Saturday, May 8, 2010

ඈගේ පැතුම

නුඹ බොන්න
අක්මාව ඉදිමෙන තෙක්
ශරීරය දිරා යන තෙක්
නුඹ මැරී පලයන්
තවත් නුඹ බොන්න
තවත්
තව තවත්
එපා නවතන්න
බී මතින් නුඹ මැරී පලයන්
මක් නිසාද යත්
මට පැවසිය හැක
මගේ පෙම්වතා
බීමතින් මිය ගිය ​හෙයින්
මම අද තනියම


මම ඇයට අදත් ආදරය කරමි
ඒ නිසා අදත්
මද්දහනය උදා වත්ම
මම
ඇගේ සිහිනය
ඉටු කර ඇත
ඇය සතුටු වනු ඇත
මම ????????

3 comments:

  1. හෙට උදෙ 8 ඉදන් අපි කස්ටිය බොනවා .. හැන්දැවෙ 5 විතර වෙනකම්.. මොකද අපෙ උන්ට ඔනා දුකට බොන්න නෙමෙ.. ස්කාගාරෙ වහලා දාන්න ඔනා.. ඔක ඇරලා තියෙද්දිනෙ ප්‍රශ්නෙ.. අනික හැමොටම ටිකක් පිස්සු ගොඩක් මොඩ වැඩ කරන උන් තමයි ඉන්නෙ හැමතැනම.. කවුරුත් නැත්තම් සෙට් වෙන්න මට කතා කරපන්.. හික්ස්...
    මම නම් කියන්නෙ අම්මායි, තාත්තායි දෙන්නම ඉන්නවා නම් අයියලා මල්ලිලා නැත්තම් හිත හදාගෙන උන්ව බලා ගනින්.. අයියලා, මල්ලිලා ඉන්නවා නම් අම්මවයි තාත්තාවයි උන්ට බලා ගන්න ඇරලා එකිගෙ අන්තිම පැතුමත් ඉෂ්ට කරපාන්... :D

    ReplyDelete
  2. අයියෝ දැන්නෙ නැගිට්ටෙ කළින් දැක්ක නන් සිරාවටම ඔය පැත්තට පාත් වෙනව අපරාදෙ
    දෙයියන්ගෙ පිහිටෙන් මොනව නැතත් සෙට් වෙන්න නන් කාවම හරි සෙට් වෙනව උඹත් සෙට් කර ගන්නන් කො අපේ සෙට් එකටම හික්... හික්.... හික්... :D :D

    ReplyDelete
  3. thushara.ravindra@gmail.com

    මට මෙල් එකක් දාපන්...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...