ආස වුනේ මිතුරු වෙන්න
නැත වෙන් කිසිවක් මට සිතන්න
එපා ආයෙ කවි කියන්න
නපුරෙක් නොව බව සිතන්න
සුරන්ගනා කුමාරියේ
කොහෙදෝ නුඔ සැගව ගියේ
ටික දවසයි හිනා වුනේ
නුඔ ඇයි මා අතර ගියේ
මගෙ හදවත දන්නව නම්
නැහැ නුඔ ඔය වගෙ කියන්නෙ
එපා ආයෙ දුක් වෙන්නට
මට හිමි නැත සතුටු වෙත්න
මා ඔය නෙතු හැඩෙව්ව නම්
සමාවෙන්න කළ වරදට
ඕනිම නෑ හිනා වෙන්න
කදුලු රසයි මගෙ දෙනෙතට
අපූරු පද ටිකක්....මිතුරුදමකට ආරාධනයක් වගේ...
ReplyDeleteදිගටම ලියන්න..අපි එන්නම් කියවන්න
:D :D
ReplyDeleteඅසාර්ථක උත්සහයක් පමණි......
:D :D
ස්තූතියි හැම දේකටම.......
අසාර්ථක උත්සාහයක් ? ඒ මොකද ඒ ?
ReplyDeleteදෙයකට එහෙම ලේසියෙන් යන්න දෙන්න එපා....මම නම් මගෙ ජීවිතේ හැම දෙයකටම අන්තීම මොහොත වෙනකම්ම සටන් කරලා තියෙනවා.ශක්තිමත් හිතක් කියන්නෙ එහෙම හිතකට.....ඉතින් පසන් ට ශක්තිමත් හිතක් නැද්ද ?
තිබ්බා. මගේ දේවල් මගෙම කර ගන්න ගොඩක් උත්සහ කරා. ඒත් මම ආස හැම දේම මගෙන් ඈත් වුනා. අන්තිමට මම හිතා ගත්තා මගෙන් ඈත් වෙන දෙවල් වලට යන්න දීල හැමදාම මාත් එක්ක ඉන්න දුකත් එක්ක මම ජීවත් වෙනව කියල. එතකොට මාව කාටවත් වදයක් නෙමේනෙ.. මම හරි නෙ???
ReplyDeleteඅනේ මංදා පසන්,මටත් ඔය වගේම දෙයක් උනා නෙ
ReplyDelete"ටික දවසයි හිනා වුනේ
නුඔ ඇයි මා අතර ගියේ"
confizd programmer...
ReplyDeleteඑහෙම තමයි එයාලගෙ හැටි