tag:blogger.com,1999:blog-9128925721281195554.post3042946214283218482..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: පොඩි පොඩි වෙනස්කම් ටිකක්Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-9128925721281195554.post-88057769911515568132010-07-17T18:56:55.044+05:302010-07-17T18:56:55.044+05:30hugak lassanaihugak lassanairuwan kumara maddagehttps://www.blogger.com/profile/14005091985520031590noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-71573713801544127502010-07-13T13:40:38.609+05:302010-07-13T13:40:38.609+05:30මම නම් හොදටම ප්රමාදයි වගේ. දැන් දැක්කේ පසෝ පෝස්ට්...මම නම් හොදටම ප්රමාදයි වගේ. දැන් දැක්කේ පසෝ පෝස්ට් එක.තමන් ගැන මෙච්චර දවසක් නොහිතා හිටිය කියල කියනවට වඩා හිත හදාගන්න කාලය වෙන් කරා කිව්ව නම් හරි.දැන් ඔයාගේ හිත හදාගත්ත කියල මම නම් හිතන්නේ. කොහොම වුනත් කමක් නැ ඉගන ගන්න වැඩ ගැන හිතන එක නම් හුගාක් වටිනවා,අපිට ඉතුරු වෙන්නේ ඔය ටික විතරයි නෙ.අපේ බ්ලොග්ස් හොරෙන් හරි ඇවිත් බලල යන්න.ඒකත් ඇති.හැබැයි පසන් ලියන එක නම් නවත්වන්න එපා.මෙච්චර කල් ඔයා ගැන ලිව්වා කියල හිතනව නම් දැන් ඉදන් අනිත් අය ගැනවත් ලියන්න.

සතුට අරගෙන එන අය ඔයාගෙ බස් එකට ගොඩ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා....පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-59394318413955316302010-07-11T09:09:35.097+05:302010-07-11T09:09:35.097+05:30හ්ම්ම්ම්හ්ම්ම්ම්ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-31263350817548980942010-07-10T21:39:28.760+05:302010-07-10T21:39:28.760+05:30hmmmmmm.. man parakku wela ada.. oya ai liyanwa ai...hmmmmmm.. man parakku wela ada.. oya ai liyanwa aiya.. oyata ehema karanna ba... dannawada ada ekama dawase aiyai mai 2nnama blog liyana eka nawathtuwa.. oyata hamoma liyanna kiyanawa.. ath mata??? hih hih.. thiyna jarama blog eka mage kiyala kuwa. eka nisai man nawaththuwe.. oyata liyannam wenawa aiya ai..නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-41949329310008082732010-07-10T16:28:25.088+05:302010-07-10T16:28:25.088+05:30Understand that friends come and go. But you shoul...Understand that friends come and go. But you should hold on to a precious few...නිපුhttps://www.blogger.com/profile/04969498820229039790noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-4617132240691849222010-07-10T15:31:38.756+05:302010-07-10T15:31:38.756+05:30අයියො පසන් මල්ලි.. ඇයි මේ??? සඳ එහෙම තමා.. අමාවකට ...අයියො පසන් මල්ලි.. ඇයි මේ??? සඳ එහෙම තමා.. අමාවකට හැන්ගෙනවා... ආයෙත් එනවා... හ්ම්ම්.. මම ප්රාර්ථනා කරනවා ඔයාගේ හ්හැම සිහිනයක්ම සැබෑ වෙන්න කියලා... "සඳේ... අද නැත්නම් හෙට පායන් ඔබේ ලොව...'
http://hipo-thoughts.blogspot.com/2010/07/blog-post_07.htmlHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-82502904252773366152010-07-10T14:58:36.003+05:302010-07-10T14:58:36.003+05:30කොයි පාරෙන් ගියත් අපි හැමෝගෙම ජීවිත බස් නවතින්නේ එ...කොයි පාරෙන් ගියත් අපි හැමෝගෙම ජීවිත බස් නවතින්නේ එකම ස්ටෑන්ඩ් එකක නේ......අනුන් ගැන නොහිතා තමන් ගැන හිතන්න දෙයක් නෑ...අපි අනුන් ගැන හිතන හැම විටක ඇත්තටම හිතන්නේ අපේ ගැනමයි.....නමුත් ආත්මර්ථය කියන්නේ ඒක නෙමෙයි.....හැබැයි...අනුන්ට යමක් කරෙනවානම් අඩු ගානෙ වචනයක්වත් බලාපොරොත්තු වෙන්න එපා..එහෙම නම් පුතෝ හිත රිදෙන එක ෂුවර් & ශොට් තමා..උඹට ජය....:)..Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-19562877553938732942010-07-10T12:08:22.108+05:302010-07-10T12:08:22.108+05:30ඔයාගේ සතුට පතනවා මේවෙලාවේ එත් එකක් දන්නවා ....ඔයා...ඔයාගේ සතුට පතනවා මේවෙලාවේ එත් එකක් දන්නවා ....ඔයාට මෙක අතෑරලා ඉන්න බැහැ....ඔයා අයෙත් එවි.... ඔයායන බස් එකට ගොඩක් අය ගොඩවෙවි....ඔබට සදාජය.......ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-26572779695968818102010-07-10T11:55:39.234+05:302010-07-10T11:55:39.234+05:30මොකෝ මේ?
ඇයි කවි නොලියන්නෙ??
:Oමොකෝ මේ?
ඇයි කවි නොලියන්නෙ??
:OJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.com