tag:blogger.com,1999:blog-9128925721281195554.post8712168974691695148..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: අතීතය ගොඩ ගතිමි මම....Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-9128925721281195554.post-27256764392969087912010-12-18T13:46:32.907+05:302010-12-18T13:46:32.907+05:30හෙ හේ...
දිල් අක්කාව මෙතන හරි දෑකීම සතුටක්.....
...හෙ හේ...

දිල් අක්කාව මෙතන හරි දෑකීම සතුටක්.....

මටත් ඕනෙ බන් පාවෙන්න..දෑන් නම් මෙහෙම ඉදලා එපාම වෙලා ....

හේ ....

මට ටිකක් ඉතුරු කරපන්..ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-50832261897280864512010-12-18T13:45:15.654+05:302010-12-18T13:45:15.654+05:30ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
සුදෝසුදු වළාකුලකට ගොඩ වෙන්න
ප...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
සුදෝසුදු වළාකුලකට ගොඩ වෙන්න
පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩාගෙන
මොනාද ඔයා පලා පොරොත්තු උනේ.....
වලා කුලක් වෙලා පාවෙන්න ආසනම්
කියන්නම් එකම එක වැඩක්
නගින්න උස ගොඩ නැගිල්ලකට
උඩම තට්ටුවේ ඉදන් පනින්න බිමට...
පුදුම සැහැල්ලුවක්
දිඩි.... දිඩි... ගාල ගැහෙනව නේද පපුව
ඔයාට ඔයාව අමතකයි වගේ නේද
ජීවතේ දුක... විරහවේ දුක
හැමදේම
ඔයා පියාඹනව වගේ දැනෙනවද
නිදහසක්....
කාගෙන්වත් බාදාවක් නැති නිමේෂයක්
විදින්න හදවතින්ම
මම ඉන්නම් ශක්තිමන් දැලක් අල්ලගෙන
බිල්ඩිම පාමුල... බේර ගන්න ඔයාව වැටෙන්න නොදී...

මේ කරපු දේට වඩා මේක හොදයි නේද.....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-48820773955457265112010-03-25T10:37:50.308+05:302010-03-25T10:37:50.308+05:30:D :D....දැන් වද දුන්නට කමක් නෑ සින්දුව අහල ඉවරයි ...:D :D....දැන් වද දුන්නට කමක් නෑ සින්දුව අහල ඉවරයි ආයෙ කවද අහන්න වෙයිද දන්නැහැ.. එදාට වද දෙන්න එපා. මම පවුනෙ. හික් හික් :)Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-89176255056291716142010-03-25T10:20:17.774+05:302010-03-25T10:20:17.774+05:30හ්ම්ම්ම්ම්!
ඉතින් පාඩුවේ ඉන්න අපි වද දෙන්නේ නෑ......හ්ම්ම්ම්ම්!

ඉතින් පාඩුවේ ඉන්න අපි වද දෙන්නේ නෑ.... ;pදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com