
වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති.. පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි. කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් රථයකින් නයිට් ගවුමකින් සැරසුන රෝස මලක් වගේ කෙල්ලෙක් දැක්ක ගමන්.. ඒ බටයා කුණුකෙල ටිකත් ගිල ගත්තා.. ඒ උනාට ඒ කෙල්ල බටයා දිහා බලන්නෙවත් නැතුව සුරූස්...................... ගාලා කාර් එක ඇතුලටම අරං ගිහින් කාන්තා හා ළමා කාර්යාංශය ඉස්සරහා කාර් එක නතර කරා..
ඒකෙන් බැහැලැ අඩාගෙන ගිහින් පැමිණිලි ලියන නිළධාරිනිය ඉස්සරහා පුටුවෙ ඉදගෙන ආයෙත් කෑ මොර දීලා අඩන්න ගත්තා.. පැමැණීලි නිළධාරිණිය ඔලුව යන්තං උස්සලා ඇහැව්වා..
“ඇයි..“
“මාව අතවරයට ලක් උනා.. “ මහ හඩින් මුලු පොලිසියටම ඇහෙන්න කෑගහලා කිව්වා
ඒක ඇහුන අනිත් නිළධාරිණියන් නිළ ඇදුම අමතක කරලා ගෑණු කම පපුවට අරං පපුව මේස උඩින් තියාගෙන අතවරයට ලක්වුන ගෑණු දැරිවිගේ ශෝක කලාපය නැමැති ඔප දූපය අහන්න වට උනා.. පැමිණිලි මෙහෙයවන නිළධාරිණිය ඇස් දෙක උඩ දාගෙන ප්‍රශ්න අහන්න පටං ගත්තා..
“දැන් කවද්ද දරුවො ඕක උනේ..“
“දැනට මාස දෙකකට කලින්..“
“ඇයි මෙච්චර කල් නොකිව්වේ“
“නෑ එයා අද තමා කිව්වේ එයා මට ආදරේ නෑ කියලා...“
“ආහ්.. එතකොට කොහේදිද එයා ඔයාට අතවර කරේ“
“මගේ කාමරේදි“
“කීයට විතරද ? ....“
“මහ රෑ 12ට විතර“
“එයා ඔයාගෙ කාමරේට ආවේ කොහොමද“
“එයා ඔන්ලයින් ආවේ...“
මෙය තේරුං ගැනීමට නොහැකි වූ නිළධාරිනියන් ඔන්ලයින් නැමැති වාහනය අත්අඩංගුවට ගැණිමට නියෝග කර පණීවිඩ යවයි...ඒ අතර මද කිපුන තරුණ පිරිමි නිළධාරින් අතවරයට ලක් වූ ගැහැණු දැරවිය වට කොට ඇය ගැන අනුකම්පා කරමින් බලා සිටී...
“එයා ඔයාගෙ ඇදුම් ගැලෙව්වද...“
“නෑ.. මට සාය උස්සන්න කිව්වා..“
“හැහ්.. එච්චරද කිව්වේ..“ මද කිපුන බටයෙකු මැද්දෙන් පැන විමසයි
“ඔවු ඇයි... “ ඇය හැඩූ කදුලින් පිළිතුරු දෙයි
“නෑ.. මං එහෙම ඔහොම කරා නන් උඩත් ගලවන්න කියනවා...“ බටයා බිම බලාගෙන ශෝකයෙන් පවසයි..
“නොදකින් වලත්තයා.. “ ගැහැණු ඉදිරියේ ලකුණු දා ගැනීමට, හිතට ආපු හැගීම යට කරගෙන සාජන් කෑමොර දෙයි
“ඉතින්.. දුව ඊට පස්සේ...ඔයා සාය ඉස්සුවද.. “
“නෑ.. “ ඉහි ඉහි.... ඇය මහ හඩින් නැවතත් හඩන්නට වූ නිසා අනිත් අය ඇයව සනසාලීමට කාලයක් ගතවෙයි
“එයා මට සාය උස්සන්න කිව්වට මට එහෙම කරන්න බැරි නිසා.. මං ඇස්දෙක පියාගෙන ඇදේ නිදා ගත්තා..“
“නෑහ්.. ඉතින්.. ඇයි ඔයා කෑගැහුව්වෙ නැත්තේ..“ කාන්තා නිළධාරිනියක් විමසයි
“මට බය හිතුනා.. එහා කාමරේ නිදාගෙන හිටපු කුසුමට ඇහෙයි කියලා..“
“ආහ්.. ඉතින් එයා මොකද කරේ..“
“එයා මට හැමදේම කරා.. මං විනාස උනා.. දෙයියනේ..“ ඇය නැවතත් හඩයි
වටේ රැස් වී සිටයවුන් ඇයට අතවර කල තැනැත්තාට සාප කරමින් පොල් ගසයි..
“මේක මෙහෙම බෑ. සිරියස් කේස් එකක්.. අපි හොස්පිටල් යමු.. බටයා.. ගිහින් ජීප් එක ගේන්න.. “
“ජීප් එකේ ගිනියන්න බෑ මිස්.. මේ ළමයා අතවර වෙලා ඉන්නේ.. වැඩිය ගස්සන්න හොද නෑ.. අපි කාර් එකක යමු..“
“කාර් එකක් කෝ ඉතින්..“
“ඉන්න..“ බටයන් කිහිප දෙනෙකු මාසයක් වැඩ කර උපයා ගත් මුදල මේසය මතට ඇද දමමින් ඇයට කාර් එකක් ගෙන ඒමට අනුග්‍රහය දක්වයි..
ඇයව රෝහල ඇතුලට ගත් පසු.. අතවරයට ලක්වුන තරුණිය බැලීමට රෝහල් කාර්ය මණ්ඩලය වට වෙයි.. වෛද්‍යවරයා ඉතා අපහසුවෙන් සෙනග අතරින් පැමිණ ඇය පරික්ෂා කර බලයි
“දැන් කවද්ද අතවර කරේ ඔය දරුවට..“
“මාස දෙකකට කලින් ඩොක්ට.. “
“වෙන්න බෑ.. මේ ඊයෙ පෙරේදත් අතවර කරලා තියනවා කවුරු හරි..“
“අනේ නෑ ඩොක්ට.. එහෙම වෙන්න බෑ..“
“ඒ කොල්ලා දැක්කම අදුර ගන්න පුලුවන්ද...“
“අනේ බෑ ඩොක්ට.. මං ජීවිතේට ඇත්තට දැකලා නෑ.. පොටෝ එකක් විතරයි දැකලා තියෙන්නේ..“
“හැහ්.. එතකොට කොහොමද අතවර උනේ..“
“ස්කයිප් එකෙන් මට එයා එහෙම කරේ... ඇය නැවතත් මහ හඩින් හඩයි...“
දරුවා මට බොරු කරන්න බෑ.. දැක්ක ගමන් කියත හැකි ඔයාව සැහෙන්න අතවරයට ලක් කරලා කියලා.. ඔයාට එයා තර්ජනය කරනවා ඇති.. ඒක තමා ඔය
මෙය ඇසුන රෝහල් සේවක පිරිස.. බිම පස් උලා කමින්.. තණකොල හපමින්.. එය කල තැනැත්තාට සාප කරයි..
වෛද්‍යවරයා තරුණ ගැහැණු ළමයාව රෝහලේ 4 වාට්ටුවේ නේවාසිකව නතර කර තවත් පරීක්ෂන සදහා නියම කරයි.. ඒ අතර
“කෝ මේ පොලෝසිය.. “ වෛද්‍යවරයා කාන්තා නිළධාරිනියක කැදවයි
“මේ දරුවව සැහෙන්න සැරයක් අතවර කරලා තියනවා.. මෙයාට දැන් තර්ජන ඇති.. ඒ නිසා මෙයා කියනවා එහෙම කරේ නෑ එක පාරයි කියලා.. මෙයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් දෙන්න..“
“හොදයි ඩොක්ට.. ඒත් ඡන්දෙ නිසා අපිට බටයො අඩුයි..“
මෙය ඇසුන සුළු සේවකයින් අතිකාල වැටුප් එපා කියමින්.. ඇයගේ ආරක්ෂාවට ඇද වටා රැකවල් යොදයි..
මහ රෑ දොලහට ආසන්නය.. ඇය තාමන් අවදියෙන්.. මුර බටයින් නිදි කිරා වැටෙමින්...
ඇයගේ දුරකථනයට ඇමතුමක් පැමිණෙයි
“රෝස මල.. ඔයා කෝ.. මං ඔයාගෙ ගෙදර ආවා.. ඇයි ජනේල ඇරලා නැත්තේ..“
“අනේ.. මං මාමලගෙ ගෙදර ආවා.. අද එන්න වෙන්නෑ..“
“ඔයා මාරයිනේ.. මං මේ ඔයාව බලන්න ආවා.. ගේ ඉස්සරහා ඉන්නේ..“
“ඔයා දැන් ගෙදර යන්න පැටියෝ.. මං හෙට ගෙදර එනවා.. හෙට මං ජනේල ඇරලා තියන්නං.. ඔයා ආසම අර දුහුල් නයිට් ගවුමත් මං ඇදං ඉන්නංකෝ...“ ඇය රහසින් කොදුරයි.. අවසානයේදි.. ඇය උණුසුම් හාදුවක් දුරකතනය හරහා ඔහු වෙත යවයි..
“හා.. මං දැන් යන්නං.. හෙට ලොකු ජනේල ඇරලා තියන්න රෝස මල.. පොඩි ජනේලෙන් එන්න අමාරුයි.. එදත් මගෙ කලිසම ඉරුණා..“
“හා.. දැන් ඔයා යන්නකෝ... ලවු යූ පැට්ටෝ.......“
සුළු සේවකයින් තවමත් නිදි ලොවය.. ඇය තවමත් අවදියෙන්ය..
කථාව
..............නිමි...............
හෆොයි
ReplyDeleteහපෝයි....... :-D
Deleteනියම කතාව හබැයි ඔහොම තමයි ඇත් සිත්‍රි දුෂනයක් හෝ අතවරයක් ගැන ප්‍රශ්නකරන්නේ. එක අතකින් ඒක ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ දෙයක්.
ReplyDeleteමේ කතාවේ මුල් කොටස් දෙක නම් මිට කලින් අහල තිබුණා වෙනත් විදියකට. අන්තිම ටික නම් අදයි ඇහුවේ.
නිතිය ඉදිරියේ මෙහෙම අතවර ගැන ප්‍රශ්න කරනවා
නීතිය ගැන නන් කවර කතාද.. නිතියට යන් නැතුව උනත් සමාජය ඇතුලෙ ඔහොම දේවල් වෙන කොට.. :-D
Deleteඅතවරයක් ගැන තවත් කතාවක්
Deleteඅද කාලෙට ගැලපෙන කතාවක් පසන් :)
ReplyDeleteඅනේ මන්දා අප්පා.. රට්ටු කියන කතා ඔය.. :-D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteතිත්ත අයියා දැක්ක කල්... සෑබෑ සිදුවීම් නන් එමටයි අයියා.. මට නන් දැන් අහලම එපා වෙලා ඒ කතා නන්.. :-D
Deleteපසනෝ මම විහිලුවක් කියල හිතලයි මල්ලියේ අර කමෙන්ට් එක දැම්මේ
Deleteඒත් කාගේ හරි හිත නරක් වෙන්න පුලුවන් නිසා කමෙන්ට් එක මැකුවා මචෝ
හක් හක් හා... තිස්ස අයියා දන්නවනේ.. ඔය මොකක් කරත් මගේ අමනාපයක් නැති වග.. අයියා කැමති ඕනි දෙයක් කරන්න.. :-D
Deleteහ්ම්ම්ම්.....ඒකත් එහෙමයි..
ReplyDeleteඅදට කතාව ඉවරයි.... :-D
Deleteහලේ පසනෝ මේක සෝයි කතාව . බොට කොහොමද මේ වගේ කලාත්මක අදහස් පහල වෙන්නේ ? මේක අහල පහල කොස්වත්තේ පොලිස්සියේ එහෙම සිද්ද වෙච්ච දෙයක් නෙමෙයි නේද ?
ReplyDeleteමේකේ දෙවෙනි කොටසක් තියෙනවද ?
හප්පේ... මං නන් ආයෙ කිසිම කතාවක් කොටස් වලට ලියන්නෑ..හික්ස්..මෙව්වා මං කියන කතා නෙමේ බං.. මෙව්වා රට්ටු කියන කතා... :-D
Deleteරෑට රෑට කෝල් කරන්නේ පසන් ලු.. එහෙම තමා අපිට ආරංචි වුනේ.. :D
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteහැම ගෑණියෙක්ම එහෙම නෙමේ බං.. ඔයත් ගෑණු කෙනෙක්ද දන්නෑ.. මේ පෝස්ට් එකත් වැරදි පැත්තට අරං යන්න ආපු නේ.. ඒ නිසා කොයි එකටත් මං මේ කමෙන්ට් එක මකන්නං.. ඒක හොදයි නේ.....
Deleteඇඩෙනවා..
ReplyDeleteපොලීසියේ ඉන්නෙත් ඔය වගේ එවුං තමා..
ඇත්ත කේස් එකක් නං උසාවියේදි ඒ කෙල්ලව තුන්වෙනි පාරටත් හෙන සෙට් එකක් ඉස්සරහා දූෂණය කරනවා.
හයියූ.. ඔව්වා ගැන නන් කතා කරලා වැඩක් නෑ බං...:-D
Deleteපව් ඒ අහින්සක දැරිවි.. ස්කයිප් එකෙන් මුලින්ම දූෂනය වෙලා ඊට පස්සෙ කී දෙනෙක් අතින් නම් ආයි ආයි දූශනය උනාද.. අන්තිමේ අපි මේ බෝපැලේය කියලා හිතන් හිට්ට පසනත් මේ දැරිවිව...
ReplyDeleteවෙනී මාමා වගේ අපි පොටෝ ගෙන්න ගන්න කියලද.. මෙහෙම දෙයක් කරගත්තොත් තමා.. බොලාට නන් අලුත් ගැජට් කෑල්ලක් පෙන්නලා හරි රවට්ටන්න බැරියා.. :-D
Deleteඅවාසනාවට ඇත්ත කතාවක් ;-)
ReplyDeleteලිවිල්ල නම් උපරිමයි
කාගෙද බං අවාසනාව.. අපේද.. ආහ් එහෙනන් වෙන්ටැ බං.. හික් හික්.. :-D
Deletehikis pattai
ReplyDeleteහික්ස්.. ටැංකූ.. :-D
Deleteනොවෙන දේවල් නෙවෙයි!
ReplyDeleteවෙලා තියන දේවල් බං.. :-D
Deleteඑක හුස්මට කියවං ගියේ අනේ පව් මල් පැලේ කියලා යකඩෝ බැලින්නම් මේකි හැම වැටක්ම පැනලනේ ඇවිත් තියෙන්නේ....
ReplyDeleteමට මතක් වුනේ බස්සා අයියාගේ පෝස්ට් එකක් "මුං ඔක්කොම එක්ක මාව දූෂණ්ය කලා" කියන.
මේවා නොවෙනවා කියන්න බෑ එක අතකට... හොඳ ලිවිල්ලක්.ජය වේවා....
යකෝ.. බෝ පැල.. හැහ්.. මං හිතන්නේ බෝ පැල වගේ ලෝකෙට පෙනුනට වල් පැලෑටියක් කියලා.. :-D
Deleteටැංකූ.. මචං..
මේ ස්කයිප් වලින් අතවර කරන එක පුරුද්දට ගිහින් නේද ඒ පාර, ඔන්ලයින් පොලෝසියක් දාන්න කාලේ හරි වගේ, මේ උබ නෙමේ නේද විත්තිය
ReplyDeleteඅනේ මේ.. මාව ඔව්වට ගාව ගන්න එපා ඇ... මං අසරණයි.. මේ බලන්න මගෙ ඇස් වල කඳුළු....... :-D
Deleteයුරෝපා රටවල බොහෝමයක් වෙන දෙයක් මේකනම්...
ReplyDeleteයුරෝපා රටවල ඉන්න ලාංකික බ්ලොග්කාරිණියන්ට ඔය ස්කයිප් ඉස්සරහා ඉදන් ජංගි ගලෝන ලෙඩේ තදටම තියනවා,පස්සේ දුක කියාගෙන හොටු පෙරාගෙන බ්ලොග් පෝස්ට් දානවා,සෙට් එකක්ම ඉන්නවා අක්කියෝ,නංගෝ කියාගෙන හොටු පිහන්න යන්න බලාගෙනත්.
Deleteapitath dennako oya Skype wala jangi galawana ewunde id tikak :D
Deleteහැහ්.. ඒ රටවලත් මෙහෙම දේවල් වෙනවද. හයියෝ සංසාරේ....... :-D
Deleteහ්ම්ම්..හිතන්න දෙයක් තියන,කදිම පෝස්ටුවක්!
ReplyDeleteහිතන්න.. අනේ මන්දා අප්පා.. ඔව්වා ගැන රට්ටු හිතන්නෑ.. :-D
Deleteස්කයිප් එකෙන් ජංගිය ගලවන පෙම්වතා කියලා post එකක් කියෙව්වා වගේ මතකයි...
ReplyDeleteඒක නන් බං ඌ කොල්ලෙක් උනත් තිරිසන් ටයිප් නේ.. මේක කෙල්ලෙක් කර නිසා.. අනේ මන්දා බං.. :-D
Deleteස්කයිප් එකෙන්, ෆේස්බුක් එකෙන්, ට්විටර් එකෙන් ලව් කරන ඔක්කෝම කොල්ලෝ දුශ්ඨයෝය. ඒවායෙන් ලව් කරන හැම කෙල්ලක්ම සාන්ත දාන්ත තීන්ත කූඩුය. ඒ කෙල්ලන්ට උදවු කිරීම බ්ලොග් ලියන අය්යලාගේ පරම යුතුකමය. උපරිම උදවු කලයුතුය. ඒ මක්නිසාද යත් "ගියොත් වචනයක්ය, ආවොත් අලියෙක්ය".
Deleteදුෂණයට ලක් උන දැරිවිය මගදාල ගිහිල්ල තියෙද්දී ඒ පණිවිඩය බලන්න ගිය @#$%^ පොලිස්කාරය ත්‍රීවීල් කොල්ල එක්ක ඒ දැරිවිව නැවත දුෂණය කරලා තිබුනේ.කියවන අයටත් දැරිවියගෙන් ප්‍රශ්න අහන්න හිතෙන විදියට ලියල තියෙනවා.Gude Good!
ReplyDeleteතැන්කූ තැන්කූ කෙන්ජි.. :-D
Deleteඔය වගේ අතවර වලටත් දඩුවම අනික් ඒවට වගේමද??
ReplyDeleteපිස්සුද.. බ්ලොග් පෝස්ට් එකක් ලිව්වම ඇති.. :-D
Deleteඑක පෝස්ට් එකක් ලිවුවට මදි. ඒක අර කලින් කවුදෝ කිවුව වගේ ඔන්ලයින් පැමිණිලි සීරීස් එකක් විදියට දාන්න වෙනව. එතකොටයි හිත උණු වෙන්නෙ.
Deleteඔයවගේ නඩු කියාගෙන එද්දි නඩුව බලවන්න කට්ටිය පෝලිමේ එන නිසා තමා ඔය වගේ නඩු වැහි වැහැල තියෙන්නේ. ස්කයිප් එකේ රෙද්ද උස්ස්සන්න කියල අපි කිවුවද?
ReplyDeleteකරන්න තියෙන හැම තුප්පහි වැඩක්ම කරල අන්තිමට දුක කියාගෙන එන්නෙ තමන් විතර සුද්ධවන්තයෙක් මේ මුලු ලෝකෙම නැති විදියට.
මේ වගේ එන එවුන් නලවන්න යන උන්ව හන්දියකට ගෙනෙත් මඩු වල්ගෙන් තලන්නයි තියෙන්නෙ.
අගනා ලියමනක්.
+++++++++++++++++++++++
Deleteහයියෝ.. ඇනෝ.. බොට තේරෙන එව්වා රට්ටුන්ට තේරෙන්නැති හැටියක්.. :-D
Deleteඅද කාලේ ඇත්තටම සිද්ද වෙන දෙයක්
ReplyDeleteමං හිතන්නේ ඇත්තටම උන දෙයක් වෙන්නැති නේ.. :-D
Deleteනියම ලියවිල්ලක් යාළුවා!! එළ
ReplyDeleteතැන්කූ මචං.. :-D
Deleteහයියෝ පෂයියේ :D
ReplyDeleteමේ කතාව මම අපේ අම්මටත් ඇහෙන්න කියෙව්වා හික් හික්
උයා ස්කයිප් එකේ කාට හරි කරපු අතවරයක් ද මන්දා කීලා එයා සැක කරනවා කියලා කිව්වැයි කියලා කියන්නෙයි කිව්වා ;);) ;)
උඹ එහෙම කිව්වත් බොලාගෙ අම්මා එහෙම කියන්නෑ කියලා මං දන්නවා.. පල යන්න මෙතන ගජබින්න ඇද බාන්නැතුව.. :-D
Deleteඑල එල..මේවා තමා අද වැඩියෙන්ම වෙන අතවර..අපේ ගෑනු ළමයි පති වත නැති කර ගන්නේ ඇඳ රෙදිත් නැතිව....
ReplyDeleteපතිවත නැති කරගන්න් උන්ට පතිවතක් තියනවද බං.. මං හිතන්නෑ.. :-D
Deleteඅන්තිමට මාට්ටු වෙන්නේ කොහෙවත් යන හාල්පාරුවෙක්..
ReplyDeleteසහතික ඇත්ත මචං. ඌට ආතල් ගන්නත් නෑ.. නිකං චාටර් වෙනවා.. :-D
Delete:D
ReplyDelete:-D :-D
Deleteස්කයිප් වලින්ම කට්ටිය ජපන් කොඩි දායි වගේ ඉස්සරහට ,පට්ට කතාව ...
ReplyDeleteහිකිස්....
Deleteදැනට නන් බ්ලොග් වලින් ගොඩක් අය පෙන්නනවා විතරයි.. :-D
Deleteමොන ජපන් කොඩිද? මූනවත් නොදැක මෙහෙම දෙනව නම් යට ඇඳුමක වාටියක්වත් පෙන්නුවොත්........
Deleteලියන්න ඕනෙ එක නිකාන්ම ලියලා දාන්නෙ නැතිව හරි අමුතු කලාවකට ලියලා.. :) අපූරුයි!!! අහම්බෙන් හරි මෙහාට ඇවිල්ලා කියෙව්වෙත් මරු පෝස්ටුවක් තමා..:D
ReplyDeleteතැන්කූ තැන්කූ අහම්බෙන් හරි මෙහෙට ආවට.. :-D
Deleteස්ත්‍රියක් කරදරයකට පත්වීම කළකට පෙර ඒ ස්ත්‍රියට අවමානයක් විදියට තමයි සැලකුවෙ.. නමුත් අද පේස්බුක් සහ අනෙක් දේවල් නිසා අවමානයට ලක්වීමත් එක්තරා ආකාරයක ජනප්‍රියත්වයට හේතුවක් වෙලා...
ReplyDeleteතමුං වටා ඉන්න අයට තමුන් අහිංසකයි කියලා පෙන්වන්න ඒ අසාධාරනය භාවිත කරන්නෙ හරියට ඉතිහාසයේ එක්තරා කාලයක සිදුවෙච්චි කැලලක් උඩිං කරවල කෑල්ලක් තියල හිඟාකනවා හිඟන්නො තරම් අජූත විදියට...
ගොඩක් කෙල්ලො කියන දෙයක් තමයි අනී මට කොල්ලෙක් බනිනවා කුනුහබ්ෙබන් පෝන් එකෙං කියලා.. හරිම සරලයි ඇයි කට් කරන්නෙ නැත්තෙ.. කට් කරන්නත් කම්මැලිනං කෝල් එක ආන්ස් කරලා පොඩියක් ඇතින් තියලා තියෙනවා....
එ්ත් එහෙම කරනවට වඩා ගෑනු ලමයිට ආතල් එක වැඩියි කුනුහබ්බ ටික අහගෙන ඒ සිද්දිය යාලුවොන්ට විස්තර කරන එක...
වටින කතාවක් මචං..
Deleteහප්පුච්චෝ මාර සිද්දියනේ....
ReplyDeleteඔවු බං.. මාර සිද්ධි තමා දැන් කාලෙ වෙන්නෙ.. :-D
Deleteහප්පේ .. පසන් අයියේ.....
ReplyDeleteකොහොම වුනත් මරු කතාව ඈ.....
:D
තැන්කූ තැන්කූ.... :-D
Deleteඅනේ ඇත්තටම මෙහෙම දේවලුත් මේ ලෝකෙ සිද්දවෙනව නේද අයියේ ??? අනේ වෙලාවකට හිතාගන්නවත් බෑ :(
ReplyDeleteහප්පා.. අලුත් නංගියෙක්.. හප්පේ.. ඔයා නන් මෙව්වා ගැන හිතන්න යන්න එපා.. මෙව්වා රට්ටු හිනස්සන වැඩ අප්පා.. :-D
Deleteඅහම්බෙන් ආවත් , ආවට පාඩු නැහැ වගේ. නියමෙට ලියලා තියනවා.
ReplyDeleteඔය වගේ ලියන එකම එකය් මම දැකලා තියෙන්නෙ.
ඒ තමය් අපේ සඳරූ.
ඕකේ නම් අතවරය වෙලා තියෙන්නෙ ස්කය්ප් එක හරහා විතරනෙ.
ඒත් දැන් කාලේ ඔහොම අනං මනං හරහා ඇවිත් කොච්චර දේවල් අරගන්නවද?
කොල්ලො , කෙල්ලො දෙගොල්ලම එකයි.
ආහ්.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. අනිවා මචං.. කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නෑ..
Deleteහැබැයි මොකා උනත් කරන වැඩ ඔක්කොම කරලා පස්සෙ හොද ළමයා වෙන එක තමා ඉවසන්න බැරි.. :-D
ඕක ස්කයිප් ඒකෙන විතරක් නෙවෙයි බ්ලොග් එකෙනුත් වෙනවා.දවසක තියේවි බ්ලොග් නිසා අතවරයයට ලක් උන කෙල්ලෙක්ගේ කතාවකුත්..
ReplyDeleteහක් හක් හා.. ඒ දවසත් ලගදිම එයි නේ මචං..:-D
Deleteඅම්මෝ...පිස්සු හැදෙනවනේ පසන් අයියා... :)
ReplyDelete
ReplyDeleteවිදියට තමා මටනම් හිතෙන්නේ
නියමයි...
sira oi..... monawa unath sira oi.....
ReplyDeleteදැඩි ලෙස අතවරයට ලක්වී ඇතිබව පෙනේ ...........!!!!
ReplyDelete:D:D
මොකක්ද බං මේ "අපංබ්රන්සේ" මට නම් මේලෝ දෙයක් තේරැනේ නෑ.......සිරාවටම.
ReplyDeleteපුක
ReplyDelete