ගහේ ඉන්න කපුටට පසන්ගේ කවිය ඇහිලා ඌ මෙහෙම කියනවා කපුටු කාක් කාක් කාක් මේ අහපන් සාන් සාන් පොලොස් මොටද බාන් බාන් වැල බාපන් රැන් රැන්
පෙරේත කම තිබුනට ගිල ගන්නබැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්නවැල දියවෙලා පත බෑවෙන්නකලියෙන් කරන දෙයක් කරගන්නඉල්ලන්නෙම ගැට පොලොස් දුන්නට වැල වරකාඇ බං පැණී රසට අකමැති ඇයි මෙ ගොල්ලාගැට වලට අත නොතියා වැල කාපල්ලාවැඩි වෙනසක් නැහැ දුන් දේ කා හිටපල්ලාආසනම් කන්නට නාබර පැනි වරකාටික දොහක් ඉවසපන් ගැට වන තුරැ වරකාඑතකන් මක් කරන්නද වැල කාපල්ලාඇට එහෙ මෙහෙ නොදා හරි තැනතට දාපල්ලානිකන් තියෙන වැල කෑවම මක්වේදවැල කෑවම උඩු තල්ලේ ඇලවේදවරකා නැති කල වැල නොකා පුළුවන්දඅමාරුවෙන් උනත් කැවොත් බඩටම නේද
නියම අදහස...නියමයි..!!
පෙරේත කම තිබුනත් මට ගිලගන්නබැරි හන්දයි මා තනිඋන බව දැන ගන්නවැල පත බෑ උනත් මට බැරිවෙයි දැන් කන්නගැට වල වරද මට පහදා දී යන්නකන්නට ආස හින්දා රස පැණි වරකාඉන්නනෙමි කල්පයක් උව කන්නට වරකාදැන් මට කන්න කොහෙදෝ රස පැණි වරකාගැට පොලසක් දියන් මා ගැන පින් සලකානිකන් උවත් තියනා වැල කා හැකිදවැල කෑවම ඈලෙනා බව දන්නැතිදවරකා නැති උනත් වැල කන්නට පුලුවන්දබඩ කට නොපිරුනත් හිත සතුටින් නේද
Naya/ස්තූතියි අගය කිරිමට
This comment has been removed by the author.
ගහේ ඉන්න කපුටට පසන්ගේ කවිය ඇහිලා ඌ මෙහෙම කියනවා
ReplyDeleteකපුටු කාක් කාක් කාක්
මේ අහපන් සාන් සාන්
පොලොස් මොටද බාන් බාන්
වැල බාපන් රැන් රැන්
පෙරේත කම තිබුනට ගිල ගන්න
ReplyDeleteබැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න
වැල දියවෙලා පත බෑවෙන්න
කලියෙන් කරන දෙයක් කරගන්න
ඉල්ලන්නෙම ගැට පොලොස් දුන්නට වැල වරකා
ඇ බං පැණී රසට අකමැති ඇයි මෙ ගොල්ලා
ගැට වලට අත නොතියා වැල කාපල්ලා
වැඩි වෙනසක් නැහැ දුන් දේ කා හිටපල්ලා
ආසනම් කන්නට නාබර පැනි වරකා
ටික දොහක් ඉවසපන් ගැට වන තුරැ වරකා
එතකන් මක් කරන්නද වැල කාපල්ලා
ඇට එහෙ මෙහෙ නොදා හරි තැනතට දාපල්ලා
නිකන් තියෙන වැල කෑවම මක්වේද
වැල කෑවම උඩු තල්ලේ ඇලවේද
වරකා නැති කල වැල නොකා පුළුවන්ද
අමාරුවෙන් උනත් කැවොත් බඩටම නේද
නියම අදහස...නියමයි..!!
ReplyDeleteපෙරේත කම තිබුනත් මට ගිලගන්න
ReplyDeleteබැරි හන්දයි මා තනිඋන බව දැන ගන්න
වැල පත බෑ උනත් මට බැරිවෙයි දැන් කන්න
ගැට වල වරද මට පහදා දී යන්න
කන්නට ආස හින්දා රස පැණි වරකා
ඉන්නනෙමි කල්පයක් උව කන්නට වරකා
දැන් මට කන්න කොහෙදෝ රස පැණි වරකා
ගැට පොලසක් දියන් මා ගැන පින් සලකා
නිකන් උවත් තියනා වැල කා හැකිද
වැල කෑවම ඈලෙනා බව දන්නැතිද
වරකා නැති උනත් වැල කන්නට පුලුවන්ද
බඩ කට නොපිරුනත් හිත සතුටින් නේද
Naya/
ReplyDeleteස්තූතියි අගය කිරිමට
This comment has been removed by the author.
ReplyDelete