tag:blogger.com,1999:blog-9128925721281195554.post1156199896248874205..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: නිර්මාණකරුවා මරා දැමිය යුතුද??Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-9128925721281195554.post-57348243472553628692012-01-30T03:19:39.480+05:302012-01-30T03:19:39.480+05:30ඔයා කියන එක මම පිලිගන්නවා.මේ ඇත දැකීමට අපි හැමෝම ම...ඔයා කියන එක මම පිලිගන්නවා.මේ ඇත දැකීමට අපි හැමෝම මුණ දෙනවා.කොටින්ම කිව්වොත් මම බොරු නමකින් බොරු ප්‍රොෆයිල් එකකින් ඉන්නේ ඔය හේතුව නිසා.අපි ලියන ඒවා කියවන අය ඒ හැම දේම අපේ ජීවිතටයට සම්බන්ද කරනවා.මම හිතන්නේ මේක ඉස්සර කාලේ ඉඳල සිද්ද උනා.මිනිස්සු ආසයි බොරුව රියලටි. වෙනවට එකෙන් ලොකු වින්දනයක් ලැබෙනවා.බොරුවක් උනත් අත්තක් කියලා හිතන්න කියවන අය කැමතියි.හැබැයි සාහිත්‍ය කියංනෙඅ.පරිකල්පනයත් සැබෑවත් අතර තියෙන දෙයක් නිසා මේ ගැන මොනාත් කියන්න බෑ..

ප.ලි. මේ බ්ලොග් එකේ කලර් එක කළු නැතුව වෙන් පාටකින් දාන පුළුවන් නම් කොයි තරම් හොඳද..ඇස් දෙකට ගොඩක් අපහසුයි. මේ කමෙන්ට් කියවන්න වටින වැදගත් ඒවා උනත් කියවන්න බෑ ඇස් රිදෙනවා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-66750585690200840422012-01-25T19:37:46.646+05:302012-01-25T19:37:46.646+05:30නැ අයියේ මම කිවේ මම කරන දෙයක් නෙවි
මට බ්ලොග් බ්ලො...නැ අයියේ මම කිවේ මම කරන දෙයක් නෙවි
මට බ්ලොග් බ්ලොග් වල යාලුවේ වැඩිය නැ
මම කිවේ සැහෙන්න කාලයක් තිස්සේ මම දැකපු දෙයක් විතරයිමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-5083913521556574462012-01-25T17:40:21.530+05:302012-01-25T17:40:21.530+05:30පසා සාස්තර කියන ක්‍රම ගානක් තියෙනවා..එකක් ඒ සාස්තර...පසා සාස්තර කියන ක්‍රම ගානක් තියෙනවා..එකක් ඒ සාස්තරයට අදාල කෙනා ආරූඩ වෙලා සාස්තර කියෙනවා..අනික හනුම වගේ ඩයල් එකක් යවල හෙලිකොෆ්ටර් වීව් එකක් ඒ කිව්වෙ සිද්දිය බලාගන එනව....අනික ඒ සාස්තර කාරය ආපු එකාගෙන් පස්න අහනව...
කතාන්දර ගොඩනැගීමේදී මේ වීව් කීපයෙන් පොපියුලර් වෙන්නෙ කැරක්ටර් එකකට ආරූඩ වීම..නමුත් ඒ තුල දකින්න පුලුවන් සීමාව අඩුයි...
මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක් වන බස් ජැක් ගමු..එතනදි දෙන්නෙක් ඒ සිද්දියෙ ඉන්නව නම්...අපි ස්වයං චරිතය විස්තර කරන එනම් චරිතයේ අාරූඩ වෙලා ඉන්න විදියට ඒ සිද්දිය ලියනවනම් එක්කො අපි අර ගෑනු කෙනා වෙන්න ඕනි නැත්තං පිරිමිය වෙන්න ඕනි...
අපි පිරිමියගෙ පැත්තෙන් ලිව්වොත් අර කාන්තාව වලියක් දාගන්නවත් පණ කෙන්දක් නැති තරමට දවස තිස්සෙ කන්තෝරුවෙ මහන්සි වෙලා ඔය කරගන්න දෙයක් කරගනින් කියල ඉන්න ගෑනිව අමතක කරල ලියන්න වෙනව...
ඔය උඩින් හරි පිටින් හරි බලන තියරි එක භාවිතය අඩුයි...භාවිතා කරත් ඒ ද්‍රව්‍යයමය අවශ්‍යතා සඳහා විතරයි..කාර් එකක් තිබුනා..කාක්කෙක් හිටියා..මදුරුවෙක් කෑවා..කියන දේට වඩා අවට වෙන දේ ස්කෑන් කරන්න නම් ටිකක් දියුනු කරගත්ත ලේඛන හැකියාවක් අවැසි වෙනවා...
සිද්ධින් විශ්ලේෂණය මනො ්විශ්ලේෂණය තමුන්ට පෙර ජනප්‍රිය කතාකාර ලියෝ තෝල්ස්තෝයි වැන්නන් විසින් කර ඇති බව සිග්මන් ෆොයිඩ් මහත්තයත් කියල තිබුන..වෙලාවක..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-6519198048364322322012-01-25T14:26:19.768+05:302012-01-25T14:26:19.768+05:30මන් හිතන්නේ අපි කියවන නිර්මානයක් ඇත්තට සිද්ද වෙච්ච...මන් හිතන්නේ අපි කියවන නිර්මානයක් ඇත්තට සිද්ද වෙච්ච දෙයක් නම් අපි ඒකට වැඩියෙන් කැමති වෙනවා කියලා. බ්ලොග් වලට වඩා නවකාතා පොතක් බලනකොට අපි ඒකේ වෙන ඒවා මවා ගන්නවා ඒත්කොට ඒක මායාවක් කියලා නෙමෙයි හිතන්නේ ඇත්තටම වෙන දෙයක් කියලා.

මැදකදි කියවපු ගිරග සසල විය පොත කියවලා ඇත්තටම මාව සසල උනා . ඒක ඇත්තටම උන දෙයක් කියලයි මට දැනුනේ. සුනේත්‍රාගේ ප්‍රේම පුරාණය කියවලා අපෝ සුනේත්‍රා නම් මාරයි කියලා හිතිලා තියෙනවා.

නිර්මාණයක් මට නම් නිර්මාණයකරපු කෙනාගෙන් ගලවගෙන බලන්න නම් බැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-8434424700841477572012-01-25T14:19:53.392+05:302012-01-25T14:19:53.392+05:30ඇත්ත, මාත් හරිම අමාරුවෙන් කියෙව්වේඇත්ත, මාත් හරිම අමාරුවෙන් කියෙව්වේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-48981651840158837152012-01-25T14:18:55.752+05:302012-01-25T14:18:55.752+05:30This comment has been removed by the author.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-36403694205831259582012-01-25T13:50:57.089+05:302012-01-25T13:50:57.089+05:30කළු පාට නිසා කිසිම දෙයක් පැහැදිලිව පෙන්නේ නෑ. මගේ ...කළු පාට නිසා කිසිම දෙයක් පැහැදිලිව පෙන්නේ නෑ. මගේ ඇස්වල දෝෂයක්ද දන්නේ නෑ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-67118038208056748922012-01-24T18:05:58.214+05:302012-01-24T18:05:58.214+05:30ජයන්ත චන්දයසිරි කිව්වේ රූපවාහිනිය කලා මාධයක් නෙමේ ...ජයන්ත චන්දයසිරි කිව්වේ රූපවාහිනිය කලා මාධයක් නෙමේ ඉතිං ටෙලි නාට්‍ය කලා ක්යති නෙමේ කියලයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-38446319413766344732012-01-24T15:23:29.226+05:302012-01-24T15:23:29.226+05:30පෝස්ට් එකට වඩා වැඩි දෙයක් තියනවා කොමෙන්ට් වල...ස්...පෝස්ට් එකට වඩා වැඩි දෙයක් තියනවා කොමෙන්ට් වල...ස්තූතියි අදහස් දැක්වීමට.......Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-69596832889993322642012-01-24T15:22:25.771+05:302012-01-24T15:22:25.771+05:30ස්තූතියි ඔබගේ අදහසට..ස්තූතියි ඔබගේ අදහසට..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-63829528112110243192012-01-24T15:21:07.484+05:302012-01-24T15:21:07.484+05:30ඔවු.. ඇත්තටම එකඟ වෙන්න පුලුවන් කාරණාවක්.. කුතුහලය ...ඔවු.. ඇත්තටම එකඟ වෙන්න පුලුවන් කාරණාවක්.. කුතුහලය නිසා තමා මිනිස්සු ගොඩක් දේවල් හොයන්නෙ බලන්නෙ..
ස්තූතියි අදහසට...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-86175982887143395202012-01-24T15:19:47.179+05:302012-01-24T15:19:47.179+05:30අනිවාර්යයෙන් පබූ.. නිර්මාන නිර්මාණයක් ලෙස ඇගයෙන්න ...අනිවාර්යයෙන් පබූ.. නිර්මාන නිර්මාණයක් ලෙස ඇගයෙන්න ඔනි..ඒ ගැන කිසි තර්කයක් නෑ.. එහෙම වෙන්නෑ කියන්න බෑනෙ පබූ.. යම් මට්ටමකින් සියළුම නිර්මාණ ඇගයීමකට ලක් වෙනවා.. නමුත් සාපේක්ෂව යම් අඩුවක් තියනවා කවි වලට.. ඒක ඔයයි මායි දෙන්නම හොදට දන්න දෙයක්නේ.

මොනව උනත් නිර්මාණ කිරීම නවත්තන එක නන් තේරුමක් නැති වැඩක්...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-63532755746403285222012-01-24T12:25:21.283+05:302012-01-24T12:25:21.283+05:30පෝස්ට් එක ඇරෙන්න කමෙන්ටු ටික කියවන්න නම් වෙලාවක් ල...පෝස්ට් එක ඇරෙන්න කමෙන්ටු ටික කියවන්න නම් වෙලාවක් ලැබුනෙ නෑ.. පස්සෙ කියවනව...

කියල තියෙන කතාව ඇත්ත.. ගොඩක් වෙලාවට තමන්ගෙ මතයක් නොවන දෙයක් ලිව්වහම ඒක නිර්මාණ කරුවට ආදේශ කරනව... මමත් කරල තියෙනව.. ඒත් ඒක හරහ නිර්මාණය දිහා බුද්ධිමත්ව බැලීමක් කරල නෑ, පාඨකයො බුද්ධිමත් නෑ කියන්න පුළුවන්ද... වැඩිය මොකුත් වෙලා නෑ.. කමෙන්ට් ටිකත් බලලම ඉතුරු ටික දාන්නම්..සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-81837886359223813292012-01-23T20:49:18.538+05:302012-01-23T20:49:18.538+05:30පෝස්ට් එකක් කරන්න පුළුවන් සිරා කමෙන්ට් එකක්! :)පෝස්ට් එකක් කරන්න පුළුවන් සිරා කමෙන්ට් එකක්! :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49670320721955891142012-01-23T14:13:15.343+05:302012-01-23T14:13:15.343+05:30සුදු හංසිට දැන් යමක් කමක් තේරෙනවා වගේ.. සහතික ඇත්ත...සුදු හංසිට දැන් යමක් කමක් තේරෙනවා වගේ.. සහතික ඇත්ත කතාව නංගියෝ.. මාත් කියන්න ඔය දේ ගැන තමා.. දැන් බැලුවම ඒක වෙනස් කරන්න බැරි දෙයක්..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-15730246188426782032012-01-23T14:05:55.288+05:302012-01-23T14:05:55.288+05:30එය එසේ බව මා දැන් තේරුන් ගතිමි.. හිතට එන දේ ලියනවට...එය එසේ බව මා දැන් තේරුන් ගතිමි.. හිතට එන දේ ලියනවට වඩා නිර්මාණ කරන්න යන එක හොද නැති බව තේරුම් ගතිමි...ඔය කියපු කරුණු සමග මම එකගයි..

ස්තූතියි අදහස් දැක්වීමට...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-69206855154183367892012-01-23T13:54:29.611+05:302012-01-23T13:54:29.611+05:30හැමෝම කියන විදිහට බ්ලොග් කියවන්න එන බහුතරය එන්නෙ ම...හැමෝම කියන විදිහට බ්ලොග් කියවන්න එන බහුතරය එන්නෙ මොනව හරි කියවන්න විතරයි වගේ.. ඒ කියන්නෙ ඕප දුපයක් වෙන තරමට හොදයි..

වෙන්න පුලුවන්.. මිනිස්සු බිසී වෙද්දි ඒ වගේ දේවල් වෙනවා..

ස්තූතියි අදහසට...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-36225400627376577662012-01-23T13:46:17.275+05:302012-01-23T13:46:17.275+05:30නිර්මාණකරුවා සහ නිර්මාණය වෙනස් කරගන්න පුලුවන් නන් ...නිර්මාණකරුවා සහ නිර්මාණය වෙනස් කරගන්න පුලුවන් නන් මේක ගැටළුවක් වෙන්නෑ මල්ලි.. ඔයා කියපු දේවල් එක්ක මං එකගයි

ස්තූතියි අදහසට..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-22295118694620926852012-01-23T13:44:39.337+05:302012-01-23T13:44:39.337+05:30නෑ... මං උඹෙන් මුකුත් අහන්නෑ.. අහන්න දේකුත් ඉතුරු ...නෑ... මං උඹෙන් මුකුත් අහන්නෑ.. අහන්න දේකුත් ඉතුරු වෙලත් නෑ..මගේ පෝස්ට් එකටත් වඩා වැඩි කරුණු ගොඩාක් උඹෙ කොමෙන්ට් එකේ තියනවා..

ස්තූතියි මචං...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-92223670409090479102012-01-23T13:41:40.995+05:302012-01-23T13:41:40.995+05:30සහතික ඇත්ත.. ඔබ්සවර්ගෙ බොලොග් එක ඒකට හොද උදාහරනයක්...සහතික ඇත්ත.. ඔබ්සවර්ගෙ බොලොග් එක ඒකට හොද උදාහරනයක්..
ඔනයා අයියා එහෙම කැමති උනාට මං කැමති නෑ බං..

ප.ලී..

තෝ ආපුවම බොන්න බලාගෙන නොමැරී ඉන්නවා යකෝ..:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-84600806994652239082012-01-23T13:00:33.195+05:302012-01-23T13:00:33.195+05:30මං ගියා ඒ පෝස්ට් එක බලන්න.. ඇත්ත ඒ ගොඩක් කරුණු එක්...මං ගියා ඒ පෝස්ට් එක බලන්න.. ඇත්ත ඒ ගොඩක් කරුණු එක්ක මං එකගයි......Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-85492228431234670332012-01-23T12:47:46.416+05:302012-01-23T12:47:46.416+05:30ඔවු ඒක තමා ඇත්ත.. බ්ලොග් කියවන්න එන්නෙ ගොඩක් සාහිත...ඔවු ඒක තමා ඇත්ත.. බ්ලොග් කියවන්න එන්නෙ ගොඩක් සාහිත්‍ය අත්විදින්න නෙමේ.. මොනවා හරි දෙයක් කියවලා යන්න විතරයි..

ස්තූතියි දෙන්නටම අදහස් කිව්වට...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-54313215935719136532012-01-23T12:45:58.460+05:302012-01-23T12:45:58.460+05:30අනිවා අයියා.. ඒ අදහස ඇත්ත.... නැත්තං ඒ යාලු කමෙනුත...අනිවා අයියා.. ඒ අදහස ඇත්ත.... නැත්තං ඒ යාලු කමෙනුත් වැඩක් නෑ...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-21966052864212148652012-01-23T12:42:04.078+05:302012-01-23T12:42:04.078+05:30හයියෝ.. ලියන එක නවත්තන්න එපා.. කොමෙන්ට් නැති උනත් ...හයියෝ.. ලියන එක නවත්තන්න එපා.. කොමෙන්ට් නැති උනත් නිර්මාණයකින් එන ආත්ම තෘප්තිය වටිනවා..එහෙම කලකිරෙන්න එපා.. දිගටම ලියන්න.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-18981044574490607182012-01-23T12:40:35.850+05:302012-01-23T12:40:35.850+05:30මල්ලි යාලුවො කියලා විවේචනය නොකර ඉන්නවා නන් වැඩක් න...මල්ලි යාලුවො කියලා විවේචනය නොකර ඉන්නවා නන් වැඩක් නෑනේ.. අපි සෙට් උනාම විවේචනය කරන විදිහට එහෙනන් අපි මරාගන්න ඕනි.. යාලුවොන්ට තමා අනිත් හැමෝටම වඩා නිරවුල් විවේචනයක් දෙන්න පුලුවන්.. මොකද යාලුවො නිසා..

උඹ කියපු සමහර දේ ඇත්ත.. ඉස්සර කියවන්න දෙයක් තිබ්බට දැන් කියවන්න තියන දෙයක් අඩුයි...

ස්තූතියි අදහසට...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com