පුංචි පුංචි මල් පෙති ලග
මුමුණ මුමුණ තුරුලු වෙච්ච
උකුලු මුකුලු දාපු දවස
නිතර නිතර සිහිවෙයි මට
යන්න යන්න සුවද දුන්න
චූටි චූටි මැණික් කැටය
පාවි පාවි නුඹ යන කොට
හඩමි හඩමි මම තනියම
මුමුණ මුමුණ තුරුලු වෙච්ච
උකුලු මුකුලු දාපු දවස
නිතර නිතර සිහිවෙයි මට
යන්න යන්න සුවද දුන්න
චූටි චූටි මැණික් කැටය
පාවි පාවි නුඹ යන කොට
හඩමි හඩමි මම තනියම
හරිම සරළ පද ටිකක්.හුගාක් සුන්දරයි...සැහැල්ලුයි...
ReplyDeleteගොඩා...........ක් ස්තූතියි දිල්...:D :D
ReplyDeleteඅනෝරා වැසි විටත්
ReplyDeleteතෙන තො ගැටී දේදුන්න
ඔෙබිමයි කියන්නට
දිනක් ඔබ වෙත ඒවි
අත් නොහැර හදවතින්
මග බලා හිදින් තව...
අනේ නිපූ. අපේ නිපූට ගිය කළ.. ගොඩක් ලස්සනයි ඒක..ගොඩාක් ස්තූතියි
ReplyDeleteඋමරිමයි මචන්. විරහව තුලින් රසවත් පද වැල් ගොතන්න පුලුවන්. උබෙ නිර්මාණය ඉතාma රසවත්
ReplyDeleteගීත්/
ReplyDeleteසාදරෙයෙන් පළිගන්නව මචං.. ගොඩක් ස්තූතියි අගය කළාට..
පිස්සුද බං , මැණික් කැට සුවඳ දුන්නෙ මොන රටේ ද? ලක්ස් කැටයක් වත් නම් කමක් නෑ. උපමා රූපක යොදන කොට ගැළපීම බලලා දාපන්.
ReplyDeleteමචං උඹ මගේ බ්ලොග් ගුරා වෙලත් මටම කෙලිනවනෙ හ්ම්ම්ම්.... අනේ!! මටමනෙ වෙන්නනෙ.
ReplyDelete