tag:blogger.com,1999:blog-9128925721281195554.post7565417697956344009..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: කවි මඩුව ගැන මට හිතුන දේPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-9128925721281195554.post-59965414654500885392010-05-20T17:18:03.610+05:302010-05-20T17:18:03.610+05:30ස්වප්නා /
ඒවා කලට වෙලාවට කරගන්න කවි ලිව්ව වගේ නෙමේ...ස්වප්නා /
ඒවා කලට වෙලාවට කරගන්න කවි ලිව්ව වගේ නෙමේනෙ ඒවා හරි හරි වෙන වෙලාවක හරි වලියක් දාගමුකො එහෙනන්.. hik hik hikz... :DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-1793881858705689372010-05-20T16:35:39.611+05:302010-05-20T16:35:39.611+05:30අපිට මේ දවස් වල නහුතෙට ට්‍රේනින් හලෝ.. නැත්තං දනී ...අපිට මේ දවස් වල නහුතෙට ට්‍රේනින් හලෝ.. නැත්තං දනී ඇහැරිලා ඉන්න විදිහස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-7999023874015554372010-05-20T11:56:38.255+05:302010-05-20T11:56:38.255+05:30ස්වප්නා/
ආ මෙයත් කාලෙකින් නැගිටල තියෙන්නෙ සුභ උදෑස...ස්වප්නා/
ආ මෙයත් කාලෙකින් නැගිටල තියෙන්නෙ සුභ උදෑසනක්......:D :PPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-40790748988404216262010-05-20T11:01:14.202+05:302010-05-20T11:01:14.202+05:30හාපෝ හරිම නරියෙක් තමා... දෑවැද්ද කටට වැටෙන කං බලා ...හාපෝ හරිම නරියෙක් තමා... දෑවැද්ද කටට වැටෙන කං බලා ඉන්න, නගරේ කොල්ලා :Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-52497771179102655862010-05-17T11:33:27.276+05:302010-05-17T11:33:27.276+05:30අඩේ පබලු
පබලු නෙමේ බුබුලු වෙන්න දෙන්නෙ මට ඉතින් හ...අඩේ පබලු

පබලු නෙමේ බුබුලු වෙන්න දෙන්නෙ මට ඉතින් හොද දේවල් මතක් වෙනව ප්රසිදධියෙ කිනන්න බෑනෙ මම කිව්ව කියල හිතා ගන්න.

තාම කවියෙන් වගේ වැඩ නේ හ්ම්ම් හොදා හොදා දැන් වත් ඔක නවත්තන්න කවි මඩුව ඉවරයිනෙ

අපාරාදෙ ගහන්න තිබ්බෙ පරිප්පු හැලියෙන් නෙමේ මොල් ගහෙන් සිහි නැති වෙලා එතනම වැටෙන්න

හික්... හික් ....හික් ....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-26689262927357049922010-05-17T10:11:26.516+05:302010-05-17T10:11:26.516+05:30මිතුරි මිතුරි කිය කිය ඉදලා
මෙකා ගහල මට මඩ තලි ගුලි...මිතුරි මිතුරි කිය කිය ඉදලා
මෙකා ගහල මට මඩ තලි ගුලි කරලා

පසන් ඔය නිකන් මඩ නාගෙන දගලද්දි මම නේ ඇවිත් බේරගත්තේ.ඔවු ඉතින් හිටි හිටි ගමන ගැහුවා තමයි බත් මුට්ටියෙන් ඒවා ඉතින් ජොලියටනේ,ඒ වුනාට ඔයා පරිප්පු හැලියෙන් ගහනකොට අනිත් අය එක්ක පරිප්පු එක්ක පාන් කැවා රස කර කර.

ඔය අන්තිමට කිව්ව ටික ආයිම එඩිට් කරන්න වෙනවා පසන් මෙන්න මෙහෙම
(නගරේ කොල්ලෙක්/කෙල්ලෙක්....... දෑවැද්ද බලාපොරොත්තුවන.......මහා කලු සිංහලයෙක් නෙවෙයි ලස්සන සුර අගනක් වගේ කෙල්ලෙක්.... හූ ....හූ...... මගේ පැත්ත දින්නා හූ ....හූ...... අනිත් අය පරාදයි හොදේ..)පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-38782173602189201692010-05-17T09:59:57.178+05:302010-05-17T09:59:57.178+05:30නිශාචරයා/
මම දන්නව ඒ කෙනාව අර මහත බබා නෙ එයාට අම්ම...නිශාචරයා/
මම දන්නව ඒ කෙනාව අර මහත බබා නෙ එයාට අම්මා දෙහි කැපුවලු පවු අසරණ කෙල්ල හික්.... හික්..... හික් ....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-29282786000231064852010-05-17T09:58:48.206+05:302010-05-17T09:58:48.206+05:30නිපූ/
මේ මොකද මේ අලියයි පාන් පෙත්තයි කිව්වලු මක්කැ...නිපූ/
මේ මොකද මේ අලියයි පාන් පෙත්තයි කිව්වලු මක්කැයි උනේPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-35690262382866561762010-05-17T09:57:56.757+05:302010-05-17T09:57:56.757+05:30indi /
බොහොම් ස්තූතියි හැමදාමත් වගේ මම ලියන කියන ...indi /

බොහොම් ස්තූතියි හැමදාමත් වගේ මම ලියන කියන ඒවා බලන එකට

ගීත්/
හූ......... හූ.........අපි දින්නෝPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-79467131744488084192010-05-17T04:32:22.803+05:302010-05-17T04:32:22.803+05:30ඔන්න මමනම් පොඩි එකා එක්ක වළියට ආවෙ නෑ... මට හොඳ bi...ඔන්න මමනම් පොඩි එකා එක්ක වළියට ආවෙ නෑ... මට හොඳ bite case ටිකක් set උනානේ මදි නොකියන්න.. එක්කෙනෙක් තව පොඩ්ඩෙන් කවි මඩුව මැද්දෙ තොවිලෙකුත් නටනවා බය වුන බයවිල්ලට... හූ හූ.... :D ඒ නම් ටිකත් උඩ තියෙනවා, ඉතින් දන්නෝ දනිති.... හික් හික්... :D :DAnonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-42568905700181150502010-05-15T12:43:18.262+05:302010-05-15T12:43:18.262+05:30හ්ම්ම්ම්ම්...
ඇත කොනේ සදරැස් පහසට
සුදු මල් පිපිල...හ්ම්ම්ම්ම්...

ඇත කොනේ සදරැස් පහසට
සුදු මල් පිපිලා වාගේ ....
සෙනෙහස රැගෙන සද එතැනම
නතර වෙලා වගේ ...

ලස්සනට හිනහුන ඒ තරැ පොකුරැ
අද නිවි ගිහින් වගේ...
රටා මැවු ඒ කවි සිතිවිලි
අද මිය ගිහින් වගේ...

සද උනුහුමට තුරැලු වන්න හිතුවත්
දැන් එය හිනයක් වගේ...
සද එලියට ආදරේ කලත් සද
අහස අමතක කර ගිහින් වගේ...නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-35371220080027477992010-05-15T12:09:54.462+05:302010-05-15T12:09:54.462+05:30ස්තුතිය සහ හූ පාර එකමට හු............................ස්තුතිය සහ හූ පාර එකමට හු.....................................................ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-88372307455688434422010-05-15T11:45:55.371+05:302010-05-15T11:45:55.371+05:30දිල්/
අපි ඇත්ත කියන හොද ලමයිනෙ. ඔයා තමයි අම්බානක ...දිල්/

අපි ඇත්ත කියන හොද ලමයිනෙ. ඔයා තමයි අම්බානක මඩනාලා වීරය වගේ ඉන්නෙ.හූ.....හූ ......අපිනන් මඩ නෑවෙ නෑ. ගුටි කෑව විතරයි හික්... හික්.... හික්....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-8068268525555548032010-05-15T08:26:56.728+05:302010-05-15T08:26:56.728+05:30මාද ඔබගේ බ්ලොග් ග්ල දිටිමි....මාද ඔබගේ බ්ලොග් ග්ල දිටිමි....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-6721469890579682482010-05-15T07:02:20.425+05:302010-05-15T07:02:20.425+05:30අනේ පව්.....ලැජ්ජාවක් නැතුව ගුටි කාපුවා රහ කර කර ල...අනේ පව්.....ලැජ්ජාවක් නැතුව ගුටි කාපුවා රහ කර කර ලියන එක කොල්ල හික්ස්.....මොනා කරන්නද පසනෝ......ගමකට ගුටි කාලනෙ දුක තමා ඉතින්...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com