Tuesday, June 15, 2010

මා මල පසු

19 comments:

  1. ගීත් ගේ ඉල්ලීමක් අනුව නැවත වරක් ප්‍රකාශයට පත් කරන ලදී මේ පරණ එකක් අලුතින් දැම්ම............

    ඔන්න ගීත් දැන් සීන් එක හරිනෙ

    ReplyDelete
  2. තවත් අයට විදින්න ආපහු දැම්මට ස්තුති...මේක මම බ්ලොග් අවකාශයේ දැක්ක ආදරය වෙනුවෙන් ලියවුන සංවේදිම කවිය...නමුත් ගොඩක් දෙනෙක්ගේ ඇහැ ගැටිලා තිබුනේ නැහැ මේක.. ඒකයි ආපහු දාන්න කිවුවේ. මට නම් දැනුනේ එහෙමයි. අනිත් අයට කොහොම වෙයිද දන්නෑ....

    ReplyDelete
  3. පිස්සු හැදෙයි බට්ටි මැරෙයි කිව්වලු... මෙ ගීත්ට මොකද වෙලා තියන්නෙ.. අන්න අරහෙ.. විරාහවට වෙදනාවට එරෙහිව ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කරලා... හරියන්නෙ නැහැ පසා.. ග්‍රැමැක් සොන් එකක් යවන්න වෙනවා, මැද පෙර දිගට... පාසා මොකද කියන්නෙ...

    ReplyDelete
  4. ගිත් හරි....

    හදවතට දැනෙන...
    දාරගන්න අමාරු....
    සිතුවිල්ලක්.....
    අකුරු බවට පත් වෙලා....

    ReplyDelete
  5. මතකයේ රැදුනු වචන පසන්.ලස්සනයි කියන්නේ කියන්න වචන නැහැ මේකේ ලස්සන එච්චරටම වැඩි.
    කවදත් ඔයා ලියන ඒවා සජීවියි.අදත් එහෙමයි.
    මම නම් මේ වචන කලින් කියවල තියනවා.ඒත් අද කියෙව්වත් ඒ හැගීම් එහෙමමයි.හරිම සංවේදි.
    ගීත් ට ස්තුතියි මේක ආයෙම පෝස්ට් කරන්න පසන්ට කිව්වට .

    ReplyDelete
  6. හ්ම්...දාල ගියානං,මැරුණමවත් එන්න එපා කියලයි කියන්න තියෙන්නේ!

    මොනාවුණත් පද ටික ලස්සනයි.හිතට දැනෙනවා!!

    ReplyDelete
  7. ඔබමා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත්
    මා මළ දවසට
    මගේ ළග ඉනු මැනවී....

    ReplyDelete
  8. @ ජංජාල චාමර....
    දාල ගියානම් කෙනෙක්, උඹ ගොඩක් ආදරේ කරන, උඹත් මේදේම මේ විදිහටම කියනවා......

    ReplyDelete
  9. සොරි බන් උඹ ලිව්ව කවිය. නොලියා හිටියානම් තමයි හොද.. මෙ උඹ කියන්නෙ එන්න කියලා නෙමෙයි නෙද.... මට දැනුනෙත් එහෙමමයි...... මෙ කියලා තියන්නෙ ආපහු එන්න එපා කියලා තමයි.. එ වෛරයකින් නෙමෙයි.. පෙම්වතියට දරාගන්න බැරි වෙවී කියලා ඇ විසින් කරපු වැරැද්ද... දවල්ට කිසිම හැගිමක් නැහැ බන් ෆන් එකෙ ඉන්නවා, රැ වෙලා තනියම මෙ වගෙ කවියක් දකිද්දි පපුව කඩාගෙන යනවා.. එත් පසා තවත් දුක් විඳින්න මම කැමති නැහැ. අපෙ හොද වයස බන් මෙ යන්නෙ.

    ReplyDelete
  10. මම මේක පරණ නිර්මාණයක් කියල කියපු නිසා බනින්න හිටපු එක නොබැණ නිකා හිටියා.. නැත්තං මම කමෙන්ට් එකක් දාන්න හැදුවෙ "අයියෝ පසන් ඔයාව නං ගොඩ දාන්නම බෑ" කියලා. හික් හික්
    Anyway I read the other 02 as well. Good Good Ohoma yan
    මේ ගීත්, ඔයා දාන පෝස්ට් මට පේන්නෙ නෑනෙ. Are you removing them after some hours :P

    ReplyDelete
  11. රවා /

    බට්ටි නන් මලත් කමක් නෑ අපේ ගීත් ට පිස්සු හැදෙන් නැතිව ඔය අවුවට මොලේ කරවෙලා ඒකයි බං සීන් එක උඹ කියපු එක ඇත්ත බං අපේ හොද කාලේ නිකන් නාස්ති වෙනව බලං ඉදල බෑ මොකක් හරිම කරන්න වෙනව මේකට ....:(

    මේ මේ මොකෝ මම ගෙදර යනකන් ඉදල නීපූ එක්ක ජල්ලි අල්ලන්නෙ හික්ස් බලමුකො ඒකෙත් හැටි

    ReplyDelete
  12. ඉලංදාරියා /

    ගොඩක් ස්තූතියි ​

    පබලු /

    ගොඩක් සතූතියි පබලු ලස්සන වර්ණනාවට ​

    ReplyDelete
  13. පෙරදා...මහ රෑ ....පොඩි අවුලක් උනා...මගේ පෝස්ට් එක අන්තරස්දාන උනා.....මම හිතුවේ සුදු වැන් එකකින් ඇවිත් මගේ පෝස්ට් එක උස්සන් ගියා කියලා...ඒත් අද උදේ බලනකොට වැඩේ හරි.

    ReplyDelete
  14. ජංජාල චාමර /
    ගොඩක් ස්තූතියි පද ටික අගය කරාට

    හසියා /

    ඒක ඇත්ත දාලා ගියානන් හිතන විදිහ ගොඩක් වෙනස් වෙනව ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  15. ස්වප්නා /

    හ්ම්ම්ම් වෙලාවට එහෙම උනෙ නැත්තන් අදත් බැනුම් තමා හික්ස්....
    ස්තූතියි ඇවිත් ගියාට

    ගීත්ගෙ බ්ලොග් එකේ ලෙඩේ හැදුව කිව්ව දැන් හරි....:D

    ReplyDelete
  16. ගීත් (සහෘදයා) /

    අනේ වැඩේ මයි සුදු වෑන් එන්න හික්ස් හොද වැඩේ දන්නැති දේවල් කරන්න යනවට

    ReplyDelete
  17. අනේ මමත් මේක දැක්කෙ නෑනේ.....මේකනම් හරිම ලස්සනයි.....හිතට ගොඩාක් දැනෙනවා

    ReplyDelete
  18. ae machan, mechchara lassanata virahawa vitharak liyawenne. blog loke inna okkoma boot kapu hari adaren lost wunu aya wagei. natnam lassana hitak, adahas tiyena ayata kawdawath hitana patana adarayak labenne nadda?

    ReplyDelete
  19. ලස්සන වචන ටිකක්..හඳවතට හොඳින් දැණුනා...නියමයි..
    ඇත්තට ම කාටහරි එහෙම කිව්වද??
    ජයවේවා!!!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...