Thursday, April 1, 2010

මා මල පසු

නුඹ පිදුව පෙම් කුසුම
ඉහලින්ම දවටා
මා පිදුව රෝස මල
එය මැදින් සරසා
මා හැලු කදුලු බිදු
මුතු වැලක් මෙන් අමුණා
සැදූ මුතු මාලයෙන්
එය වටට හැඩ දමා
තැනූ මල් වඩම ගෙන
වඩිනු මැන..
මලගමට මගෙ
මිහිදෙන්ට පෙර
දකින්නට එක වරක්
.....

5 comments:

  1. ලස්සනයි.....දුකයි...

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි පබලු. සතුටුයි මේ පැත්තෙ ආපු එකට.......

    ReplyDelete
  3. nipuni shanika pereraApril 9, 2010 at 1:01 PM

    විඩාපත් සිත යොමා සිටින විටදි අහසට
    නිසල රෑ සඳ තනි රකී මට
    දයාබරවු නුබෙ සෙනෙහස මතකයට විත්රිදවයි සිත
    හිනයක් නැති මියැදුනු හෙටක්
    ගැන සිතන්නේ කෙලෙසකද මම
    වැටී දෙඳනින් වසා ෙදනුවන් සිටිමි මම මියෙනා දිවිය පාමුල

    ReplyDelete
  4. පසන්.....පසන්....පසන්.....පසන්......ඒ මේක මම අද දැක්කේ මචන්....මචන් මට සිරාවටම අඩුනා...මේ කවිය කියවලා....මම බ්ලොග් කරලියේ දැක්ක සන්වදීම කවිය...මචන් ප්ලීස් ආයෙම මේක පොස්ට් කරපන්...මේක හරියට කෞරුවත් රස විදලා නැහැ හරියට

    ReplyDelete
  5. එළ පස්සෙ දවසක ආයෙ දාන්න් Ok.. machan

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...