Thursday, March 4, 2010

සුබ පතමි මම

කියන්නට හැකි නම්
ලොවට හඩගා
මා ඔබට ආදරේ කරනා වග
සිනාසෙනු ඇත
මුලු ලොවව එක් වී
මගේ උමතුව
විහිලුවක් කර
දනිමි නුඔ
මනමාලියක බව
මට නොවේ
වෙන කෙනෙකු හට
සුබ පතමි මම
නව ලොවට නු‍‍ෙඔ
සිනා මල් වැහි
දෝර යන්නට

1 comment:

  1. කවියනම් හරිම ලස්සනයි,ඒත් මේ අකුරු කියවන්න අමාරුයිනේ....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...