tag:blogger.com,1999:blog-9128925721281195554.post3767712550139460870..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: මිතුරියේ නුඹ!!!!Pasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-9128925721281195554.post-42283971409365808672010-04-22T14:04:10.065+05:302010-04-22T14:04:10.065+05:30නිපූ/
comment එක නන් නියමයි.. දැන් මරුනේ නිපූ...නිපූ/
comment එක නන් නියමයි.. දැන් මරුනේ නිපූ...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-38277453095866116122010-04-22T12:32:47.612+05:302010-04-22T12:32:47.612+05:30කවිකාර හිත අස්සේ
හගවාපු කවි අහගෙන
හිමිකාරි නොවුනට...කවිකාර හිත අස්සේ
හගවාපු කවි අහගෙන
හිමිකාරි නොවුනට
ජිවිතේ ලග ඉදගෙන
උන්නු
මම තාම
ගියෙ නැහැ
දුර ඇත..
ඉන්නමි
මිතරේ
හැමදාමත්
නුඔ ගාව...nipuni shanika pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-52085348623394670502010-04-22T10:12:36.468+05:302010-04-22T10:12:36.468+05:30indi/
කියපු දේ නම් හරි මචන් ඒත් මේක කවදාවත් ආදරයක්...indi/
කියපු දේ නම් හරි මචන් ඒත් මේක කවදාවත් ආදරයක් වෙන එකක් නෙමේ යාලු කමක් විතරයි හැමදාටම ගොඩක් සතුටුයි මේ පැත්තෙ ආපු එකටයි දීපු වටිනා අදහසටයි

Sagara/ කරුමක්කාරයා

සාදරයෙන් පිළිගන්නව ඔය දෙන්නවම ගොඩක් සතුටුයි මේ පැත්තෙ ආපු එකටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-16445268002799007422010-04-22T08:23:40.051+05:302010-04-22T08:23:40.051+05:30අනිවා රවා...මාත් එකගයි කතාවටඅනිවා රවා...මාත් එකගයි කතාවටdakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-71948405444064379772010-04-22T00:02:18.693+05:302010-04-22T00:02:18.693+05:30මචං indi තොගේ කටට රුපියලක් දාන්න වටිනවා.මචං indi තොගේ කටට රුපියලක් දාන්න වටිනවා.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-57524294786250219922010-04-21T18:38:59.124+05:302010-04-21T18:38:59.124+05:30ඔය ඉන්ටර්නෙට් චැට් අයින් කරපන්......ෆෝන් වීසි කරපන...ඔය ඉන්ටර්නෙට් චැට් අයින් කරපන්......ෆෝන් වීසි කරපන්......කෙල්ල මීට් වෙයන්...ලව් නැතිව වෙන ඕන එකක් කථා කරපන් අල්ලන්න යන්න එපා කිසිම තැනක් දවස් 2ක් යනකම්....අඩුම වසයෙන් දවස් 3ක් මීට් උනාම කියාපන්...යෝදියෙ මට තෝව නැතුව බෑ කියල....මිනිස්සු අවුරුදු 1000 ගානක් ගෑනු සෙට් කරගත්තෙ ෆෝන්,නෙට්,ලියුම් නැතිව...මීට් වීමෙන්....ඒක තමා අත්දුටු ක්රමය....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-29191542156684131922010-04-21T17:03:23.205+05:302010-04-21T17:03:23.205+05:30:O ah:O ahගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39547978025245503912010-04-21T14:10:01.043+05:302010-04-21T14:10:01.043+05:30ගීත්/
එහෙම කියන්න තිබ්බ ආදරය කරානන්. ඒත් මට ඒ යාලු...ගීත්/
එහෙම කියන්න තිබ්බ ආදරය කරානන්. ඒත් මට ඒ යාලුවව ඊට වඩා වටිනව. ඒ නිසා දහ සැරයක් දාල ගියත් ආපහු එනකන් බලන් ඉන්නව..

දිල්/
රවා එහෙම කිව්වෙ ගමේ භාෂාවෙන්නෙ ඇයි වැරදිද?? :(

K.C. Hewage/
සාදරයෙන් පළිගන්නට ඔබව සද මතට :D :DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-76352076747456329812010-04-21T13:55:31.116+05:302010-04-21T13:55:31.116+05:30දිල්,
වෙන කාටද ඉතින් කෙල්ලන්ට තමා...දිල්,
වෙන කාටද ඉතින් කෙල්ලන්ට තමා...K.C. Hewagehttps://www.blogger.com/profile/14161546070535397674noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-55557370464305769742010-04-21T13:54:09.855+05:302010-04-21T13:54:09.855+05:30This comment has been removed by the author.K.C. Hewagehttps://www.blogger.com/profile/14161546070535397674noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-36284690684660262010-04-21T13:17:15.626+05:302010-04-21T13:17:15.626+05:30රවාට/
කාටද ඔය උන් උන් කියන්නේ රවා ?රවාට/

කාටද ඔය උන් උන් කියන්නේ රවා ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-81421073871225350892010-04-21T13:08:15.832+05:302010-04-21T13:08:15.832+05:30මම නම් ආයෙම අවට බාර ගන්නෙ නැහැ. ඒත් එදා වගේම අදරෙය...මම නම් ආයෙම අවට බාර ගන්නෙ නැහැ. ඒත් එදා වගේම අදරෙයි.

එක වරක් ඔබට මා එපා නම් සිය දහස් වාරයක් එපා මට ඔබ එපා......ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-72178576464632583662010-04-21T12:47:34.175+05:302010-04-21T12:47:34.175+05:30රවා/
අනිවා මචං එන්නැති හේතු ගොඩක් තියනව
ලොකු කම
ඊ...රවා/
අනිවා මචං එන්නැති හේතු ගොඩක් තියනව
ලොකු කම
ඊරිසියාව
අපිට පොඩ්ඩක් රිද්දන්න ඕනි කම
ඔය වගේ හේතු නිසා එන එකක් නෑ කොහොමත් හිත රිදිලනෙ තියෙන්නෙ. බලමුකො දැන්වත් ලොකු කම අමතක කරයිද කියල :(Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-20573276220005323082010-04-21T12:24:07.987+05:302010-04-21T12:24:07.987+05:30උන් ව මෙව්වට උණු වෙන්නෙ නැහැ.. උණු වුනත් උන්ගෙ හිත...උන් ව මෙව්වට උණු වෙන්නෙ නැහැ.. උණු වුනත් උන්ගෙ හිතෙ තියන ලොකුකමට එක පෙන්නන්නෙත් නැහැ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com