tag:blogger.com,1999:blog-9128925721281195554.post7203671828694871802..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: වැලන්ටයින් ආදරය - නුඹටමයිPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-9128925721281195554.post-42370158892939125372011-03-05T10:46:49.896+05:302011-03-05T10:46:49.896+05:30හරිම ලස්සන සිතුවිල්ලක්...ආදරේදී මේ වගේ ආදර තෑග්ගක්...හරිම ලස්සන සිතුවිල්ලක්...ආදරේදී මේ වගේ ආදර තෑග්ගක් තරම් හදවතට දැනෙන එකක් නැහැ වෙන කිසිම දෙයක්...ඇත්තටම හරිම ලස්සනයි ..හැමදාමත් මේ වගේම ලස්සන සිතුවිලි ගලපන්නසචීhttps://www.blogger.com/profile/09673690903592649732noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-30065391010147881112011-02-15T16:59:07.531+05:302011-02-15T16:59:07.531+05:30පල ලොබයා... කුම්මැහි කුණා....
(අඩේ අයියේ... ඇඩෙනව...පල ලොබයා... කුම්මැහි කුණා....
(අඩේ අයියේ... ඇඩෙනවා බන්... ෆට්ට ෆට්ට උඹ ලිව්වොත් ෆට්ට තමා)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-3857405811190126792011-02-15T11:03:59.689+05:302011-02-15T11:03:59.689+05:30ෆට්ටා තෑග්ගක් නොවැ....!!හික් හික් එල එලෆට්ටා තෑග්ගක් නොවැ....!!හික් හික් එල එලpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-2920839933239292502011-02-15T09:52:37.744+05:302011-02-15T09:52:37.744+05:30මේක නම් පට්ටය...මේක නම් පට්ටය...සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-89919191558237638302011-02-15T09:40:47.463+05:302011-02-15T09:40:47.463+05:30ඔය තියෙන්නේ අපූරු වැලන්ටයින් තෑග්ගක්..ඔය තියෙන්නේ අපූරු වැලන්ටයින් තෑග්ගක්..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-56537563195735715042011-02-15T08:12:19.519+05:302011-02-15T08:12:19.519+05:30උබ එඊකෙනුත් ශේප් වෙලා වගේ හික් හික්... උපරිමයි ලිප...උබ එඊකෙනුත් ශේප් වෙලා වගේ හික් හික්... උපරිමයි ලිපිය ඇත්ත තමයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-25618047888842688162011-02-15T07:10:45.218+05:302011-02-15T07:10:45.218+05:30හරිම ලස්සනයි...හරිම ලස්සනයි...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39116830116780677342011-02-14T23:20:45.302+05:302011-02-14T23:20:45.302+05:30යකෝ මූ වගේ ගල් ආඳෙක්...
අහිංසකී නගා හුළං බිබී දත...යකෝ මූ වගේ ගල් ආඳෙක්...

අහිංසකී නගා හුළං බිබී දත් මිටි කන්න පුරුදු වෙයං...

ඇයි ඉතිං කන බොන ඒවත් අනිත්යයි නෙව...

( නියමයං පතනෝ..)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-10750814533808703522011-02-14T23:14:10.597+05:302011-02-14T23:14:10.597+05:30නියමයි සහෝ....උඹලා අපි හැමෝම එකම බෝට්ටුවේ බං....අන...නියමයි සහෝ....උඹලා අපි හැමෝම එකම බෝට්ටුවේ බං....අනේ මන්ද කොහෙන් කොහොම සැට් වුනාද කියන එක....

මමත් ඇයත් හිතන්නේ...ආදරෙයි කියලා උණුසුම් හාදුවක් දෙනවට වඩා ආදරේ වෙනුවෙන් දෙන්න මේ ලොකේ වෙනකිසිම තිළිණයක් නෑ කියලා.....
අවංකව හදවතින් මුමුණන ආදරේ වදන් පෙල....හාදුවක උණුහුම..හැමදාමත් මැරෙණතාක් අපේ හිතේ රැදිලා තියෙනවා.මොනදේ අමතකවුනත් ඒ දේ හිතේ රැදිලා තියෙනවා......

පෝස්ට් එක අනර්ඝයි සහෝ....ගොඩක් සතුටුයි මෙහෙම හිතන අය ඉන්න එකත් ගැන....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-63159408987362057512011-02-14T23:05:51.454+05:302011-02-14T23:05:51.454+05:30කියාගන්න වචන නැ සඳකියාගන්න වචන නැ සඳඅහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-28538467650219309362011-02-14T22:51:10.332+05:302011-02-14T22:51:10.332+05:30පසෝ මැක්xආ............. ;)පසෝ මැක්xආ............. ;)Anonymousnoreply@blogger.com