Friday, December 26, 2014

උඳුවප් සීතලට

සීතලට ගල් ගැහුණු
හදවතක් උණු කර
හිතුවෙ එතැයි නුඹ
හිම පිරුණ මාවතේ

සීතලට ගල් ගැහුණු
මගේ සිත අයිස් කර
කොටම කොට සාය ඇද
ආවෙ ඇයි ඇවිදගෙන...

හිද නොගනු මැන
අයිස් පිරි බංකුව මත
කොය සාය වැසෙන්නට
අයිස් කැට පිරෙනු ඇත.....

එසේ වුවතින් සබඳ
මගේ සිත මියයාවි
සීතලට ගලක් වී
රත් වෙන්න නොහැකිවම...

2 comments:

  1. අම්මා.................. රූපය දිහා බලාගෙන මදි නොකියන්න ලියලා වගේ................ අගෙයි..............

    මං හිතන්නේ අදයි අාවේ මේ පැත්තට..... දිගට ම ඒන්නම්

    ReplyDelete
  2. කොට සාය වැසෙන්නට
    අයිස් කැට පිරෙනු ඇත.....
    සීතලට තියෙයි..
    සුපිරි
    ජය!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...