tag:blogger.com,1999:blog-9128925721281195554.post8914695813409955515..comments2023-12-18T15:09:00.455+05:30Comments on Mage Sanda | මගේ සඳ: ආදරය කරපු කෙනාට වෛර කරන්නේ සත්තුදPasanhttp://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-9128925721281195554.post-5954708258676194242015-06-29T09:26:00.478+05:302015-06-29T09:26:00.478+05:30එත් ආදරේ කල හදවතකට තව තව තැලෙන යකඩේම උඩ පැන පැන තල...එත් ආදරේ කල හදවතකට තව තව තැලෙන යකඩේම උඩ පැන පැන තලනවා වගේ වේදනා දෙන රිදවන කෙල්ලොත් මේ ලෝකේ ඉන්නවා කොල්ලොත් මේ ලෝකේ ඉන්නවා.පේන්න තිබුන ආදරේ නොතේරුණු ඒ හදවත්වලට ආදරෙ කරපු හදවත්වල නොපෙනෙන වේදනාව කොහොම පේන්නද ? කොට කලිසම් මචංhttps://www.blogger.com/profile/05142842134152706837noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-23363695525830531272012-07-13T23:33:10.597+05:302012-07-13T23:33:10.597+05:30ඔබ හරියටම හරිඔබ හරියටම හරිAnonymoushttps://www.blogger.com/profile/00324088344659721826noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-5484537397737923632012-07-13T10:12:45.213+05:302012-07-13T10:12:45.213+05:30ආදරය කරන්නෙත් මිනිස්සු ................
තමන්ට දෙය...ආදරය කරන්නෙත් මිනිස්සු ................

තමන්ට දෙයක් නැති උනාම මිනිස්සුන්ගෙ හැසිරීම හරි භයානකයි.......
ඔය අද අනුන්ට බනින අයම තමන්ට එහෙම දෙයක් උනාම මොනව කරයිද කියලා හිතන්න බෑ බන්...

කොහොම උනත් ආදරය කරල මොන යම්ම හේතුවක් නිසා හරි වෙන් වෙන්න උනාම වෛර කරන එක මෝඩ කමක්.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-52275103521012719022012-07-13T06:57:24.040+05:302012-07-13T06:57:24.040+05:30සම්පූර්ණ ඇත්ත ආදරේ කෙසේ වෙතත් සැබෑ පිරිමියෙක් නම් ...සම්පූර්ණ ඇත්ත ආදරේ කෙසේ වෙතත් සැබෑ පිරිමියෙක් නම් ගැහැණියකගෙ ආත්ම ගෞරවය ආරක්ශා කරන කෙනෙක් වෙන්න ඕනෙ ඒක කෙලසන කෙනෙක් නොවී.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-19039983335093412962012-07-13T03:01:39.888+05:302012-07-13T03:01:39.888+05:30ආදරේට ආදරේ කරන මිනිස්සු ඔහොම වෙන්නේ නෑ බන්ආදරේට ආදරේ කරන මිනිස්සු ඔහොම වෙන්නේ නෑ බන්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-53276023581032352212012-07-13T00:45:52.944+05:302012-07-13T00:45:52.944+05:30කතාවට එකඟයි ..කතාවට එකඟයි ..Anonymoushttps://www.blogger.com/profile/04978716375609647173noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-26357604612226185902012-07-12T23:03:44.194+05:302012-07-12T23:03:44.194+05:30මම නම තනියම විදවනවා මිසක් රට වටේ කියා කියා යන්නේ න...මම නම තනියම විදවනවා මිසක් රට වටේ කියා කියා යන්නේ නෑ.ඒහෙම කියනවනම් ඇත්තටම ආදරේ කරලත් නෑ.අපි ආසාවෙන් හදපු වැලි මාලිගා රැල්ලට අහුවෙලා බොඳවෙලා යනකොට හ්ම්ම්ම් කියල හුල්ලන්න ඇරෙන්න වෙන මොනවද කරන්න පුළුවන්.දුක හිතුනම ලේසියෙන්ම කරන්න පුළුවන් සුසුම් හෙලන එකනේ.මවපු හීන ඇස් ඉස්සරහම සුනු විසුනු වෙලා යනකොට වෙන මොනවා කරන්නද?.තනියම දුක වෙන එක විතරයි.ඒත් ආදරේ කලේ නෑ කියල කොච්චර හිත රවට්ටගන්න හැදුවත් තමන්ට දරාගන්න බැරි වේදනාවක් පපුව ඇතුලෙන් මතුවෙනවානම් ඒක තමයි තමන් ආදරේ කල තරම.ඒ හැගීමට පලිගන්න හිතෙනවා.දාල ගිය කෙනාගෙන් නෙවෙයි තමන්ගෙන්ම.ඔය ඕන තරම් තියෙන්නේ දුක නිවාගන්න ක්‍රම.අරක්කු වගේ දේවල්.මම නම විශ්වාස කරන්නේ තමන් කරපු ආදරේ වෙනුවෙන් තමන් ගෙන්ම පලිගන්න එක තමා හොදම.මොකද අපි කරපු පවක් තියනවානම් අපි විදෙව්වම ඒ පවවත් ගෙවිල යාවි කියලා හිතන්න පුළුවන් නේ.මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-37287500746140216162012-07-12T22:01:44.794+05:302012-07-12T22:01:44.794+05:30එකඟයි.......එකඟයි.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-66325118500315766612012-07-12T21:39:25.036+05:302012-07-12T21:39:25.036+05:30ආදරය කරනවා කියලා කරන විකාරය නිසානෙ මල්ලි මේක වෙන්න...ආදරය කරනවා කියලා කරන විකාරය නිසානෙ මල්ලි මේක වෙන්නෙ..ඔය ආදරය නෙවෙයිනෙ අත්පත් කර ගැනීමේ තණ්හාවනෙ..ඉඳුරන් පීනවා ගැනීමේ නොසන්සිඳෙන ආශාවනෙ..ඕකට ආදරය කියන්න එපා..ඔතන තියෙන්නෙ හුදු සම්බන්ධතාවයක් විතරයි..තියෙන්නෙ නැවත නැවත සංසර්ගයේ යෙදෙන අරමුණ විතරයි. ඕකට බොරුවට ආලය, ආදරය, ප්‍රේමය කියලා අවට ලෝකයා රවට්ටන්න දඟලන ලෝකයා බලන්න ඇස් දෙක පිහ දාලා..බස් සීට් වල, ගස් අස්සෙ, බීච් එකේ ගල් අස්සෙ, හෝල් වල, නවාතැන් කාමර වල..
ආදරය, ආලය ප්‍රේමය තියෙනවා තවමත් ඒක නිර්වචනය වෙන්නෙත් නෑ..පේන්න ඇත්තෙත් නෑ..ආදරයෙන් බැලුවොත් ලෝකය දිහාවෙ ආන්න ඒ හැංගිච්ච ආදරය පේනවා..
පොඩි එක නිදසුනක් කියන්නම් පස්සෙන් ඇවිල්ලා කරදර නොකරන නන්නාඳුනන හිඟන්නෙකුට ළඟට ගිහිල්ලම රුපියල් 10ක් 20ක් දික්කරන කෙනෙක්ගෙ ඇස් දෙක දිහා බලන්න..ඒ ඇස් වල දිලිසෙන්නෙ සැබෑ ආදරයක එක් කාන්තිමත් පැත්තක් විතරයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-39227172318910220242012-07-12T20:19:27.813+05:302012-07-12T20:19:27.813+05:30pawpaw(Mr කවී)https://www.blogger.com/profile/17843748009638404790noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-19701973213543814552012-07-12T20:07:39.977+05:302012-07-12T20:07:39.977+05:30""" ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලි...""" ආදරෙ කරා නන් ඒ ආදරේ නැති උන පලියට ඔය විදිහට හැසිරෙන්න මිහිහෙකුට කොයි තරං දරුණු හිතක් තියෙන්න ඕනිද.. """"
ඒක මටත් ගොඩාක් වාරයක් කල්පනාවට ආව දෙයක් ...පැංචිhttps://www.blogger.com/profile/14210540972116555045noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-64932955244241125192012-07-12T19:44:21.949+05:302012-07-12T19:44:21.949+05:30ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක් තරම් සුළු පරත...ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක් තරම් සුළු පරතරයක් කියනවනේ (ඒ වගේ එකක් මං කොහේ හරි කියෙව්වා :D) මරේ කියන එක හරි. තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම උනාය කියලා අදාල කෙනාගේ පෞද්ගලික දේවල් ලෝකයාට පෙන්න පෙන්න කාලකණ්නි සතුටක් ලබනවනං ඌ මහා තිරිසනෙක් කියලයි මටනං කියන්න තියෙන්නේ!
ආදරේ ඇතිවීම වගේම නැති වීමත් වෙන්න පුළුවං. ඒක ලෝක ස්වභාවය හැමදේම ඇති වෙනවා නැති වෙනවා. ආදරේ කරන කෙනා දාලා ගියයි කියලා එයාගේ පොටෝ දාලා බ්ලොග් පෝස්ට් ලියන්න තරං දෙයක් නෙමෙයිනේ ඒක!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-78031888319001301032012-07-12T19:35:25.764+05:302012-07-12T19:35:25.764+05:30ආදරේ කල හිතකට කොහොම වෛර කරන්න්ද?ආදරේ කල හිතකට කොහොම වෛර කරන්න්ද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-3280598290674045192012-07-12T19:26:04.168+05:302012-07-12T19:26:04.168+05:30අවතාර්ට නම් තවම ඔය ගැන වැටහීමක් නැත
ආදරේ ඒ තරම් දු...අවතාර්ට නම් තවම ඔය ගැන වැටහීමක් නැත
ආදරේ ඒ තරම් දුකයිද අප්පාඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-72719827589542664692012-07-12T16:20:12.071+05:302012-07-12T16:20:12.071+05:30මටනම් හිතන්නේ ඕක සාධාරණයි කියලා. මට ඈතින් ඉන්න කෙන...මටනම් හිතන්නේ ඕක සාධාරණයි කියලා. මට ඈතින් ඉන්න කෙනෙක් ගැන කිසිම තරහක් නැහැ අල්ලපු ගමේ මිනිහෙක්ට බනින්න ඒ මිනිහා එක්ක තරහා වෙන්න ඕනේ කමක් නැහැ ඒත් මගේ ලඟින් ඉන්න එකෙන්ක් එක්ක තරහක් ඇතිවෙන්න පුළුවන් බනින පුළුවන් එහෙම වෙන්නේ ලඟින් හිටපු නිසා. ඈතින් ඉන්න අයත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ ජීවිතේ. එහෙම බැලුවම ආදරේ කරනවා කියන්නේ ගොඩක් සමීපව ඇසුරු කරනවා කියන එක. එහෙම අයත් එක්ක තමා වැඩිම තරහක් තියෙන්න පුළුවන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-57865215924325552032012-07-12T15:49:07.363+05:302012-07-12T15:49:07.363+05:30ආදරේ කරානං ඔහොම කරන්න බෑ...
සහතික ඇත්තආදරේ කරානං ඔහොම කරන්න බෑ...
සහතික ඇත්තතරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-77261047471266033822012-07-12T15:45:41.126+05:302012-07-12T15:45:41.126+05:30මිනිස්සු හරි කුහකයි මල්ලි.. ගැහැණු පිරිමි දෙපක්ෂෙ...මිනිස්සු හරි කුහකයි මල්ලි.. ගැහැණු පිරිමි දෙපක්ෂෙය්ම එහෙම අය ඉන්නවා.. අපි කාට කාටත් ඒ මිනිස්සු ගැහැණු අතරම ජීවත් වෙන්න වෙනවා අපි කැමති උනත් නැතත්...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-27157782583234108172012-07-12T15:31:52.354+05:302012-07-12T15:31:52.354+05:30සම්පුර්ණ එකඟයි පොස්ටුවට!සම්පුර්ණ එකඟයි පොස්ටුවට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9128925721281195554.post-12797047114129357562012-07-12T15:04:20.583+05:302012-07-12T15:04:20.583+05:30චුට්ටක් හරි ආදරේ කලා නම් එහෙම කරන්න බෑ. වෙන වෙන දේ...චුට්ටක් හරි ආදරේ කලා නම් එහෙම කරන්න බෑ. වෙන වෙන දේවල් වලට ආදරේ කලා නම් ඉතින් ඕවා සුළු දේවල්. එහෙම කියල තමා අපිට හිතන්න වෙන්නෙ එතන ආදරයක් නෑ ආසාව විතරයි.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com