නුඹ බොන්න
අක්මාව ඉදිමෙන තෙක්
ශරීරය දිරා යන තෙක්
නුඹ මැරී පලයන්
තවත් නුඹ බොන්න
තවත්
තව තවත්
එපා නවතන්න
බී මතින් නුඹ මැරී පලයන්
මක් නිසාද යත්
මට පැවසිය හැක
මගේ පෙම්වතා
බීමතින් මිය ගිය හෙයින්
මම අද තනියම
මම ඇයට අදත් ආදරය කරමි
ඒ නිසා අදත්
මද්දහනය උදා වත්ම
මම
ඇගේ සිහිනය
ඉටු කර ඇත
ඇය සතුටු වනු ඇත
මම ????????
හෙට උදෙ 8 ඉදන් අපි කස්ටිය බොනවා .. හැන්දැවෙ 5 විතර වෙනකම්.. මොකද අපෙ උන්ට ඔනා දුකට බොන්න නෙමෙ.. ස්කාගාරෙ වහලා දාන්න ඔනා.. ඔක ඇරලා තියෙද්දිනෙ ප්රශ්නෙ.. අනික හැමොටම ටිකක් පිස්සු ගොඩක් මොඩ වැඩ කරන උන් තමයි ඉන්නෙ හැමතැනම.. කවුරුත් නැත්තම් සෙට් වෙන්න මට කතා කරපන්.. හික්ස්...
ReplyDeleteමම නම් කියන්නෙ අම්මායි, තාත්තායි දෙන්නම ඉන්නවා නම් අයියලා මල්ලිලා නැත්තම් හිත හදාගෙන උන්ව බලා ගනින්.. අයියලා, මල්ලිලා ඉන්නවා නම් අම්මවයි තාත්තාවයි උන්ට බලා ගන්න ඇරලා එකිගෙ අන්තිම පැතුමත් ඉෂ්ට කරපාන්... :D
අයියෝ දැන්නෙ නැගිට්ටෙ කළින් දැක්ක නන් සිරාවටම ඔය පැත්තට පාත් වෙනව අපරාදෙ
ReplyDeleteදෙයියන්ගෙ පිහිටෙන් මොනව නැතත් සෙට් වෙන්න නන් කාවම හරි සෙට් වෙනව උඹත් සෙට් කර ගන්නන් කො අපේ සෙට් එකටම හික්... හික්.... හික්... :D :D
thushara.ravindra@gmail.com
ReplyDeleteමට මෙල් එකක් දාපන්...