tag:blogger.com,1999:blog-9128925721281195554.post2929816260785363353..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: විවාහ වී සැමියා/බිරිදව ඔබ මරනවාද...??Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-9128925721281195554.post-58237335967039063052011-01-23T20:51:07.973+05:302011-01-23T20:51:07.973+05:30suhandaya/
හික් හික්.. ඒක ඇත්ත මචං.. ඔය උඹ හිතන ව...suhandaya/

හික් හික්.. ඒක ඇත්ත මචං.. ඔය උඹ හිතන විදිහට හිතන අයට නන් කවදාවත් බැඳලා සතුටින් පවුල් කන්න නන් වෙන්නෑ.. සතුටින් පවුල් කන්න බං පවුල ගැන සතුටක් තියන්න ඕනිනේ...හික් හික්.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-60906596747291901302011-01-23T20:48:36.008+05:302011-01-23T20:48:36.008+05:30පිස්සා පලාමල්ල/
අපිත් තනිකඩයෝ තමා බං ඉතින්.. ඔය ප...පිස්සා පලාමල්ල/

අපිත් තනිකඩයෝ තමා බං ඉතින්.. ඔය පොත් පත්වල තියන එව්වා බැදපූ ඈයොන්ට ටෙස්ට් කොරල බලන්ට කියල නොවැ කියල තියෙන්නේ..හික් හික්.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-41341662439447468782011-01-23T20:41:36.798+05:302011-01-23T20:41:36.798+05:30෴ හසියා ෴
ගොඩක් ස්තූතියි ලස්සන කමෙන්ටුවක් දාල ගිය...෴ හසියා ෴

ගොඩක් ස්තූතියි ලස්සන කමෙන්ටුවක් දාල ගියාට.... දෙන්නා ඒ තරන් හොදට ජීවත් වෙනව නන් තව මොනවද හලේ ඕනි.. හික් හික්..:-D :-D.Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-52379365590743603212011-01-23T20:39:27.394+05:302011-01-23T20:39:27.394+05:30ගීත් (සහෘදයා)/
කෑගහන්න එපා බං ඔහොම.. දැන් බලපං හැ...ගීත් (සහෘදයා)/

කෑගහන්න එපා බං ඔහොම.. දැන් බලපං හැමෝම දැන ගත්තනේ මං ගැන.. හික් හික්...උඹටත් කටපියන් ඉන්න බැරි හැටි...:-D :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-43067540227717258212011-01-22T16:27:34.438+05:302011-01-22T16:27:34.438+05:30badala iwara wella oyawidiyata pul kala blaban
yok...badala iwara wella oyawidiyata pul kala blaban
yoko kawdaban badupu ekke sathuting hitiye thota pisudaPeralikarayahttps://www.blogger.com/profile/12858631530689984999noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-86784604496052781712011-01-22T14:39:48.179+05:302011-01-22T14:39:48.179+05:30අද තමයි ලිපිය කියෙව්වෙ... දැන් මේක මේ කියවන්න හිතන...අද තමයි ලිපිය කියෙව්වෙ... දැන් මේක මේ කියවන්න හිතන් ඉදල ඉදල දවස් 3 කට විතර පස්සෙද කොහෙද බැලුවෙ... තනිකඩය නොවැ මම.. මෙව්ව ගැන ඉතින් කුමක් කියන්නද.

හික් හික් මූ දන්න දේවල් කියල තමා කියන්න වෙන්නේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-38725050473849369532011-01-22T11:25:14.739+05:302011-01-22T11:25:14.739+05:30Kanishka Hennayake/
හික් හික්.. ස්තූතියි මචං...:-...Kanishka Hennayake/

හික් හික්.. ස්තූතියි මචං...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-29867243487716699162011-01-22T11:03:21.825+05:302011-01-22T11:03:21.825+05:30ශාමින්ද/
එළ එළ.. ඒක පාඩමක් ඉගන ගත්ත නන් හොදයි.. හ...ශාමින්ද/

එළ එළ.. ඒක පාඩමක් ඉගන ගත්ත නන් හොදයි.. හික් හික්..

ස්තූතියි ඇවිත් ගියාට....:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-5656144758258916782011-01-22T10:48:11.410+05:302011-01-22T10:48:11.410+05:30සෝරෝ/
ඔවු උඹ බබානේ.. මෙව්වා තේරෙන්නෙම නෑ ඉතින්......සෝරෝ/

ඔවු උඹ බබානේ.. මෙව්වා තේරෙන්නෙම නෑ ඉතින්...:-D.Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-90863837181634019472011-01-22T10:47:13.056+05:302011-01-22T10:47:13.056+05:30මාරයාගේ හෝරාව/
හික් හික්.. මාරෙ අයිය ඉතින් අපිත් ...මාරයාගේ හෝරාව/

හික් හික්.. මාරෙ අයිය ඉතින් අපිත් එව්වා සුට්ටක් දැන ගන්න එපැයි...

ස්තූතියි ඇවිත් ගියාට...:-D.Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-27422488914193986352011-01-22T10:41:47.383+05:302011-01-22T10:41:47.383+05:30Kanishka | කණියා/
ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට....:-...Kanishka | කණියා/
ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට....:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-6557251544424595042011-01-22T10:35:36.648+05:302011-01-22T10:35:36.648+05:30තිස්ස දොඩන්ගොඩ/
ස්තූතියි තිස්ස අයියේ මේ පැත්තට ඇව...තිස්ස දොඩන්ගොඩ/

ස්තූතියි තිස්ස අයියේ මේ පැත්තට ඇවිත් ගියාට....:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-36656308929686687512011-01-22T10:32:13.753+05:302011-01-22T10:32:13.753+05:30සංජු/
ඉතින් නරක කෙනෙක්ට මේක පෙන්නලා හොද කරගන්නකෝ....සංජු/

ඉතින් නරක කෙනෙක්ට මේක පෙන්නලා හොද කරගන්නකෝ.. සිම්පල් ප්ලෑන් එකක් නේ.... හික් හික්...

ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-31059366526349140262011-01-22T10:25:57.209+05:302011-01-22T10:25:57.209+05:30රවා/
මොකෝ මචං ඇනි කෙනෙක් වෙලා.. මොනව උනත් කියපු ද...රවා/

මොකෝ මචං ඇනි කෙනෙක් වෙලා.. මොනව උනත් කියපු දේ ඇත්ත.. මේ අද යළි නැහැ හමුවන්නේ..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-71795370363213726612011-01-22T10:23:44.760+05:302011-01-22T10:23:44.760+05:30Anonymous/
ආහ්.. මං දන්නවා මේ ඇනීව නන්.. නම කියන්...Anonymous/

ආහ්.. මං දන්නවා මේ ඇනීව නන්.. නම කියන්නෑ ඔං හරිද.. තන්කූ ඇවිත් ගියාට..:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-71077233613284751292011-01-22T10:21:48.122+05:302011-01-22T10:21:48.122+05:30හා පැටික්කි (MS)/
හා පැටික්ට මං මොනව හරි කිව්වොත්...හා පැටික්කි (MS)/

හා පැටික්ට මං මොනව හරි කිව්වොත් නිරුත්තර වෙනවා නොවැ..:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-55142192968934970612011-01-20T20:03:28.327+05:302011-01-20T20:03:28.327+05:30අඩේ පසෝ උඹ මොනා නැතත් ඇත්තම කතා ටිකක් කියලා තියෙනව...අඩේ පසෝ උඹ මොනා නැතත් ඇත්තම කතා ටිකක් කියලා තියෙනවා...නියමයි සහෝ....

ඇත්තටම මචන් සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය වෙන්නේ දෙන්නා අතර අවබෝධයයි ආදරයයි විශ්වාසයයි.ඔය තුන තියෙනවනම් වෙන දෙයක් නෑ.ඔය වචන තුන අතර පුදුම බැදීමක් තියෙන්නේ.
ආදරය ඇති වුනහම විශ්වාසය ඇතිවෙනවා.විශ්වාසය ඇතිවුනහම අවබෝධය ඇතිවෙනවා.අවබෝධය ඇතිවුනහම ආදරේ ඇතිවෙනවා.ඔය වගේමයි වචන අතර අනිත් පැත්තටත්.එහෙම නේද?

පොඩ්ඩක් හිතලා බලන්නකෝ...

ඔය වගේ ආදරේ ලබන්න පුළුහන්නම් දෙන්නගෙන් දෙන්නටම මොනවද කරන්න බැරි....ලෝකේ වුනත් පෙරලන්න බැරි කමක් නෑ...(බර පතල වැඩිද මන්ද....)

විඩියෝ එක අර තිත්ත මාම කීවා වගේ තකට තක උඹේ පෝස්ට් එකට....

අර අනිත් උන් කොච්චර කිව්වත් උඹට අඳෝනා කවි විතරක් ලියනවා කීයලා...බලපුවහම උන් කියන්නේ පට්ට පල්ල අමුලික ඇත්තනේ බං...අහ් නෑ නෑ බොරුනේ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-25711480748800900702011-01-20T15:23:18.902+05:302011-01-20T15:23:18.902+05:30පසන් ආහ් :O උබ තනිකඩයෙක් වගේ ඇක්ටින් පාරක් දාන...පසන් ආහ් :O උබ තනිකඩයෙක් වගේ ඇක්ටින් පාරක් දාන්නේ නේද ආහ්....මම හිතන්නේ උබ උපන්දා ඉදලා කසාද බැදපු එකෙක්ද කොහෙද? නැතිනම් මේ වගේ බර ටෝක්ස් ඇඩ්වයිස් දෙන්නේ කෝමද? පවුල් ජීවිතයේ එක්ස්පීරියන්ස් එකක් නැතිව මේ වගේ දෙයක් ලියන්න බැහැ.....කියපං කියපං.. උබ ළමයි කී දෙනෙක්ගේ පියෙක්ද? මේ බ්ලොග් අවකාශයට උබේ කසාද දිවියේ පැටිකිරිය හෙලි කරපං.....ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-74661882146852267572011-01-20T10:22:17.676+05:302011-01-20T10:22:17.676+05:30කොලු තාත්තෙක් වෙලා නේ... :P
නියම පොස්ට් එක... දෑන...කොලු තාත්තෙක් වෙලා නේ... :P
නියම පොස්ට් එක... දෑනෙන්න ම ලියලා තියෙනවා... :DKanishka Hennayakehttps://www.blogger.com/profile/08140483468869411846noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-54885482464624588902011-01-20T09:55:06.374+05:302011-01-20T09:55:06.374+05:30මාත් පාඩමක් ඉගෙන ගත්ත.... :Dමාත් පාඩමක් ඉගෙන ගත්ත.... :DShaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-58069655764109900852011-01-20T08:02:54.501+05:302011-01-20T08:02:54.501+05:30මට නම් මෙව්වා දැන්ම තේරෙන්නේ නෑ නොවෑ........ :Dමට නම් මෙව්වා දැන්ම තේරෙන්නේ නෑ නොවෑ........ :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-70609489498514874912011-01-20T07:29:31.350+05:302011-01-20T07:29:31.350+05:30හම්මපා කොල්ලෝ...බොලා දැන් සෑහෙන දේවල් දන්නවා නෙව.....හම්මපා කොල්ලෝ...බොලා දැන් සෑහෙන දේවල් දන්නවා නෙව...
ඔන්න ඉතිං කාට කාටත් පසන් කොළුවාගෙන් මල් මසුරං දැනමුතුකං ටිකක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-20192390438288995132011-01-20T07:15:17.257+05:302011-01-20T07:15:17.257+05:30nice post, Appreciate it :)nice post, Appreciate it :)Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-55841448543612614272011-01-19T22:13:54.835+05:302011-01-19T22:13:54.835+05:30වීඩියෝ එක අම්බානක රස වින්දා මල්ලියෝ....
එලස්... ලි...වීඩියෝ එක අම්බානක රස වින්දා මල්ලියෝ....
එලස්... ලිපියයි වීඩියෝ එකයි තකට තක පෑහෙනවා...
ජය...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-8075983202509260952011-01-19T21:25:09.141+05:302011-01-19T21:25:09.141+05:30ගැහැණු හා පිරිමි ආදරයේ අපූරු නිර්වචන... ඇත්තමයි මම...ගැහැණු හා පිරිමි ආදරයේ අපූරු නිර්වචන... ඇත්තමයි මම හිතේ තියාගෙන හිටපු දේවල් මේකෙ වචන කරලා. ඇත්තටම පුදුමයි. මේ වගේ හැම කෙනෙක් ම හොද කෙනෙක් වෙනවනම්...සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com