tag:blogger.com,1999:blog-9128925721281195554.post2770794007888410836..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: 100 වෙනි පෝස්ට් එනPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-9128925721281195554.post-15412516574534175612010-12-05T09:48:53.523+05:302010-12-05T09:48:53.523+05:30පිස්සු විකාර කියවන පසන් අයියමද මේ..........පිස්සු විකාර කියවන පසන් අයියමද මේ..........Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-10713506054905534592010-11-30T03:03:32.163+05:302010-11-30T03:03:32.163+05:30අද තමයි පලවෙනි වතාවට මේ බ්ලොග් එක කියෙව්වෙ,
විශාකා...අද තමයි පලවෙනි වතාවට මේ බ්ලොග් එක කියෙව්වෙ,
විශාකා නංගිට නිවන් සුව පතනවා..!
ඒ වගේම, ඔයාට දිගටම ලියන්න දෛර්යය ලැබේවා....!!sameera wijayawardanehttps://www.blogger.com/profile/08918891659692856576noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-30113778838363443382010-08-16T13:34:15.138+05:302010-08-16T13:34:15.138+05:30ඈයට නිවන් සුව අත් වේවා..........!ඈයට නිවන් සුව අත් වේවා..........!නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-8645100464353540222010-08-16T11:57:07.845+05:302010-08-16T11:57:07.845+05:30හරී/
ගොඩක් ස්තූතියි සටහනට..
ස්වප්නා/
ඒ ලං වෙද්ද...හරී/

ගොඩක් ස්තූතියි සටහනට..

ස්වප්නා/

ඒ ලං වෙද්දි කියන්නං පුලුවන්නං මට මේල් එකක් දාන්න
pasan.maduranga85@gmail.com

දුමී /

ගොඩක් ස්තූතියි අයියා..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-44239101723145339122010-08-15T00:08:56.523+05:302010-08-15T00:08:56.523+05:30හිත කීරි ගැස්සෙන කතාවක් මල්ලි . . . ඔයාගේ විශාකා න...හිත කීරි ගැස්සෙන කතාවක් මල්ලි . . . ඔයාගේ විශාකා නංගිට ජාති ජාතිවත් මේවගේ අකල් මරණයකට පත් නොවේවා කියලත් ඔයාගේ සියුලුම ප්‍රාර්ථනාවන් ඒ විදිහටම සපිරෙන්න කියලත් මමත් අනිත් අය වගේම පතන්නම් !!!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-42280574974721233702010-08-14T19:50:42.529+05:302010-08-14T19:50:42.529+05:30හ්ම්ම් ඔව් තමන් ළගින් හිටපු අය දාල යනකොට ගොඩක් දුක...හ්ම්ම් ඔව් තමන් ළගින් හිටපු අය දාල යනකොට ගොඩක් දුක ඇති. :(
පව්. පිං කමක් ඔයා එයා වෙනුවෙන් කරනව නං, අපිටත් දායක වෙන්න පුළුවන් විදිහක් දන්වන්න.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-69858339786899344842010-08-14T16:56:10.121+05:302010-08-14T16:56:10.121+05:30මා මෙතෙක් කළ ඇති පින් සියල්ල ඔබේ නැගෙණියට අනුමෝදන්...මා මෙතෙක් කළ ඇති පින් සියල්ල ඔබේ නැගෙණියට අනුමෝදන් වේවා !!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-2373172949488876742010-08-14T16:21:00.942+05:302010-08-14T16:21:00.942+05:30සුදාරිකා /
ගොඩක් ස්තූතියි සුභ පැතුමට.. මේ ඔයාගෙ න...සුදාරිකා /

ගොඩක් ස්තූතියි සුභ පැතුමට.. මේ ඔයාගෙ නම තිබ්බට මං ලිව්වෙ මං ලගින්ම ඉන්න වෙන නංගියෙක් ගැන.. සමාවෙන්න ඕනි වැරදි වැටහීමක් ඇති උනා නන්.. එකම නම තියන දෙන්නෙක් අදුන ගන්න ලැබීම සතුටක්.. හික්ස්.........:P..:PPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-60584568539787191392010-08-14T16:18:41.623+05:302010-08-14T16:18:41.623+05:30පබලු/
සමාවෙන්න ඔනි.. හිතන් ඉදල දාපු පොස්ට් එකක් න...පබලු/

සමාවෙන්න ඔනි.. හිතන් ඉදල දාපු පොස්ට් එකක් නෙමේ.. මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කියල හිතපු නිසයි 100 වෙනි එක එයා ගැන ලිව්වෙ.. කලින් හිතන් ඉදල දාපු දෙයක් නෙමේ... ගොඩක් ස්තූතියි මේ බ්ලොග් ඒකේ ඉස්සර ඉදලම මාව දිරිමත් කරන්න සහය උනාට.. ඔයාල තමයි මාව මේ තරන් දුරක් ගෙනාවෙ...ස්තූතියි ඒ හැමදේටම..

පිස්සා පලාමල්ල /

ඒක නන් ඇත්ත සහෝ.. ජීවිතය මහ පුදුම දෙයක්.. ගොඩක් ස්තූතියි නංගිය වෙනුවෙන් කරපු ප්රාර්ථනයට...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-69071822631358498282010-08-14T16:12:58.546+05:302010-08-14T16:12:58.546+05:30ගීත් (සහෘදයා)/
නෑ බං මේක කලින් කිවුවෙ නෑ බං.. ඊයෙ...ගීත් (සහෘදයා)/

නෑ බං මේක කලින් කිවුවෙ නෑ බං.. ඊයෙ ඒ මල ගෙදර ගිය යාලුවො ටික සෙට් උනා.. එයා මැරුණ කියල පණිවිඩය එද්දි හිටපු තැනම තමා අපි හිටියෙ.. ඉතින් ඊයෙ ඔක ගැන ගොඩක් කථා උනා..මං හිතුව 100 වෙනි පොස්ට් එක ඒ නංගිව වෙනුවෙන් දාන්න..

මාත් ප්‍රාර්තනා කරන්නෙ ඒකම තමා බං.. ගොඩක් ස්තූතියි උඹල මං වෙනුවෙන් කරන හැම දේකටම...

මද්දු /

ගොඩක් ස්තූතියි සහො.. ඔයාගෙත් පළවෙනි සටහන නෙ.. ගොඩක් සතුටුයි මේ පැත්තට ඇවිත් යන එක ගැනPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-58155208855373983142010-08-14T16:08:36.462+05:302010-08-14T16:08:36.462+05:30Ansh Lucky Sri Jay /
ස්තූතියි සිස්...
අභීත උදය ...Ansh Lucky Sri Jay /

ස්තූතියි සිස්...

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ/

ගොඩක් ස්තූතියි...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-13994802058259415352010-08-14T16:07:01.227+05:302010-08-14T16:07:01.227+05:30තිස්ස දොඩන්ගොඩ/
ගොඩක් ස්තූතියි අයියෙ.. අයියගෙත් ප...තිස්ස දොඩන්ගොඩ/

ගොඩක් ස්තූතියි අයියෙ.. අයියගෙත් පළවෙනි කොමෙන්ට් එක මගේ බ්ලොග් එකේ.. ගොඩක් සතුටුයි..

කුෂාන් ඇස්. වන්නිආරච්චි /

ගොඩක් ස්තූතියි සහෝ.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-37250607933848435952010-08-14T16:05:17.356+05:302010-08-14T16:05:17.356+05:30ඉලංදාරියා/
ස්තූතියි සහෝ... උඹල ලගින් ඉන්න නිසා තම...ඉලංදාරියා/

ස්තූතියි සහෝ... උඹල ලගින් ඉන්න නිසා තමයි මේ බ්ලොග් එක ඉස්සරහට යන්නෙ.. ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් කරපු හැම දේටම..

RanDil /

හ්ම්ම්ම්.. එහෙනන් ඉක්මනටම කෙනෙක් හම්බවෙයි.. ඔයා ඇවිත් දාපු පළවෙනි කොමෙන්ට් එකම හරි යන්න ඔනිනෙ..ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් සටහනක් දාල ගියාට...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-38425768217324357602010-08-14T15:56:30.591+05:302010-08-14T15:56:30.591+05:30෴ හසියා ෴
ඒක ඇත්ත සහෝ.. නංගිල නැති අයට තමා අගේ වැ...෴ හසියා ෴

ඒක ඇත්ත සහෝ.. නංගිල නැති අයට තමා අගේ වැඩි..ගොඩක් ස්තූතියි නංගියා වෙනුවෙන් ප්‍රර්ථනාවක් කරන්න ආවට...

හසී /

හසීල දෙන්නම එකපාර ඇවිත්.. :D.. ගොඩක් ස්තූතියි හසී...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-25131593200087293172010-08-14T15:49:02.551+05:302010-08-14T15:49:02.551+05:30Shadow/හේමලයා /
ගොඩක් ස්තූතියි.. හැමදාමත් ඔයාලගෙ ...Shadow/හේමලයා /

ගොඩක් ස්තූතියි.. හැමදාමත් ඔයාලගෙ දිරිගැන්වීම් තිබුන නිසා තමයි මේ තරන් දුර ආවෙ..

Hipo/

ගොඩක් ස්තූතියි අක්කියො ප්‍රාර්ථනාවට.. මං දැක්ක කලින් පොස්ට් එකටත් කොමෙන්ට් කරල තිබ්බ..පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් අප්සට් එකේ උන්නනෙ...දැන් හරි...

ස්තූතියි හොයල බැලුවට... :DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-62995686851544631652010-08-14T15:33:23.672+05:302010-08-14T15:33:23.672+05:30100 වෙනි පෝස්ට් එකට මම සුභ පතනවා..ඒත් මම ඔයාව අදුර...100 වෙනි පෝස්ට් එකට මම සුභ පතනවා..ඒත් මම ඔයාව අදුරන්නෑනේ අයියේ...ඔයා කවුද?ඇයි ඔයා මගේ නම දැම්මේ?සුදාරිකාnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-61002632577261890002010-08-14T15:32:18.681+05:302010-08-14T15:32:18.681+05:30Anonymous /
කවුද කියල නමත් දාල ගියා නන් නේ හොද.. ...Anonymous /

කවුද කියල නමත් දාල ගියා නන් නේ හොද.. මොනව උනත් ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් නංගිය වෙනුවෙන් සටහනක් දාල ගියාට...

ගීත් | Geeth/

ගොඩක් ස්තූතියි සහෝ...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-53698557239176307922010-08-14T14:45:42.182+05:302010-08-14T14:45:42.182+05:30අනේ කොල්ලො... ඇස් දෙකට කඳුලු ආවා.... උබේ හිතේ තියෙ...අනේ කොල්ලො... ඇස් දෙකට කඳුලු ආවා.... උබේ හිතේ තියෙන ගින්න තේරෙන්නෙ නැහ බන්... ඒත් ඒක තේරුම් ගන්නත් බැරි තරම් ලොකුයි කියල දැනෙනෙවා.

මේ වගේ ඉරණමක් ජාති ජාතිත් කිසිවෙකුට නොවේවා කියල පතනවා.

ඒ නංගිට නිවන් සුව ප්‍රාර්තනා කරනවා....

ජීවිතේ මහ පුදුම දෙයක්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-69984357471714840022010-08-14T14:05:47.599+05:302010-08-14T14:05:47.599+05:30කියන්නේ මොනවද කියල හිතාගන්න බැහැ පසන්.
විශාක නංගිය...කියන්නේ මොනවද කියල හිතාගන්න බැහැ පසන්.
විශාක නංගියට නිවන් සැප පතන්න කලින් මේවගේ අකල් මරණයක් ජාති ජාතිත් නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.
100 පෝස්ට් එකෙන් අපිව අඩවාවි කියල මම හිතුවේ නැහැ.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-74721569008646166282010-08-14T13:12:22.765+05:302010-08-14T13:12:22.765+05:30ඒක නන් ඇත්තටම චිත්ත්රපටියක වගේ...ඇත්තටම වුනා කියල...ඒක නන් ඇත්තටම චිත්ත්රපටියක වගේ...ඇත්තටම වුනා කියල හිතන්නත් අමාරුයි...ඔයා කොහොම ඒ දුක දරා ගත්තද මන්දා...
කොහොමවෙතත් ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවමද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-49760242453388387832010-08-14T12:33:31.524+05:302010-08-14T12:33:31.524+05:30අඩෝ ජෝන් සීනා උබ මට මේ සීන් එක කියලා නැහැනේ. උබ වස...අඩෝ ජෝන් සීනා උබ මට මේ සීන් එක කියලා නැහැනේ. උබ වසලයෙක් නේ. දුක හිතෙන කථාවක් නේ. උබ ඒ නංගිට ඒ තරම් ආදරේ නම් නිවන් දකින්න ඉස්සෙල්ලා ඔයාගෙම කෙනෙක් වෙන්න කියලා ප්‍රා.ර්ථනා කරනවා.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-13130622148377401562010-08-14T12:20:02.470+05:302010-08-14T12:20:02.470+05:30මමත් එකතු වෙනවා නුඹේ දුක බෙදා ගන්න... ඇයට නිවන් සු...මමත් එකතු වෙනවා නුඹේ දුක බෙදා ගන්න... ඇයට නිවන් සුව පතමු...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-25110151312366145942010-08-14T12:08:59.612+05:302010-08-14T12:08:59.612+05:30විශාකා නංගිට නිවන් සුව පතනවා.
වෙන කියන්න කිසිම දෙය...විශාකා නංගිට නිවන් සුව පතනවා.
වෙන කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නැහැ.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-76781636948750163112010-08-14T11:47:21.402+05:302010-08-14T11:47:21.402+05:30කියන්නට දෙයක් හිතාගන්නට බෑ.
විශාකා නංගිට නිවන් සු...කියන්නට දෙයක් හිතාගන්නට බෑ.

විශාකා නංගිට නිවන් සුවම පතනවා...

ඇත්තටම වෙන මොනවා කියන්නද?වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-83435818899603044772010-08-14T11:27:54.960+05:302010-08-14T11:27:54.960+05:30හපොයි රත්තරන් මල්ලියේ...! මොනවා කියන්නද කියලා මටනං...හපොයි රත්තරන් මල්ලියේ...! මොනවා කියන්නද කියලා මටනං තේරෙන්නේ නෑ බං... උඹ ප්‍රාර්ථනා කරන දේවල් ඒ හැටියටම වෙන්න කියල කියනවා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න... කර ඇති පිනක් ඇත්නම් සියල්ලම, ඒ නංගියාට, බව සසරේ අකල් මරණයකට ගොදුරු නොවෙන්න අනුමෝදන් කරවනවා..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com