tag:blogger.com,1999:blog-9128925721281195554.post5897579339270897649..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: කොල්ලන්ට පමණයිPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-9128925721281195554.post-39505786921440413082016-04-15T14:46:45.486+05:302016-04-15T14:46:45.486+05:30පට්ට කතාව මචංපට්ට කතාව මචංAnonymoushttps://www.blogger.com/profile/13026657635653280215noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-15641909705872172942016-04-15T14:44:18.560+05:302016-04-15T14:44:18.560+05:30මේ වගේ story ගොඩක් වටිනවා මචන්..thankxxමේ වගේ story ගොඩක් වටිනවා මචන්..thankxxAnonymoushttps://www.blogger.com/profile/13026657635653280215noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-17365189601081755922016-04-15T14:43:54.853+05:302016-04-15T14:43:54.853+05:30මේ වගේ story ගොඩක් වටිනවා මචන්..thankxxමේ වගේ story ගොඩක් වටිනවා මචන්..thankxxAnonymoushttps://www.blogger.com/profile/13026657635653280215noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-34782906485442317472013-04-23T09:34:56.648+05:302013-04-23T09:34:56.648+05:30ඔය පොතේ පීඩී එෆ් එකක් තියෙයිනම් හොයල දෙන්නකෝ සහෝදර...ඔය පොතේ පීඩී එෆ් එකක් තියෙයිනම් හොයල දෙන්නකෝ සහෝදරයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-64189189144756570442010-05-26T17:22:10.731+05:302010-05-26T17:22:10.731+05:30හසිත ජයසූරිය /
ඔව් ඔව් මේව මතක තියාගෙන ඉන්නකො කවද...හසිත ජයසූරිය /

ඔව් ඔව් මේව මතක තියාගෙන ඉන්නකො කවද හරි ඔනි වෙයි තමා හික්..... හික්.... හික්ස්...

Nipu/

Pooh........අනේ අපි නොදන්නවයැ මම ඉතින් මොනව කියන්නද.. කිව්ව කියල හිතාගන්නකොPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-13208355452550018572010-05-26T17:18:40.376+05:302010-05-26T17:18:40.376+05:30max/
ස්තූතියි අගය කිරීමට
පිස්සා පලාමල්ල/
හ්ම්ම්...max/
ස්තූතියි අගය කිරීමට

පිස්සා පලාමල්ල/

හ්ම්ම් ඒක නන් ඇත්ත තමා ඒත් ඒ පොතෙන් ටිකක් හරි කියවන්න වෙනව නෙ

ස්තූතියි අදහස් දැක්වූවාටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-90314591835216801352010-05-26T09:20:34.163+05:302010-05-26T09:20:34.163+05:30ඈත්තටම ඔය විදිහට තමන්ගේ කෙල්ලව තේරැමි ගන්න කොල්ලෙක...ඈත්තටම ඔය විදිහට තමන්ගේ කෙල්ලව තේරැමි ගන්න කොල්ලෙක් හමිබ වෙනවා නම් ඒ කෙල්ල ගොඩාක් වාසනාවන්තයි... හරියට මං වගේ...නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-20009518800443517732010-05-25T19:37:14.213+05:302010-05-25T19:37:14.213+05:30මැක්සා කතාව...තව ටික කාලෙකින් මේව මටත් වැදගත් වෙයි...මැක්සා කතාව...තව ටික කාලෙකින් මේව මටත් වැදගත් වෙයි:D

>මේව කියවන පොඩි ළමයි නෑ කියල හිතනව
ඉන්නවද කොහෙද :D:D:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-62580860914510673232010-05-25T17:02:14.630+05:302010-05-25T17:02:14.630+05:30ගැහනියක් කියන්නේ කියවල ඉවර කරන්න බැරි පොතක් කියන්ව...ගැහනියක් කියන්නේ කියවල ඉවර කරන්න බැරි පොතක් කියන්වනේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-29230486059558521352010-05-25T13:28:48.371+05:302010-05-25T13:28:48.371+05:30will see
anyway nice postwill see

anyway nice postmaxhttp://www.facebook.com/prinz.maxnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-68780472456130869182010-05-25T13:07:30.565+05:302010-05-25T13:07:30.565+05:30අරුණ වීරසිංහ /
ස්තූතියි මේ පැත්තට ආපු එකට
Meeya/...අරුණ වීරසිංහ /

ස්තූතියි මේ පැත්තට ආපු එකට

Meeya/

මාට්ටු වෙනකන් ඒක අවුලක් නැතුව කරගෙන යන්න පුලුවන්නෙ ඒ නිසා ඒක දැම්මෙ නෑ හික්.... හික්.... හික්ස්..... ස්තූතියි මේ පැත්තට ආවටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-33387882824168363672010-05-25T13:04:11.736+05:302010-05-25T13:04:11.736+05:30ගයන්ත/
කවද හරි ඔවට එන්න වෙයි මල්ලියෝ එතකන් මතක තිය...ගයන්ත/
කවද හරි ඔවට එන්න වෙයි මල්ලියෝ එතකන් මතක තියාගෙන ඉන්නPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-71302145577790809772010-05-25T12:59:51.939+05:302010-05-25T12:59:51.939+05:30xBoylk/
කවදාවත් ගැහැණියෙක් කිසිම දෙයක් කෙළින්ම ඉල්...xBoylk/
කවදාවත් ගැහැණියෙක් කිසිම දෙයක් කෙළින්ම ඉල්ලන් නෑ ඒකට දෙන්නා අතර පොඩි හරි අවබෝධයක් තියන්න ඔනි මොනව කරන්නම අපි ඒකට පුරුදු වෙන්න ඔනි

සත්ව මොලයේ පරිනාමනය සහ මිනිස් මොලයේ පරිනාමනය කවදාවත් සංසන්දනය කරන්න යන්න එපා පුලුවන් නන් මම සදහන් කරපු පොත බලන්න වැඩි අවබෝධයක් ගන්න පුලුවන් වෙයි

ස්තූතියි අදහස් දැක්වූවාටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-11483385940502561662010-05-25T12:54:25.120+05:302010-05-25T12:54:25.120+05:30nadeesthoughts /
සමාවෙන්න ඔනි ඊයෙ comment එක දැක්ක...nadeesthoughts /
සමාවෙන්න ඔනි ඊයෙ comment එක දැක්කෙ නෑ මගේ බ්ලොග් එකේ අවුලක්...
ප්‍රායොගිකව එහෙම වෙන්න පුලුවන්. මටනන් අත්දැකීම් නෑ...:D :D.. ඉතින් සංසාර බැදීම් කියල දේකුත් තියනවනෙ. මම මේ කියල තියෙන්නෙ ඉතින් පොත්වල තියන ඒවනෙ..

රාවණා රජ්ජුරුවො/

ස්තූතියි රජතුමෝ මේ පැත්තට ඇවිත් අදහස් දක්වපු එකට ....:DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-44714129288951913752010-05-25T12:15:23.739+05:302010-05-25T12:15:23.739+05:30ඇයි කෙල්ලො දෙන්නෙක් හො ඊට වැඩියෙන් එක වරකට තියා නො...ඇයි කෙල්ලො දෙන්නෙක් හො ඊට වැඩියෙන් එක වරකට තියා නොගැනිම අමතක වුනාද???Meeyahttps://www.blogger.com/profile/12549294971891523448noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-34362511868441812322010-05-25T07:14:03.047+05:302010-05-25T07:14:03.047+05:30"මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ..."මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න"

පට්ට.............

මරු කමෙන්ට් ටික :D :D

"ඒකාලේ මගේ පෙම්වතියගේ නම දිල්. එක දවසක් අපි ආදරයෙන් වෙලිලා ඉන්නකොට කෙල්ල මාර කථාවක් කියුවා ගොඩක් පිරිමි බදින්න කලින් ඒවා මේවා කරන්න කැමතියි ලුනේ ඇත්තද?. අනේ මගේ ප්‍රේමය නම් එහෙම නෑ බදින්න කලින් මොකුත් කරන්නේ නෑ. මගේ ප්‍රේමය නිකලැල් පිවිතුරු එකක් කියලා බුදු ටෝකක් දුන්නා. හත් වලාමයි සතිගානකටක පස්සේ මට බූට් එක හම්බ උනා. කෙල්ලගේ යාළුවෙකුගෙන් ඇහුවා හේතුව. පොන්නයෙකුට ලවු කරලා වැඩක් නෑ කියලා ඇය කියුවාලු. "
:D :D :D :D :D :D :Dඅරුණ වීරසිංහhttp://arunaweerasinghe.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-18550270099324379402010-05-25T07:13:02.102+05:302010-05-25T07:13:02.102+05:30බුදු අම්බෝ.. අපි නම් ඔවුවට නෑ.. :Dබුදු අම්බෝ.. අපි නම් ඔවුවට නෑ.. :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-51718252434133184672010-05-24T23:12:01.260+05:302010-05-24T23:12:01.260+05:30"ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්‍ර..."ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්රා කාරයෙනි එය තේරුම් ගැනීමට පිරිමියාට හැකි විය යුතුය"

ඕනම කෙනෙකුට කෙලින් කතා කලේ නැත්නම් කරන්න එපා කියන්නේ කුමක්ද? කරන්න කියන්නේ කුමක්ද? කියන එක තෝරා බේරා ගැනීමට අපහසු වෙනවා. එම නිසා කාන්තාවන් එය තේරුම්ගෙන කෙලින් කතා කල යුතුයි.

"පිරිමියා දඩයමේ ගොස් කෑම සැපයීම සදහා පරිනාමනය උන අතර ගැහැණිය තම දරුවන් නිවස බලාගැනීම සදහා පරිනාමනය වී ඇත."

මා දන්නා විදියට සත්වලෝකයේ (කොටි, සිංහයෝ) පිරිමි සතා දඩයමේ ගොස් ගැහැණු සතුන්ට කෑම සපයන්නේ නෑ නේද? තම තමන්ගේ කෑම තමන්ම සපයා ගන්නවා. කවුරු දඩයම අල්ලා ගත්තත් ගැහැණු සතුන් හා පැටවුන් ආහාර ගන්නේ පිරිමි සතා අනුභව කලාට පසුව නේද?

ඔබ දක්වා ඇති අනෙකුත් කරුනු විදිමත් පරීෂණයක් කරන්නේ නැතුව හරිද වැරදිද කියල කියන්න බෑ. සමහර දේවල් ජානමය වශයෙන් ඇත්වූ
ඒවාද, නැත්තම් සමාජීය වශයෙන් ඇතිවූ දේවල්ද කියන්න දන්නේ නෑ.xBoylkhttps://www.blogger.com/profile/14015868919043782739noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-86013377976865590612010-05-24T21:21:23.226+05:302010-05-24T21:21:23.226+05:30kumaraya /
එළ එළ මම බලන්නන්කො තැන්කූkumaraya /

එළ එළ මම බලන්නන්කො තැන්කූPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-13230735799045842632010-05-24T21:20:18.441+05:302010-05-24T21:20:18.441+05:30රාජිත අනුරාධ /
ඒක ඇත්ත මෙන මගුල කරන්නත් එකක් හොයා ...රාජිත අනුරාධ /
ඒක ඇත්ත මෙන මගුල කරන්නත් එකක් හොයා ගන්න ඔනිනෙ හික්... හික්.... හික්ස්.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-7302600198278400772010-05-24T19:39:08.033+05:302010-05-24T19:39:08.033+05:30"අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම..."අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම්...........

වැළද ගන්න, වර්ණනා කරන්න, සුව පහසු ලෙස හැසිරීමට ඉඩ දෙන්න, ආදරයෙන් අත ගාන්න, ඇල්ම මහත්සේ දක්වන්න, ඇය තම ජීවිතය බව හගවන්න, ඇගේ හැගීම් දැනීම් වටහා ගන්න, ආදර ගී ගයන්න, ඇය අගය කර කථා කරන්න, ඇයගේ කටයුතු සදහා උදවු කරන්න, ඇයගේ වේදනාවන් වලදී සුව පහසුව දෙන්න, ඇය අස්වස්සන්න, තුරුලුකර ගනිමින් තදින් සිප ගන්න, ඇය අනුමත කරන්න, ඇයට ඉතා උතුම් ලෙස ආදරය කරන්න..............

මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න"

සහතික ඇත්ත....
කොල්ලට තේරිල තියනව....රාවණා රජ්ජුරුවොnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49287966900444753132010-05-24T19:17:36.446+05:302010-05-24T19:17:36.446+05:30@ ප්‍රසාන්ට
ඔයා මල්ලි මේකට යන්න.
http://hsamarakoo...@ ප්‍රසාන්ට
ඔයා මල්ලි මේකට යන්න.
http://hsamarakoon.myblog.lk/kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-38329261575491757102010-05-24T18:36:26.412+05:302010-05-24T18:36:26.412+05:30//පියකු අත තම දරුවා අඩන විට මේ අම්මා නැති නිසයි හඩ...//පියකු අත තම දරුවා අඩන විට මේ අම්මා නැති නිසයි හඩන්නේ යනුවෙන් පවසනු විනා පියාට තම දරුවා වටහා ගැනීමේ හැකියාවක් නැත. නමුත් ගැහැණියත් දරුවකු අඩන විට ඒයට හේතුව සහ කල යුතු දේ මැනවින් දනී.//

මේක හැමවිටම සත්‍ය නෑ. (සාමාන්‍යයෙන්) දරුවා සමඟ වැඩිපුර ඉන්නේ අම්මා නිසයි දරුවාව තේරුම් ගන්න ඇයට වැඩි හැකියාවක් ඇත්තේ. අපේ පුතාව තේරුම් ගන්න පුළුවන් එයාගෙ අම්මට වැඩිය තාත්තටයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-20314233842630465632010-05-24T18:03:16.023+05:302010-05-24T18:03:16.023+05:30issella ekak hoyaa ganda ooni mea tika karanda.......issella ekak hoyaa ganda ooni mea tika karanda....rajitha.ahttps://www.blogger.com/profile/12180416940191082981noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-3816003610933630712010-05-24T16:10:33.665+05:302010-05-24T16:10:33.665+05:30Tera@® /
හ්ම්ම්.... ඒක තමයි කසාද බැදපු අය ඔය පොත ...Tera@® /

හ්ම්ම්.... ඒක තමයි කසාද බැදපු අය ඔය පොත බලනව නන් හොදයි කියල මම කිව්වෙ. තව ගොඩක් කරුණූ තියනව ඒකෙ. ස්තූතියි ගොඩක් මේ පැත්තට ඇවිත් අදහස් දක්වපු එකට.Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com