ලස්සන සිංදුවක් හදන්න පුළුවන් මෙෙකන්
හරිම ලස්සන ආදරණීය පද ටිකක් පසන්
ගීත්/ගොඩක් ස්තූතියි මචන් අදහසට අපි ට්රයි කරමුකො ඒකට
දිල් /ගොඩක් ස්තූතියි දිල් අගය කිරීමට කාලෙකින් නේ කෙමෙන්ටුවක් දැම්මෙ
හරිම ලස්සනයි.. හරිම හරිම හරිම ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි ඉර දාගිය රළු පොලොවකසද නොමැතිව නුඹ තනිවමවේදනාව පද වැල් කරමිහිරිම ගීයක් කර ඇත
මගේය, මා පැතූ මගේම සඳමැකී ගිහින්, සඳ අහස් ඉම කොනනිල් අහස, රැඳි ඇත පායන්න අලුත් සඳරැඳිසිටින්න නිමේෂයක්, හෙට දින පායන පුර සඳට ඉඩදී
ස්වප්නා /ගොඩක් ස්තූතියි අගය කරාට මට ඊයෙ මේ පොස්ට් එක හරියට පෙනුනෙ නෑ ඒකයි මයා කිපු දේවල් දැක්කෙ නැත්තෙ ලස්සන පද ටිකකුත් දාල තියෙන්නේ ස්තුතියි ගොඩක්
වැප් /පළවෙනි කොමෙන්ටුවම ලස්සනට දාල තියෙන්නෙ ගොඩක් ස්තූතියි මචන්
ලස්සන සිංදුවක් හදන්න පුළුවන් මෙෙකන්
ReplyDeleteහරිම ලස්සන ආදරණීය පද ටිකක් පසන්
ReplyDeleteගීත්/
ReplyDeleteගොඩක් ස්තූතියි මචන් අදහසට අපි ට්රයි කරමුකො ඒකට
දිල් /
ReplyDeleteගොඩක් ස්තූතියි දිල් අගය කිරීමට කාලෙකින් නේ කෙමෙන්ටුවක් දැම්මෙ
හරිම ලස්සනයි.. හරිම හරිම හරිම ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි
ReplyDeleteඉර දාගිය රළු පොලොවක
සද නොමැතිව නුඹ තනිවම
වේදනාව පද වැල් කර
මිහිරිම ගීයක් කර ඇත
මගේය, මා පැතූ මගේම සඳ
ReplyDeleteමැකී ගිහින්, සඳ අහස් ඉම කොන
නිල් අහස, රැඳි ඇත පායන්න අලුත් සඳ
රැඳිසිටින්න නිමේෂයක්, හෙට දින පායන පුර සඳට ඉඩදී
ස්වප්නා /
ReplyDeleteගොඩක් ස්තූතියි අගය කරාට මට ඊයෙ මේ පොස්ට් එක හරියට පෙනුනෙ නෑ ඒකයි මයා කිපු දේවල් දැක්කෙ නැත්තෙ ලස්සන පද ටිකකුත් දාල තියෙන්නේ ස්තුතියි ගොඩක්
වැප් /
ReplyDeleteපළවෙනි කොමෙන්ටුවම ලස්සනට දාල තියෙන්නෙ ගොඩක් ස්තූතියි මචන්