තවත් එක් දිනක..
මහ මගට වන්නෙමි සොයා යන්නට
නොමගක් …
ගෙවන්නට තවත් එක් දිනක්
කිසිවකුත් නැති,
මහ වැසි ඇද වැටෙන..
තවත් එක් දිනක්.........
එය නුඹට නම්….
තවත් එක් දිනක් වනු ඇත
සතුට උතුරන
සිහින මල් පුබුදින
එහෙත් ……..
මම අදත් තනිවම
තවත් එක් දිනක්
ගෙවන මොහොතක් තනිව………
මේකනම් හරිම ලස්සනයි පසන්.....මම කියවපු ඔයාගේ නිර්මාණවලින් හොදම නිර්මානය මේක කියන්න පුළුවන්..නේතරම් රහට ලියලා තියෙනවා
ReplyDeletekeep it up ur good work dear
දිල්/
ReplyDeleteහත්දෙයියනේ මාව මුරුංග කරටියටම යැව්වනෙ. මේ දිල් කෙල්ලත් පුදුම වැඩ තමා කොරන්නෙ ගොඩක්... ගොඩක්... ගොඩා.......ක් සතුටුයි. මම කිව්වනෙ මේ දවස් වල සතුට වැඩි. ඒ කියන්නෙ දුක අතලගමයි.. හික්... හික්..... හික්....
අදහස නම් අගනේය නිර්මාණය අසාර්ථකය. මේ අදහස ඔබට මිට වඩා නිර්මාණාත්මකව ඉදිරිපත් කල හැකි යැයි මම දනිමි .ඔබ හදිසි වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ.
ReplyDeleteකදුල පමණයි දැන් මගේ ලෝකයේ
ReplyDeleteසතුට සැනසුම ඈතට ගිහින්..
නෙතින් වැටුනා අදත් කදුලක්
නුඹෙ මතකය ගුලි කරන්..
හුස්ම ගන්නට අරැත් නෑ දැන්
නුඔ අතහැර මා ගියේ
මටත් මාවම නැති කරන්..
ගීත්/
ReplyDeleteමේක වෙන්නැති මම දාපු හොදම පෝස්ට් එක පලමු විචාරය මට ආපු මොනව උනත් මම වැඩින කැටයන් දන්නැහැ දන්න දේ තමයි මචන් දැම්මෙ මොනව උනත් දාපු පලවෙනි විචාරයට ගෙඩාක් ස්තූතියි මචන්
පසන්. ඉතින් .... කොහොමද මම හිතෙ තියන දෙ කියන්නෙ.. කියලා කල්පනා කලෙ.. මම කෙටියෙන් කියන්නම්... උබත් එක්ක ඔතන හිටියා මන් ටික වෙලාවක් උබට පෙනුනෙ නැති වුනාට... මට සතුටුයි උබට පෙනුන ඔක්කොම මට පෙනෙන්නෙ නැති එකට.. මට .. දුකයි උබට පෙන්නෙ නැති එවා මට පෙනුනට....
ReplyDeleteලස්සන අදහසක් පසන්. තනිකම අපි හැමොටම උරුමයි නේ. එය බෙදාගන්න ඔන්න මමත් දැන් ඉන්නවා... දිගටම ලියන්න...
ReplyDeleteනිපූ/
ReplyDeleteකදුල ජීවිතය නම්
සරසන්න කදුලින්ම ජීවිතය
කදුලැලි නුඹෙ නෙතින් ගලනා
මුතු කැටය නුඹව සරසන
රවා /
ReplyDeleteමම උඹ කියන දේ තේරුන් ගත්ත විදිහට තනිඋන මොහතෙ නොපෙනෙන්න හරි මම ලග හිටපු එක ගැන ගොඩක් ස්තූතියි මචන්
Hipo /
ReplyDeleteහරිම ෂෝක් හිපෝ බබත් මේ පැත්තෙ ඇවිත් හරිම සතුටුයි ගොඩක් ස්තූතියි අගය කරාට
වහින නිසා නෙවෙයි උල ලේනෝ මෙ තනි කම........
ReplyDeleteතනි කම තමයි වැස්සට ආවඩන්නෙ........
ඒ තනිකම තමයි බෙහෙතකටවත් ලගින් උන්නේ.............