දෑ? තව මුන් මගෙන් ආවෙ නැත්තෙ මො...කක්ක ය. එහෙමත් එකක්දෑ? තව මුන් මගෙන් ආවෙ නැත්තෙ මොකො කියලත් අහනව. හොද ව්එලාවට ආවෙ නත්තෙ.. :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-90898574906433212722011-04-05T09:17:58.202+05:302011-04-05T09:17:58.202+05:30ඈ.. පසන් අයියේ අපි ඔහොම එකක් ගැන දන්නෙවත් නැහනේ......ඈ.. පසන් අයියේ අපි ඔහොම එකක් ගැන දන්නෙවත් නැහනේ...

නැගිටපන් යකෝ දැන් එලිවෙලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-7311767611860820712011-04-05T09:15:51.487+05:302011-04-05T09:15:51.487+05:30අහ් මේ අර අභියා කරපු එක නේද...අපි ඕවට යන්නේ නෑ බං....අහ් මේ අර අභියා කරපු එක නේද...අපි ඕවට යන්නේ නෑ බං...කූජීත පොරක්නේ වැඩේ පටන් ගත්තේ....ඉතිං ඕක කෝමත් කුජීත වෙනවා අනිවා....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-62930791507957557972011-04-05T08:55:03.099+05:302011-04-05T08:55:03.099+05:30ෂික් අපිටත් කිව්වනම් අපිත් එනවානේ.. කූජිතයි..ෂික් අපිටත් කිව්වනම් අපිත් එනවානේ.. කූජිතයි..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-11855788519295984642011-04-05T08:45:49.707+05:302011-04-05T08:45:49.707+05:30අවුරුදු උත්සවයක්....කොහෙද අප්පා තිබුනේ......එන්න බ...අවුරුදු උත්සවයක්....කොහෙද අප්පා තිබුනේ......එන්න බැරි උන අයට දුක තමාය....

කොහොම නමුත් කට්ටිය ලෙසටම වැඩේ ගොඩ දැම්මා..ඒ ගැන කියා වැඩක් නැත......නැවත එවන් සිහින වැඩි වැඩියෙන් අභීත අයියා හට පෙනේවා...Kasun Tharangahttps://www.blogger.com/profile/08124351322381522373noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-23497751888784419982011-04-05T08:26:44.051+05:302011-04-05T08:26:44.051+05:30හකස්! වැපා දන්නැලු කොහෙද මේක තිබ්බෙ කියලා පව් නේද!...හකස්! වැපා දන්නැලු කොහෙද මේක තිබ්බෙ කියලා පව් නේද!

පසනා මේ කව්ද කියලා උඔ අඳුරවනද කියලා බලහං
http://www.facebook.com/album.php?id=100000256806646&aid=52687#!/photo.php?fbid=206497346035491&set=a.206475906037635.52687.100000256806646&theaterBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-70472701427424776782011-04-05T08:14:44.109+05:302011-04-05T08:14:44.109+05:30අඩේ එහෙම එක්ක තිබුනද අපිටත් හොරෙන්. හරිම කුජීතයි ත...අඩේ එහෙම එක්ක තිබුනද අපිටත් හොරෙන්. හරිම කුජීතයි තමා (ඇත්තටම කුජීතයි කියන එකේ තේරුම මොකක්ද?)priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-70177097506266339682011-04-05T08:12:45.029+05:302011-04-05T08:12:45.029+05:30අම්මට සිරි පසංට වෙලා තියෙන අසාධාරණේ. මං සංවිධායක ම...අම්මට සිරි පසංට වෙලා තියෙන අසාධාරණේ. මං සංවිධායක මන්ඩලයේ හිටියනම් උබට ඔහොම එදිරිවාදිකම්වලට ලක් වෙන්නඉඩ තියන්නේ නැහැ. ඒත් උබට තිබුනා අර ආරාධිත අමුත්තෙක් විදිහට ආපු පොලිස් මහත්තයට කම්ප්ලේන් එකක් දාන්න උබට වෙච්ච අසාධාරණකම් ගැන.....ශික් කුජීතයි.....අසමජ්ජාතියි.....ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-48538415804447088212011-04-05T08:03:49.076+05:302011-04-05T08:03:49.076+05:30මම හිතන්නේ ඔයා ගිහින් තියෙන්නේ පොලීසියේ අවුරුදු උත...මම හිතන්නේ ඔයා ගිහින් තියෙන්නේ පොලීසියේ අවුරුදු උත්සවේට වෙන්න ඇත.. මල්ලි ආයි අවුරුදු උත්සවයක් කරනවානම් අපිටත් කියන්න. මේක හරි මගුලක්නේ.. අපිත් බ්ලොග් ලියනවා අපිට කියන්නේ නැතුව අවුරුදු උත්සව කරන්නේ අපිව හලලාද?ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49563330606680371882011-04-05T07:35:39.358+05:302011-04-05T07:35:39.358+05:30සිරාවටම ඕක කවද කොහෙද බොල තිබුනෙ?සිරාවටම ඕක කවද කොහෙද බොල තිබුනෙ?රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-23607512812246021212011-04-05T07:30:26.893+05:302011-04-05T07:30:26.893+05:30මණ්ඩලේ ඇතුලේ කචල් කියලා ආරoචියි මඩ බෙදා ගන්න බැරුව...මණ්ඩලේ ඇතුලේ කචල් කියලා ආරoචියි මඩ බෙදා ගන්න බැරුවGune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-3510804306409794732011-04-05T07:06:37.337+05:302011-04-05T07:06:37.337+05:30අර අනික් උන් මැරෙන්න හදන්නේ ඔය අවුරුදු උත්සවේටම නේ...අර අනික් උන් මැරෙන්න හදන්නේ ඔය අවුරුදු උත්සවේටම නේද ..ෂුවර් එකටම උඹට නොදුන්න්ට උන්ට කෙක් ඔතල දෙන්න ඇතිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-54629438709050477772011-04-05T06:19:00.888+05:302011-04-05T06:19:00.888+05:30හානේ අවුරුදු උස්සවයක් .......... කොහොද දන්නේ නැහැ ...හානේ අවුරුදු උස්සවයක් .......... කොහොද දන්නේ නැහැ තිබුණේ? වෙලවට මං ගියේ නැහැවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39484007471704774072011-04-05T01:43:18.165+05:302011-04-05T01:43:18.165+05:30හෙහ් හෙහ්... පිස්සු හැදෙයි... එතකොට අර අනිත් එවුන්...හෙහ් හෙහ්... පිස්සු හැදෙයි... එතකොට අර අනිත් එවුන් සේරම බොරු නෙව ලියල තියෙන්නේ... සංවිධායක මණ්ඩලෙන් උන්ට ජරාවවත් දීලද කොහෙද.... ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-5759183502321121062011-04-05T01:02:44.096+05:302011-04-05T01:02:44.096+05:30පසා වරෙන් කේක් කෑල්ලක් දෙන්න. මට දැන් කේක් එපා වෙ...පසා වරෙන් කේක් කෑල්ලක් දෙන්න. මට දැන් කේක් එපා වෙලා තියෙන්නෙ... අද තුන් වේලටම කේක් යකෝ.... :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-90186663934077356412011-04-05T00:23:30.860+05:302011-04-05T00:23:30.860+05:30අලේ අම්මියෝ....... බලන් ගියාම මෙතනත් තනිකරම අසාධාර...අලේ අම්මියෝ....... බලන් ගියාම මෙතනත් තනිකරම අසාධාරනේ......... :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com