සිහින ගොඩක් අරන් ආපු
කවි පද වැල් නැති උනාලු
නෙත් කදුලෙන් බර උනාලු
මම ආයෙත් තනි උනාලු
ආසයි මම හිනා වෙන්න
එපා සදේ දුකම දෙන්න
පවි තියේද තව විදින්න
කවිරුන් හෝ කියාදෙන්න
එපා ආයෙ දුකෙන් ඉන්න
මට බැරි වෙයි දරා ගන්න
නුෙඕ සතුට ආයෙ දෙන්න
දෙවියනෙ මට විරිය දෙන්න
පසන්ට ලියන්න පුළුවන් හැකියාව තියෙනවා..ඒත් මම දකින දෙයක් තමා පසන් ලියන්නේ එකම රාමුවක කවිපද .....ඒක වෙනස් කලොත් නරකද ? ලියන දේ සරළ උනාම ඒක විදින්න පුළුවන් අවස්ථාව වැඩී තමා..ඒත් අපේ හැකියාව එකම තැනට කොටුවෙනවා..ඒක මහ අපරාදයක්.....ලියන්න හැකියාව හැමෝටම නෑ...ඉතින් කවිපද උනත් වෙනස් උනොත් ඒකේ අරුත වැඩි උනොත් අගේ වැඩී....
ReplyDeleteමගෙ අදහසක් විතරයි පසන්...හිතලා බලන්න
නැහැ. මම වෙනස් ඒවා ලිව්වා අද දාන්න හිතා ගෙන ආවේ.ඒත් වෙන දෙයක් නිසා එක අමතක වුනා. කලකිරිල තිබ්බෙ. දැන් දාන්නන්.ගොඩක් ස්තූනියි අදහසට.
ReplyDelete