tag:blogger.com,1999:blog-9128925721281195554.post900315911870630133..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: සිහිනයෙ අලුත් පිටුවකPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-9128925721281195554.post-5478131293153083742010-05-07T12:38:00.373+05:302010-05-07T12:38:00.373+05:30නිපූ/
ඔන්න අනේ මන්ද කිව්වෙ නෑ හරිනෙ no comments දැ...නිපූ/
ඔන්න අනේ මන්ද කිව්වෙ නෑ හරිනෙ no comments දැන් අම්බානක දියුනුයි නෙ ඉතින් අනේ මන්ද නොකිය කොහොමද අනේPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-46718648278406294422010-05-07T12:27:01.608+05:302010-05-07T12:27:01.608+05:30දිල්/
පිස්සු කථා කරනව ඔයත්...... මොන ලව් ද...:(
ඉ...දිල්/
පිස්සු කථා කරනව ඔයත්...... මොන ලව් ද...:(
ඉලව් තමා මේ දවස්වල නිකන් හිතිල දාපු පද ටිකක් අනෙ.....ස්තූතියි අගය කරාටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-53562271705373149952010-05-07T12:25:55.590+05:302010-05-07T12:25:55.590+05:30වෙිදනාවෙන් ඉරි තැලුනු නුබෙ හදවතේ
පිපෙන්නම් මම ම...වෙිදනාවෙන් ඉරි තැලුනු නුබෙ හදවතේ
පිපෙන්නම් මම මලක් සේ..
රදවා ගන්නම් නුබෙ කදුලු
මගේ පෙති මත පිනි බිදු සේ...
සැගවෙන්නම් නුබෙ දෙඅත් මත
උණුහුමක් දැනෙන සේ...
විහිදන්නම් මගේ පෙති
නුඔට සිප ගන්න රිසි සේ...
දිවුරන්නමි සුවද තියා යන්නේ නැ කියා
කවදාවත් නුබට රිදෙන සේ...නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49082621517312021602010-05-07T11:05:58.735+05:302010-05-07T11:05:58.735+05:30ෂා ෂා.....සඳ බබා ලව් කරන්න අරන් වගේ....
අනේ වාසනාව...ෂා ෂා.....සඳ බබා ලව් කරන්න අරන් වගේ....
අනේ වාසනාවන්...ලස්සන පද එක්ක ලස්සන ප්රාර්ථනාවක් හැංගිලා වගේ.....මගෙන් සුබ පැතුම් !දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com