
සීතල හිම කදු මුදුන් අතරේ
පාව යන මිහිදුම් වළාවේ
කොහේ සිටදෝ පාව එන්නේ
උදෙන්ම ඇවිදින් දහවල යන්නේ
කොහේ සිටදෝ පාව එන්නේ
උදෙන්ම ඇවිදින් දහවල යන්නේ
හිරුට බයේ දෝ නුඹ හැංගෙන්නේ
ලොවට බයේ දෝ නුඹ පැන යන්නේ
ලෝකෙම සුන්දර ඉන් නැති වෙන්නේ
නැවතත් එනකන් මග බලමින් ඉන්නේ
ලොවට බයේ දෝ නුඹ පැන යන්නේ
ලෝකෙම සුන්දර ඉන් නැති වෙන්නේ
නැවතත් එනකන් මග බලමින් ඉන්නේ
මල් මත පිණි දිය නහවා යන්නටගත වට සීතල පැන් ඉස යන්නට
ග්‍රීශ්මයේ රැස් නැති කරලන්නට
ඇවිදින් එතියන් නැවතත් කදු වට
wow...........
ReplyDeleteහරිම ලස්සන පද ටිකක් පසන්
ලස්සන පද පෙලක්.... පින්තූර ටිකත් හරිම ලස්සනයි....
ReplyDeleteදිල්/
ReplyDelete"wow"... ඒ අකුරු ටික තමයි ඔයා දාලා තියන ලස්සනම comment එක. ගොඩක් ස්තූතියි දිල්.
විශ්මි /
ReplyDeleteගොඩක් ස්තූතියි විෂ්මි කල අගය කිරීමට
ලස්සනයි පද ටික බැදලා.. සොඳුරු ආරධනයක්
ReplyDeleteරවා/
ReplyDeleteගොඩක් ස්තූතියි රවා දැක්වූ අදහසට
හරිම ලස්සනයි.....!!
ReplyDeletepunchisamanalee/
ReplyDeleteගොඩාක් ස්තුතියි පුංචි සමනලියේ.........