අවසන් මොහොත පැමිණ ඈත
ජීවිතය නැමති වේදිකාව තුල දිග හැරුනු
නාටකය අවසන් වීමට කාලයයි
තිරය වැසීමට ඔවුනොවුන් පොරකති
අවසන් සුසුම පිළිගැනීමට
මුලු ලොවම නිසලය
ගැලු ගං දිය නිසොල්මන්ය
පිපී හිනැහුන මල්
මගේ තනියට මල් වඩමකට එතෙනු ඇත
වේදනාවන් දොරේගලන නෙත් කෙවෙනි
කදුලින් තෙත්ව ඇත
දුකට නොව
අත්හැර යන්ට කිසිත් නැත
නැවතත් හැරී බැලුවෙමි
පෙර ලෙසමය මා පමණය
දෙකපුල තෙමා රෑටා වැටෙන කදුලු
වේදනාවට නොව නුඹ දකින්නට ඇත්නම්
දෙනුවන පියෙන්නට පෙර එක වතාවක්
බොදවූ දෑස් ඉදිරියෙහි මැවෙම නුඹෙ රුව
වෙවුලන දැගිලි වලින් පිරිමදින්නට වෙර දරමි
වාරු නැත අසරනය තවත් රැදෙන්නට මේ මායාවතුල
කාලය හරස්ව ඇත
ඔහු අත වනයි යන්නට කාලය පැමිණ ඇත
ඉතින් අවසරයි නෙත් පියන්නට
ජීවිතය නැමති වේදිකාව තුල දිග හැරුනු
නාටකය අවසන් වීමට කාලයයි
තිරය වැසීමට ඔවුනොවුන් පොරකති
අවසන් සුසුම පිළිගැනීමට
මුලු ලොවම නිසලය
ගැලු ගං දිය නිසොල්මන්ය
පිපී හිනැහුන මල්
මගේ තනියට මල් වඩමකට එතෙනු ඇත
වේදනාවන් දොරේගලන නෙත් කෙවෙනි
කදුලින් තෙත්ව ඇත
දුකට නොව
අත්හැර යන්ට කිසිත් නැත
නැවතත් හැරී බැලුවෙමි
පෙර ලෙසමය මා පමණය
දෙකපුල තෙමා රෑටා වැටෙන කදුලු
වේදනාවට නොව නුඹ දකින්නට ඇත්නම්
දෙනුවන පියෙන්නට පෙර එක වතාවක්
බොදවූ දෑස් ඉදිරියෙහි මැවෙම නුඹෙ රුව
වෙවුලන දැගිලි වලින් පිරිමදින්නට වෙර දරමි
වාරු නැත අසරනය තවත් රැදෙන්නට මේ මායාවතුල
කාලය හරස්ව ඇත
ඔහු අත වනයි යන්නට කාලය පැමිණ ඇත
ඉතින් අවසරයි නෙත් පියන්නට
හ්ම්ම්....
ReplyDeleteඅනේ මන්ද හෝස් ගාල යනවා
ReplyDeleteනුඹෙ ඔය මලානික මුහුනේ
ReplyDeleteසුදුමැලි දෙනෙතේ බැල්ම
වියැලුනු දෙතොිල් සිනහව
බලා ඉන්න වුනොත් දවසක
ඔබට වඩා මා අසරනයි නේද
නුඔ නැතිදා මගේ ලොකෙට
ජිවත් වෙන්න අරැත් නැති බව
දුක් සුසුම් ලග මගේ ආත්මය
තනි වෙන වග
තාමත් නුඔ දන්නේ නැතිද
ලැබුනත් අවසර
මා තනිකර නුඔට යන්න
නුඔත් එක්ක මටත් එන්න
නුඹෙ අවසර මට තියේද
හසී/
ReplyDeleteමොකද හ්ම්ම්.......... කියන්නෙ
ගීත්/
මොකක්ද මචං හෝස් ගාල ගියෙ....? :D
නිපූ/
ReplyDeleteඅනේ මන්ද........ හ්ම්ම්........
නුඹේ ලොවයි
මගේ ලොවයි
දුර ඈතයි
අසම සමයි
සිතන පතන හැම මෙහොතෙම
දකින දකින හැම දසුනෙම
පෙනෙන පෙනෙන හැම සිහිනෙම
මම නැතිවෙයි හැම වෙලේම
හුගාක් සංවේදී නිර්මාණයක්
ReplyDeleteදිල්/
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... කියන්න දෙයක් නෑ... ස්තූතියි අදහසට...:D
අනේ... ඇත්තටම එහෙම හිතෙනවා ඇති නේ ඒ වෙලාවට... හ්ම්ම්ම්..
ReplyDeleteමට දුක හිතුනා...
ReplyDeleteHipo /
ReplyDeleteහ්ම්ම් බලමුකො එදාට එහෙම හිතෙයිද කියල.....
හසී/
ආ.... එක මිසක් මම බැලුව මොකද මේ කියල.. :D :D
අදහස නියමෙට ගලපලා තියෙනෝ...
ReplyDeleteමේක ත් හීනයක් ද??
sampathjt /
ReplyDeleteනෑ නෑ හිනයක් නෙමේ.. ඇගේ අමාරුව වැඩි කමට හිතට ආපු දෙයක්...:) :D .. ගොඩක් ස්තූතියි අගය කරාට
අනේ සමනලීට දුක හිතුනා.....
ReplyDeleteපවු පුංචි සමනළී ඔව ගැන වැඩිය හිතන්න එපා අනේ... :( ... :D :D
ReplyDeleteහරිම සංවේදි..... අත්තටම හොදයි... මගේ ඇස් වලට කන්දුලු ආව....අගය කරනවා....මිනිස්සුන්ට ඔය වෙලාව මතක් වෙන්නැති එක තමා ප්රශ්නෙ..
ReplyDelete