tag:blogger.com,1999:blog-9128925721281195554.post1155430741843278536..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: කවි මඩුවට ගොඩවූ මගේ විලාපයPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-9128925721281195554.post-81289011864619321542010-05-12T10:38:47.265+05:302010-05-12T10:38:47.265+05:30පුස් හඩ නිසාදෝ නුඹ පැනලා දිව්වේ
පැයකට වරක් ඈවිදින්...පුස් හඩ නිසාදෝ නුඹ පැනලා දිව්වේ
පැයකට වරක් ඈවිදින් හැංගී බැලුවේ
ලොකුකන් කියන අය එහි පැනලා දිව්වේ
බලමුද කවක් කියලා උදයේ වරුවේPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-92041379807100969142010-05-11T20:02:38.993+05:302010-05-11T20:02:38.993+05:30පසන් කොල්ලානම් දැම්මා පොඩ් සද්ද
කුමක් වුවත් ඇහුනේ ...පසන් කොල්ලානම් දැම්මා පොඩ් සද්ද
කුමක් වුවත් ඇහුනේ නම් පුස් සද්ද
වලියක් වුනත් අපිනම් දෙනවා සද්ද
මොකවත් නැතත් ජොලියක් එහි නැත්තෙද??Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-13250629392151105902010-05-11T19:54:44.860+05:302010-05-11T19:54:44.860+05:30අපිත් ගියා අපහසුතා ගොඩ මැද්දේ
වලිත් ගියා හෝ හෝ ගා ...අපිත් ගියා අපහසුතා ගොඩ මැද්දේ
වලිත් ගියා හෝ හෝ ගා මඩු මැද්දේ
හෙවුවත් කෝ ගීත් මලෝ නෑ සද්දේ
පැදුරත් නෑ කොලුවත් නෑ ඒ පැත්තේ....Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-40363650245083823122010-05-11T14:12:30.472+05:302010-05-11T14:12:30.472+05:30ඒක හොදයි වලි නැතුව පාලුයි අප්පා දුකේ බෑඒක හොදයි වලි නැතුව පාලුයි අප්පා දුකේ බෑPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-55100686066123268232010-05-11T13:24:23.380+05:302010-05-11T13:24:23.380+05:30තවම රිහසල් පටන් ගත්තා විතරයි. මම තවම වියායාම කරනවා...තවම රිහසල් පටන් ගත්තා විතරයි. මම තවම වියායාම කරනවා. කට්ටියම දැන්ම බැහැලැ ඇන කොටා ගන්නවා. වලි කොතැනද අපි එතැන. පොඩ්ඩක් ඉවසලා ඉන්න අපි එනකන්...ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com