Sunday, September 11, 2011

කොස්ස ගෙනෙන් යකෝ..


කොස්ස ගෙනෙන් යකෝ..
අහවල් මගුලක් කරන්නද?
පැහිච්චකන් නැතුව කොස්ස අරන් වරෙන් යකෝ..
මට බෑ...............
තොට කණ පැලෙන්න ගහනවා.. කියපුවම ගිහින් කොස්ස ඇන්න වර..
මට බෑ.................................
තෝ....!@$$$%%%^^ ගුටි නොකා.. ගිහින් කොස්ස අරන් වර...
ආහ්.. මොකටෙයි කොස්ස..
ඇයි බොල හිපාටුවො මේ මකුළු දැන් පෙන්නැද්ද බොට.. ගිහින් කොස්ස ඇන්න වර..
ඉතින් මේ හදිස්සියෙ මක්කටෙයි මකුළු දැල් කඩන්නෙ..
බොල තොට පැහිච්චකන් වැඩක් නෑනේ.. ගිහින් කොස්ස ඇරන් වර....
මට බෑ. ඇයි කියාපං..
බොල ගොන්ටෝ.. බලපං.. දැන් මේකෙ මකුළු දැල් බැඳිලා යටවෙලා ගියාම කවුද මේක බලන්න එන්නේ...
ආහ්.. ඉතින්.. බොට ලියන්න බෑ කියලා මං මක්කොරන්නද?
බොල නගුටො... මට ලියන්න බැරි විභාගෙ නිසා.. ලබන මාසෙ ඉවර වෙනකං ලියන්න වෙන්නෑ කියලා උඹ දන්නැද්ද?
ආහ්.. ඉතින්.. තොට ලියන්න බැරි නන් නොලිය ඉදින්.. අහවල් මගුලක්ද කරන්නේ..
ඉතින් යකෝ මං දැන් තොට කිව්වද මට ලියන්න ඕනි කියලා.. තෝ හොද හිතින් ගිහින් කොස්ස අරන් වර.. නැත්තං මං තොට ගහන්නේ වේළුනු එකෙන් හරි.. ??
ආහ්.. මුගෙ සද්දෙ.. ඕං කොස්ස.. අරන් ඕනි මගුලක් කරගනින්...

හම්මේ........ ඇති යාන්තං වැලළිලා යන්න කලින් මකුළු දැල් ටික කඩාගත්තා.. දැන් පලකො ආයෙත් පාඩං කරන්න.........
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............

17 comments:

  1. මේකේ මකුළුදැල් කඩන්න කොස්ස හරියන්නෑ... මන්නයක් ඕන කෑලි කෑලි කපලං දාන්න....... :D

    ReplyDelete
  2. ගහන්නෙ වේලුනු එකෙන් කිව්වෙ වේලුනු හරක් **** කින් කියන එකද බන්...

    ReplyDelete
  3. එහෙනම් ඊළඟ මාසෙ ඉඳන් හෝම්ස් මහත්තයගෙ කතාව ලියමු.

    ReplyDelete
  4. එහෙනම් ලබන මාසයේ ඉදන් මුණගැහෙමු...

    ReplyDelete
  5. මම බැලුවා මේ ශර්ලොක් හෝම්ස්ට මොකද උනේ කියලා..මුලින්ම එක්සෑම් එක ගොඩ දාගන.ඊට පස්සේ ශර්ලොක් හෝම්ස් :D

    ReplyDelete
  6. පිස්සු හැදෙන සඳ

    ReplyDelete
  7. විභාගේ දවසේ උදේ සෙට් වෙමුද බන්.. :D

    ReplyDelete
  8. සෝරෝ/
    දැනට කොස්සෙන් කඩමු බං.. නැත්තං උඹට බැරිද උඹෙ හෙලිය අරන් ඇවිත් තටු කරකවන්න..:-D

    සාතන් /
    අනේ මන්දා සාතන්.. ඔය රට්ටු කියන කථා බං..:-D

    ReplyDelete
  9. hare :-) / Dinesh


    අනිවා අනිවා.. ලබන මාසෙ ඉදන් සෙට් වෙමු...

    පිස්සු පුසා /
    ෂර්ලොක් හෝම්ස් ඉන්නවා බං තර්ක ගොඩනගන්න වෙලාවක් නැතුව.. අනිවා.. ලබන මාසෙ ‍‍ඒක ඉවර කරලා දානවා...:-D

    ReplyDelete
  10. යහපත්_ඇනෝ /
    පිස්සු හැදිලා බං තියෙන්නේ...:-D:-D

    අභීත/
    අභිත අයියා.. ඉතින් මං බෑ කිව්වෙ නෑනේ...:-D:-D

    ReplyDelete
  11. පිස්සු හැදෙන සඳ සඳේ මොකද නිහඬ...........

    ආහ් එහෙම කියන්න බැහැනේ...... දැන් මකුළුදැල් කඩලානේ..... ආයෙත් හැදෙයිද දන්නේ නැහැ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රොෆයිල් පික්චැර් එක ලස්සනයි ඈ.............

    ReplyDelete
  12. එහෙනම් ඉතිං ලියපන් පසා....

    ReplyDelete
  13. ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
    පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

    ජයවේවා!!
    www.yakagethithpola.blogspot.com

    ReplyDelete
  14. ඔන්න ඉතිං මකුළු දැල් කැඩුව වගේ නෙවේ.. ෂර්ලොක්වත් එක්කගෙනම එන්ටෝන..
    හා හා පාඩම් පාඩම්... :D

    ReplyDelete
  15. විභාගෙන් ජයෙන් ජයම ලැබේවා.ඉක්මනටම ලක්සන කවියක්,සුපිරි කතාවක් අපිට කියවන්න,ලියන්න ලැබේවා

    ReplyDelete
  16. යකෝ කොස්සෙන් කඩා ගත්තු එක ලොකු දෙයක් නේ... මට කිබුහුමකුත් ගියා මේකට ගොඩ වැදිලා... විභාගෙට ජය මචන්.... ඉවරයක් කොරලම වරෙන්කො

    ReplyDelete
  17. හිහි.. අනේ බන් පාඩම් කරලා හිටහන්කෝ..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...