වසන්තයේ අග
උද්‍යානයක ඇති බංකුවක
නෙතු පියාගෙන නිදියමි
වෙහෙස වී ඇති නිසා සිත.......
මග යනෙන හැම දෙන
බලනු ඇති නිදා උන් මා දෙස
උන් සිතනු ඇත මා ගැන
විදින්නට බැරි එකෙකුයැයි මල් සුවද
සිතුවද දෙනෙත් හැර විදගන්න
වෙහෙසයි මට අවැසි තව නිදියන්න
වසන්තය නැතුවද සෘතු ඇත තව එන්න...
නිදමි මම
ලොවට සැගවී ඉන්න...............
සීතල සුලග විත් හමා මා සනසන්න
ඒ සුලග මත මල් සුවද තවරන්න
මගේ නෙතු පියා මට තවත් නිදියන්න
එපා මගෙ සිහිනයෙන් යලි යලිත් ඇහැරෙන්න.......
උද්‍යානයක ඇති බංකුවක

වෙහෙස වී ඇති නිසා සිත.......
මග යනෙන හැම දෙන
බලනු ඇති නිදා උන් මා දෙස
උන් සිතනු ඇත මා ගැන
විදින්නට බැරි එකෙකුයැයි මල් සුවද
සිතුවද දෙනෙත් හැර විදගන්න
වෙහෙසයි මට අවැසි තව නිදියන්න
වසන්තය නැතුවද සෘතු ඇත තව එන්න...
නිදමි මම
ලොවට සැගවී ඉන්න...............
සීතල සුලග විත් හමා මා සනසන්න
ඒ සුලග මත මල් සුවද තවරන්න
මගේ නෙතු පියා මට තවත් නිදියන්න
එපා මගෙ සිහිනයෙන් යලි යලිත් ඇහැරෙන්න.......
වසන්තයේ මල් සුවඳ විත් ඔබ ඇහැරවයි
ReplyDeleteඔබ නිදන්න නැත මගෙන් බාධා
නියම කවි සිතුවිල්ලක්
ජය!
ලස්සනයි
ReplyDelete