සිහින වලට පාට දෙන්න
පාට කූරු අරන් එන්න
දේදුන්නේ පාට වලින්
ඇවිත් පාට කරල යන්න
පුංචි පුංචි සමනලුනේ
මගෙ හීනෙට ඇවිත් යන්න
නුඹෙ තටුවල පාට වලින්
හීන පාට කරල යන්න
සිහින් සරින් හමා ඇදෙන
පවන් රොදේ මේ අහන්න
මල් වල ඈති පැහැය අරන්
මගෙ හීනෙට පාට දෙන්න
නිදි කුමරිය නුඔ ආවම
එපා දුරින් බලන් ඉන්න
මගෙ හීනෙට පාට දෙන්න
ඇවිත් ඉතින් තුරුලු වෙන්න
ලස්සනයි නිර්මාණය.......
ReplyDeleteහුගාක් සරළ, හිතට දැනෙන නිර්මාණයක්....
ReplyDeleteවිෂ්මි / දිල්
ReplyDeleteදෙන්නටම ගොඩාක්..................ස්තූතියි හැමදාමත් වගේ කළ අගය කිරීමට
හරිම අගෙයි.. ජය!
ReplyDeleteලස්සනයි නිර්මාණය.....
ReplyDeleteහුඟක් ලස්සනයි..... ලස්සන අදහසක්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteelanea
ReplyDelete``` Outsider``/Madhu /බිඟුවා...
ReplyDeleteඔය හැමෝටම ගොඩාක්........ ස්තූතියි
හරිම ලස්සනයි.....ඒත් මේ අකුරුනම් පොඩ්ඩක් කියවගන්න අමාරුයි..ටිකක් ඒගැන බලන්න...එතකොට තවත් ආසාවෙන් කියවන්න හිතෙනවා.
ReplyDeleteලස්සනට ගලපලා ලියලා :)
ReplyDelete