සදළු තලේ උඩට එන්නඅහසෙ තියෙන තරු ගනින්නදුර හිද බෑ පෙම් කරන්නඅනේ ඉතින් ලගට එන්නහිත තුල සක්මන් කරන්නමොහොතක් ඇස් දෙක වහන්නඔය හීනෙට මට එබෙන්නඅවසර දෙනවද කියන්නආදරේට රන්ඩු වෙන්නහාදු දීලා යාළු වෙන්නතුරුල් වෙලා හිනාවෙන්නමම ආසයි ලගම ඉන්නඔය පපුවට හිස තියන්නහිතේ නතර වෙලා ඉන්නසදාකල්ම ඔබේ වෙන්නඅවසර දෙනවද කියන්න
ලගට එන්න ආසයි නම්මට බැහැ ඔබ මග අරින්නඅහසේ තරු තියන විටදිමගේ ලගට ඇවිත් ඉන්නහිත තුල නුඔ ඉන්නව නම්නැහැ මම නම් ඇස් අරින්නෙමගෙ හීනෙට නුඔ ආවොත්කිසිදා නැහැ යන්න දෙන්නෙආදරේට රන්ඩු වෙලාහාදු දීලා තුරුල් වෙලාසැමදා නුඔ මගේ වෙලාඉන්නෙමි නුඔ ළගට වෙලාමගේ පපුවෙ හිස තියන්නහිස පිරිමැද අත ගාන්නසදාකල්ම මගේ වෙන්නඑනවද නුඔ මට කියන්න
නුඹේ ලගදි දග කරන්නචුට්ටක් කරදර කරන්නඔය හීනෙට මට එබෙන්නකවදද දෙන්නේ කියන්නසදෑ කල්ම නුඹෙ වෙන්නතව මට බෑ කල් මරන්නඅපේ ලෝකයක් තනන්නඇවිත් මාව එක්ක යන්නලගින් හිදන් පෙම් පුරන්නමට හැකිදැයි කියා දෙන්නනුඹේ වෙන්න අපේ වෙන්නමේ කාලයදැයි කියන්න
නුෙඕ ලස්සන කවි අහන්නකරදර හිරිහැර විදින්නමගේ හීනෙ නුඔම වෙන්නදින නැහැ මට බලන් ඉන්නසදා කල්ම මගේ වෙලාකවිපද වැල් මාල නෙලාඅපේ පුංචි ලොවට වෙලානුඔ ඇත දැන් මගේ වෙලාලගින් ඉන්න පෙම් පුරන්නදෙමව්පියන් කැමති වෙන්නඅපේ ලොවම අපේ වෙන්නනිවසට නුෙඔ එන්න දෙන්නආසයි නුෙඔ කවි අහන්නදෙනවද අවසර කියන්නමුනුපොතේ නුඔ දකින්නහැකි නම් මට කියා දෙන්න
wOw!! love this...
හරිම ලස්සනයි......තව ටිකක් ඩෙන්නත් එක්කම කිවුවනම් තවත් අහන් ඉන්නව......
සදළු තලේ උඩට එන්න
ReplyDeleteඅහසෙ තියෙන තරු ගනින්න
දුර හිද බෑ පෙම් කරන්න
අනේ ඉතින් ලගට එන්න
හිත තුල සක්මන් කරන්න
මොහොතක් ඇස් දෙක වහන්න
ඔය හීනෙට මට එබෙන්න
අවසර දෙනවද කියන්න
ආදරේට රන්ඩු වෙන්න
හාදු දීලා යාළු වෙන්න
තුරුල් වෙලා හිනාවෙන්න
මම ආසයි ලගම ඉන්න
ඔය පපුවට හිස තියන්න
හිතේ නතර වෙලා ඉන්න
සදාකල්ම ඔබේ වෙන්න
අවසර දෙනවද කියන්න
ලගට එන්න ආසයි නම්
ReplyDeleteමට බැහැ ඔබ මග අරින්න
අහසේ තරු තියන විටදි
මගේ ලගට ඇවිත් ඉන්න
හිත තුල නුඔ ඉන්නව නම්
නැහැ මම නම් ඇස් අරින්නෙ
මගෙ හීනෙට නුඔ ආවොත්
කිසිදා නැහැ යන්න දෙන්නෙ
ආදරේට රන්ඩු වෙලා
හාදු දීලා තුරුල් වෙලා
සැමදා නුඔ මගේ වෙලා
ඉන්නෙමි නුඔ ළගට වෙලා
මගේ පපුවෙ හිස තියන්න
හිස පිරිමැද අත ගාන්න
සදාකල්ම මගේ වෙන්න
එනවද නුඔ මට කියන්න
නුඹේ ලගදි දග කරන්න
ReplyDeleteචුට්ටක් කරදර කරන්න
ඔය හීනෙට මට එබෙන්න
කවදද දෙන්නේ කියන්න
සදෑ කල්ම නුඹෙ වෙන්න
තව මට බෑ කල් මරන්න
අපේ ලෝකයක් තනන්න
ඇවිත් මාව එක්ක යන්න
ලගින් හිදන් පෙම් පුරන්න
මට හැකිදැයි කියා දෙන්න
නුඹේ වෙන්න අපේ වෙන්න
මේ කාලයදැයි කියන්න
නුෙඕ ලස්සන කවි අහන්න
ReplyDeleteකරදර හිරිහැර විදින්න
මගේ හීනෙ නුඔම වෙන්න
දින නැහැ මට බලන් ඉන්න
සදා කල්ම මගේ වෙලා
කවිපද වැල් මාල නෙලා
අපේ පුංචි ලොවට වෙලා
නුඔ ඇත දැන් මගේ වෙලා
ලගින් ඉන්න පෙම් පුරන්න
දෙමව්පියන් කැමති වෙන්න
අපේ ලොවම අපේ වෙන්න
නිවසට නුෙඔ එන්න දෙන්න
ආසයි නුෙඔ කවි අහන්න
දෙනවද අවසර කියන්න
මුනුපොතේ නුඔ දකින්න
හැකි නම් මට කියා දෙන්න
wOw!! love this...
ReplyDeleteහරිම ලස්සනයි......තව ටිකක් ඩෙන්නත් එක්කම කිවුවනම් තවත් අහන් ඉන්නව......
ReplyDelete