
පායා එන්න සිත් අහස් ඉම
පුරාවට...
ඝන නිල්වන් අහසම එලිය වන
පුරා සද මෙන්.....
තුරුලේම සැතපෙන්න නුඹෙ මගේ
දිවිය ගෙන
පිණි වැටුණ රොස මල් කැකුලියේ
මගේ වුණ
කියනු මැන ආදරේ හිතේ පිපි
නොකියවුණ
පියඹා එන්න පුංචි සමනලුනේ
තුරු මල් මතින්
පාට දී යන්න හඩන පෙම් සිත
සනසවන්නට
විහග රෑනට කියනු මැන ගී ගයන්නට
හිමිදිරියේම
හිනැහී සැනෙසෙන්ට මගේ පෙම්
කැකුලියට
පිබිදෙන්න රොස මල් කැකුලියේ
මගේ උන
නුඹෙ පෙම්බරා හිදිනු ඇත සිපගන්න
ආදරය උතුරන
පුරාවට...
ඝන නිල්වන් අහසම එලිය වන
පුරා සද මෙන්.....
තුරුලේම සැතපෙන්න නුඹෙ මගේ
දිවිය ගෙන
පිණි වැටුණ රොස මල් කැකුලියේ
මගේ වුණ
කියනු මැන ආදරේ හිතේ පිපි
නොකියවුණ
පියඹා එන්න පුංචි සමනලුනේ
තුරු මල් මතින්
පාට දී යන්න හඩන පෙම් සිත
සනසවන්නට
විහග රෑනට කියනු මැන ගී ගයන්නට
හිමිදිරියේම
හිනැහී සැනෙසෙන්ට මගේ පෙම්
කැකුලියට
පිබිදෙන්න රොස මල් කැකුලියේ
මගේ උන
නුඹෙ පෙම්බරා හිදිනු ඇත සිපගන්න
ආදරය උතුරන
ලස්සනයි.........
ReplyDeleteආදරණීය පද ටිකක් ..
ReplyDeleteලස්සනයි පසන්
හ්ම් ලස්සනයි..........
ReplyDeleteමට දැනුනේ නැහැ...
ReplyDeletekesh/
ReplyDeleteස්තූතියි අගය කරාට
දිල් /
ReplyDeleteගොඩක් ස්තූතියි ගමේ ගිහින් ඇවිත් වගේ.....:D :D
හසියා /
ReplyDeleteගොඩක් සතූතියි හසියෝ........
ගීත් (සහෘදයා) /
විරහවෙන් ගොඩට වරෙන් එතකොට දැනෙයි හික්...හික්....හික්ස් ..මාත් කිව්වනෙ ඉතින් සීන් එක ආයෙ උඹට කියන්න ඕනි නෑ නෙ ......:D
:D
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteහදවතේ අදුරු වලාකුලු මකා...
ReplyDeleteඇවිලෙනා ගින්දර නිවා...
රෑහසේ පායනා තරු ගන්නින්න්ට..
පුර හද වෙලා එන්න මගේ ලගට...
ලස්සන සැහැල්ලු පද ටිකක්.....
කවුද අනේ ඔය රොස මල් කැකුලි? හැබැයි පරිස්සමෙන් රොස මලේ නටුවේ කටු....
ReplyDeleteසිරා...
ReplyDelete