මේ දවස් ටිකේම ගෙදර වැඩ වලටයි යාලුවන්ගෙ මගුල් වලටයි රියදුරු කෙරුවාව කරල මට එපා වෙලා තියෙන්නෙ. ඒ මොකවත් නිසා නෙමේ අපේ රටේ ජීවත් වෙන බුද්ධිමත් මිනිස්සුන්නෙ නුවනක්කාර වැඩ නිසා. කවුරුත් තරහ වෙන්න එපා කිව්වට ඒ වගේ වැඩ හැමෝම කරන්නැහැ වැඩිපුරම ඒව කරන්නෙ අපේ ගෑණු පරාණයි අවුරුදු 65 පැනපු නාකි අංකල්ලයි තමා. ඒ නිසාද කොහෙද අපිට පුරුද්දකට ගිහින් පාර මැද්දෙ වාහනයක් පිස්සු කෙලිනව නන් අපි අහන්නෙ..
"බලපං ගෑණියෙක් ද නාකියෙක්ද කියල".... ඒ තරමටම ඔය දෙගොල්ල පාරෙ පිස්සු කෙලිනව කියල සමජගත වෙලා තියෙන්නෙ
අපි ඉස්සල්ලාම කෙල්ලො ටික හදා ගමුකො මමනන් කියන්නෙ කාන්තාවන්ට බලපත්ර දෙන්න කලින් දහපාරක් වත් පරීක්ෂා කරන්න ඔනි දෙන්න තහනම් කරන්න කියන්නත් බැහැ මොකද අර ටී වී එකේ වැඩසටනක් කරන රේස් පදින කෙල්ල ඉන්නෙ ... පුහ්.. අන්න වැඩකරුවො.. උදේ 7.00ත් 7.30ත් අතර කොට්ටෙ පාර ලග හිටිය නන් ඒකිගෙ වැඩ බලාගන්න තිබ්බ අලුපාට ටොයෝටා i.s.t කාර් එකක් පදින්නෙ. ට්රැෆික් එක නිකන් ගෙදර වගේ. අන්න කෙල්ලො ඉතින් ඔය වගේ අය නිසා බලපත්ර තහනන් කරන්නත් බැහැනෙ....
දැන් මොනවද කෙල්ලො කරන වැරදි, වමට සිග්නල් දාල දකුණට හරවනව, පාරෙ යද්දි මෙලෝ සිහියක් නෑ, එයාල හිතන් ඉන්නෙ සයිඩ් කන්නාඩි තියෙන්නෙ ලස්සලට කියල සමහර ගෑණු උදවිය ඉන්නව ජීවිතේට සයිඩ් කන්නාඩියකින් පාර බලල නැති සීට් එක ඇදල ලං කරගන්නව වින්ඩ්ස්ක්රීන් එක ලගටම එතකොට මූණ ගිහින් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවෙන තරමට මූණ ඉස්සරහට ඔබා ගත්තම දෙපැත්ත පේනැනැහැ එයාල පාරෙ යද්දි අපි වාහන අයින් කරල ඉඩ දෙන්න ඔනි. මේ ලගදි මගේ යාලුවෙක්ගෙ බයික් එකක් කෙල්ලෙක් හප්පල.. ඊට පස්සෙ ඒ කෙල්ල බැහැල ඇවිත් බයික් එක දිහා බලාගෙන හොටු පෙරාගෙන අඩනවලු. ඒකා තර්ඩ් පාටියක් දාන් ඉන්න එකෙක් ඉතින් යාලුව කියල...
"මිස් මගෙ තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් තියෙන්නෙ මිස්ගෙ ඉන්ෂවරන්ස් එකෙන් අරන් දෙන්න කියල" ඔන්න ඒ ගමන මහ හයියෙන් අඩන්න ගත්තලු තාත්තී බනී එහෙම කරන්න බෑ කියල .කාට කියන්නද අප්ප මේව.. පවු අහිංසකය අතේ සල්ලි ටිකෙන් ඒක හදාගෙන ඒ කෙල්ල හිතන් ඉන්නවනන් ඒකෙන් බේරුනා කියල මොන පිස්සුද... සීන් එක මතක් වෙන හැම සැරේම කෙල්ල කෙසේ වෙතත් කෙල්ලගෙ අම්මව නන් හොදට මතක් කරනව ඒකා...
අනික තමා වාහනේ පාර්ක් කරන එක හරියටම වාහනේ නවත්තන්නෙ පාර මැද කෙල්ලො හිතන් ඉන්නෙ එයාලට පාර ලියල දීල කියල. අනිත් අය ගැන ජීවිතේට හිතන්නැහැ. ටයර් එකක හුලං ගියත් වාහනේ එතනම තමා. පොඩ්ඩක් අයින් කරල නවත්තන්න තරන්වත් හිතන්නැහැ. ලොකු හන්දියකට ආවම වාහනේ පාර මැද්දෙ නතර කරන් දෙපැත්තෙන් යන වාහනවල ලස්සන බලබල ඉන්නව මිසක් එයාලගෙ වාහනේ පාරට දාන්න මතක නෑ. පිටි පස්සෙ එකා හෝන් ගහගහ එලවන්න ඕනි එයාලව. කලර් ලයිට් වල කොළ පාට වැටුනත් යන්න නන් පිටි පස්සෙ එකා හෝන් ගහන්න ඔනි. මාර්ග නීති ගැන අවබෝධය අන්තිමයි.. අනික තමයි වාහන පැද්දට කාර්මික දැනුම අන්තිමයි .උදාහරනයක් කිව්වොත් පොද වැස්සටත් වයිපර් එක පුලුවන් උපරිම දාගන්නව. ලොකු වැඩ කෙසේ වෙතත් ඒ වගේ පොඩි දේවල් ගැනවත් අවබෝධයක් තියා ගන්න. යන්නෙත් ගාට ගාට ඒ උනාට පිටි පස්සෙ අයට යන්න දෙන්නෙත් නෑ. ඔවර්ටේක් කරන්න කවුරු හරි උත්සහ කරනව නන් ඒකට ඉඩ දෙන්න එහෙම කරන එක මදි කමක් විදිහට හිතන්න එපා
ඔය විදිහම තමා වයසක අයත් කකුල් වෙවුලනව ඒත් වාහන පදිනව මේ වගේ අය නිසා තමයි ට්රැෆික් වැඩි වෙන්නෙ ..
අනික තමයි පොදු කාරනා රෑ වෙලාවක පාරෙ යනව නන් තදපාට ඇදුම් අදින්න එපා වාහන රියදුරන්ට ඒ එළියෙන් හැම දේම පේනව අඩුයි. එහෙම ඇදන් යනවනන් පාර පනින්න කලින් හොදට බලල පාර මාරු වෙන්න. අනික් කාරණය තමයි හෙඩ් ලයිට් අනේ මොලයක් තියන මිනිස්සු ඉන්නව නන් ඉස්සරහින් වාහනයක් එද්දි ලයිට් ඩිම් කරන්න අමතක කරන්න එපා..
ඔවා තමයි මට මතක් වෙන්නෙ වැරදි කිව්වෙ හදා ගන්න වාහන පදිද්දි එපා වෙනවඅනිත් පැත්තෙ සීට් එකේ ඉදගෙන යනව තරන් ලේසි නෑ පැදන් යන එක මේක නන් කියන්නෙ සමහර අය ඉන්නව සැමිය හරි තාත්ත හරි අයිය හරි කවුරු හරි වැඩ ඇරිල ගෙදර ආපු ගමන් වාහනේ ගමනක් යන්න බලං ඉන්න අයට එයාල යාහනේ පදින්න බෑ කිව්වොත් වද දෙන්න එපා මහන්සි වෙලා ආවම වාහන පදින එක එපා වෙන වැඩක් විශේෂයෙන් රෑ කාලෙට
ඒ නිසා ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න. ඔය වැරදි ඔයාලත් කරනව නන් ඒවා හදාගන්න බලන්න
එච්චරයැ ඇයු ග්රීන් ලයිට් වැටිල තියනකොට නවත්තන් ඉඳලා රෙඩ් වැටුන ගමන් වාහනේ පාරට ගන්න කාන්තාවන් මම නිතරම දැකල තියනවා. ඔහොම යන අය හින්ද අපි කොච්චර හොඳට ගියත් දෙයියන්ගෙම පිහිටයි තමා.
ReplyDeleteහිකිස්.. පසන් අයියා මේක ලියුවෙ මම ගැන දැනගෙන එහෙම නෙවෙයි නෙද???? හිහ් හිහ්...
ReplyDelete"දැන් මොනවද කෙල්ලො කරන වැරදි, වමට සිග්නල් දාල දකුණට හරවනව, පාරෙ යද්දි මෙලෝ සිහියක් නෑ, එයාල හිතන් ඉන්නෙ සයිඩ් කන්නාඩි තියෙන්නෙ ලස්සලට කියල සමහර ගෑණු උදවිය ඉන්නව ජීවිතේට සයිඩ් කන්නාඩියකින් පාර බලල නැති සීට් එක ඇදල ලං කරගන්නව වින්ඩ්ස්ක්රීන් එක ලගටම එතකොට මූණ ගිහින් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවෙන තරමට මූණ ඉස්සරහට ඔබා ගත්තම දෙපැත්ත පේනැනැහැ එයාල පාරෙ යද්දි අපි වාහන අයින් කරල ඉඩ දෙන්න ඔනි. "
ඕව ප්රසිද්දියේ කියන එක හරිද මං අහන්නේ??? හිකි හිකිස්...
මොනවා උනත් සහතික ඈත්ත කතාව අයියා..
සම්පූර්ණ ඇත්ත. ඩ්රයිව් කරන්න ගිහාම තමයි රඟේ තේරෙන්නේ. එපාම වෙනවා
ReplyDeleteගැහැණුන්ට ස්භාවධර්මය විසින් අපුරු හැකියාවක් දිලා තියනවා. එක තමයි වැඩ කරන්න දන්න අයව වසඟ කරගන්න තියන හැකියාව. මුන් එක පැත්තකට දාලා, තනියම වාහනය අරන් පාරට දාගෙන කරන විකාර දැක්කහම හිනායනවා. සිම්පල් පෑල්න් එකක් තියෙද්දිනෙ මු අනාගන්න යන්නෙ... හා හා.. කමක් නැහැ බන් උනුත් වාහන එලොපුදෙන්.. පුරුදු වෙයි..නෙ කවදා හරි... මොකද පොස්ට් එක හදිස්සියෙම වෙනස් කරලා.. පසා..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletepriyantha.ඒබී/
ReplyDeleteසහතික ඇත්ත.. අන්තිමට එයාල අඩල හරි බේරෙයි අපිටනෙ දුක... ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට...
නිරහංකාර අහිංසකාවි /
ReplyDeleteඒ කියන්නෙ මේ පුංචි කෙල්ලත් වැරදි කරනව වගේ හික්ස්...ඔව දැන්ම හදා ගන්න නංගෝ.. නැත්තන් වැඩේ දරුණුයි
හෙළයා /
ReplyDeleteහ්ම්ම්ම්ම.. පදින මිනිහ විතරයි ඒකෙ අමාරුව දන්නෙ....:D..
රවා /
ReplyDeleteමාත් මචෝ බලං හිටියෙ මුං වෙනස් වෙනකන් තමා.. කොහෙද කවදාවත් හැදෙන එකක් නෑ.. හික්ස්..
පොස්ට් එක වෙනස් කිව්වෙ... මොන එකද.. තේරුනේ නෑ මචෝ..
kesh/
ReplyDeleteබොරු නෙමේ මේවා. අත්දැකීමෙන් කියන්නෙ... හික්ස්....
ගෑනු නම් 90 % පිස්සු තනිකර වාහනයක් ගත්තම. ලංකාවෙ නම් හපොයි මේ මිනිස්සු කොහොම එලවනවද හිතෙනවා. ඇත්තටම මට තේරුම් ගන්න බැහ හේතුව... ලිපිය තනිකර ඇත්ත.
ReplyDeleteපව් අර අහිංසක යාලුව බයිසිකලේ පැදපු
ඇත්තම තමයි
ReplyDeleteසහතික ඇත්ත
සහා...තිකම ඇත්ත
ඊයෙ රෑ දෙහිවල හරියෙ මාර ට්රැපික් එකක් තිබුණා වෑන් එකක් කැඩිල. අඩියෙන් අඩිය තමයි වාහන ගියේ. මට ඉස්සරහින් ගිය ළඳ වාහනේ ඉස්සරහට ගිහින් නවත්තන වාරයක් පාසා ගියර් එක පාර්ක් වලට (P) දානව. (රිවස් ලයිට් පත්තුවෙලා නිවෙන එකෙන් මම දැනගත්තෙ) ආපහු D වලට දානකොට ඉස්සරහ වාහන මීටර් දහයක් විතර ගිහිල්ල ඒ ඉඩට අනිත් අය රිංගනව. මට එපා වෙලා හිටියෙ. ඔය වැඩෙන් gear box එක ඉක්මනට ඉවර කර ගන්නව කියල උන්ද දන්නෙ නැතුව ඇති.
තවත් මම දැකල තියෙන දෙයක් තමයි වාහන මාකට් කරන අය lady driven කියල වාහන වල ගනං උස්සන එක. නමුත් lady driven වාහනයක් ගන්නකොට දෙපාරක් හිතන්න. මමනං කවදාවත් එහෙම එකක් නං ගන්නෙ නෑ.
පිස්සා පලාමල්ල /
ReplyDeleteහ්ම්ම්.. එකානන් පවු තමා.. මෙ අය කවද හැදෙයිද මන්ද.. ස්තූතියි ඇවිත් ගියාට
උන්නැහේ (පිලේ පැදුර) /
ReplyDeleteඔය කියපු lady driven සීන් එකනන් පට්ට ඇත්ත බලපුවාම.. ඒක මං උනත් වැඩිය හිතපු නැති දෙයක්.. ගොඩක් ස්තූතියි සහෝ ඒ දේ මතක් කරල දුන්නට....
Hello Unnehe(Pile Ladura)
ReplyDeleteP eken D ekata maru kalata gear box eka ikmanata iwara wenawa kiyala kawuda kiyala dunne? Ehema wenne nehe.
ගෑණු වාහන එලෝන එක ගැන නම් කතා කරන්න එපා. හදිස්සියකට ගමනක් යද්දී සෙට් වුණොත් ඉතින් සොරිම තමා. ඒත් පිරිමින්ටත් වඩා හොඳට එලෝන අයත් නැතුවාම නෙමෙයි :)
ReplyDeleteහිහ් හිහ්.. ටිකක් කල් ට්රයි කරා අයියා මාත්.. හිහ් හිහ්.. මාතර ටවුන් එකේ ලස්සන අක්ක කෙනෙක් ෆෝන් එකක් කනේ ගහගෙන ඇවිත් පාර පැන්න එක පාරටම.. ලර්නස් අන්කල් ට පිං සිද්ද වෙන්න හොදට ඛ්රේක් කරන්න ඉගන ගෙන තිබුන නිසා බේරුනා.. එදයින් පස්සේ කාර් එකක් නං ඇල්ලුවෙ වත් නෑ... හිහ් හිහ්.. බස් එකේ ගමන ලාබයි පහසුයි කියල අම්මාවත් ඇදගෙන බස් එකේම ගමං යනවා... මගේ ටිකිරි මොලේ කොහොමද නේ????
ReplyDeleteබොරුම කියලා කියන්නත් බෑ මේවා..
ReplyDelete:D