tag:blogger.com,1999:blog-9128925721281195554.post4933732438840190764..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: කොස් ගහ නුඹයිPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-9128925721281195554.post-35481672885914036472010-04-29T17:38:03.366+05:302010-04-29T17:38:03.366+05:30This comment has been removed by the author.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-73469448579813009402010-04-29T17:13:27.087+05:302010-04-29T17:13:27.087+05:30Naya/
ස්තූතියි අගය කිරිමටNaya/
ස්තූතියි අගය කිරිමටPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-26562167514179490312010-04-29T17:11:34.435+05:302010-04-29T17:11:34.435+05:30පෙරේත කම තිබුනත් මට ගිලගන්න
බැරි හන්දයි මා තනිඋන බ...පෙරේත කම තිබුනත් මට ගිලගන්න
බැරි හන්දයි මා තනිඋන බව දැන ගන්න
වැල පත බෑ උනත් මට බැරිවෙයි දැන් කන්න
ගැට වල වරද මට පහදා දී යන්න

කන්නට ආස හින්දා රස පැණි වරකා
ඉන්නනෙමි කල්පයක් උව කන්නට වරකා
දැන් මට කන්න කොහෙදෝ රස පැණි වරකා
ගැට පොලසක් දියන් මා ගැන පින් සලකා

නිකන් උවත් තියනා වැල කා හැකිද
වැල කෑවම ඈලෙනා බව දන්නැතිද
වරකා නැති උනත් වැල කන්නට පුලුවන්ද
බඩ කට නොපිරුනත් හිත සතුටින් නේදPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-22827990797374972712010-04-29T17:02:54.649+05:302010-04-29T17:02:54.649+05:30නියම අදහස...නියමයි..!!නියම අදහස...නියමයි..!!Nayahttps://www.blogger.com/profile/16306048329430304453noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-34382542333398059602010-04-29T16:41:11.200+05:302010-04-29T16:41:11.200+05:30පෙරේත කම තිබුනට ගිල ගන්න
බැරි නම් පුළුවන් කෙනෙකුට ...පෙරේත කම තිබුනට ගිල ගන්න
බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න
වැල දියවෙලා පත බෑවෙන්න
කලියෙන් කරන දෙයක් කරගන්න

ඉල්ලන්නෙම ගැට පොලොස් දුන්නට වැල වරකා
ඇ බං පැණී රසට අකමැති ඇයි මෙ ගොල්ලා
ගැට වලට අත නොතියා වැල කාපල්ලා
වැඩි වෙනසක් නැහැ දුන් දේ කා හිටපල්ලා

ආසනම් කන්නට නාබර පැනි වරකා
ටික දොහක් ඉවසපන් ගැට වන තුරැ වරකා
එතකන් මක් කරන්නද වැල කාපල්ලා
ඇට එහෙ මෙහෙ නොදා හරි තැනතට දාපල්ලා

නිකන් තියෙන වැල කෑවම මක්වේද
වැල කෑවම උඩු තල්ලේ ඇලවේද
වරකා නැති කල වැල නොකා පුළුවන්ද
අමාරුවෙන් උනත් කැවොත් බඩටම නේදගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-52064823067695679042010-04-29T13:59:40.353+05:302010-04-29T13:59:40.353+05:30ගහේ ඉන්න කපුටට පසන්ගේ කවිය ඇහිලා ඌ මෙහෙම කියනවා
...ගහේ ඉන්න කපුටට පසන්ගේ කවිය ඇහිලා ඌ මෙහෙම කියනවා

කපුටු කාක් කාක් කාක්
මේ අහපන් සාන් සාන්
පොලොස් මොටද බාන් බාන්
වැල බාපන් රැන් රැන්ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com