Tuesday, May 17, 2011

නුඹ කවුරුන්ද????


කියන්න
නුඹ කවුරුන්ද
හිත සොරාගෙන ගොස් මටම වද දෙන
නුඹ කවුරුන්ද
ඈත අතීතය වල දමා ඇති මොහතක
මගේ අතීතය රිදුම් දෙන අතගැලි වලින් හාරා
අතීතය මත මා ඇද දමා
මටම වද දෙන නුඔ කවුරුන්ද
කියන්න
මගේ දෙනුවන දෙස බලාගෙන
මගේ සතුට නැති කරන්නට නුඹම පැමිණි සඳ
පෙර සසරකදි අපි හමු වූ වාද
අසන්නට හැකි නම් මට
නුඹනේ එක වදනක්
කියන්න
මා කල පව
නුඹ මා මේ තරම් රිදවන්න.......

8 comments:

  1. පර උන මල් වල සුවඳ අතීතේ...

    ගිය හකුරට නාඩන්නේ..තියෙන හකුර රැක ගන්නේ...

    රූපං ජීරති මච්ඡානං..නාම ගොත්තං න ජීරතී...

    තණ්හාය ජායතී සෝකෝ..තණ්හාය ජායතී භයං...

    ReplyDelete
  2. holmanak wenna eti ban

    ReplyDelete
  3. අනේ මන්දා...මාරයියා කියනවා වගේ ගිය හකුරට නාඩන්නේ..තියන හකුර රැකගන්නේ...


    `පබලු`

    ReplyDelete
  4. ඇයි බන් අයියේ මේක සදේ පොස්ට් කලේ.. ගානක් දීලා තවලමට දා ගන්න වටින පොස්ට් එක.... මේ වගේම එකක් ලියන්න ඔනි වෙලා හිටියේ මම චැක්.. උඹ මේක මාර ලස්සනට ලියලනේ... දැන් මම මේ වගේ එකක් ලියලා වැඩක් නෑ.. උඹෙන් කොපි කලා වගේ.... හෑ... කිව්වත් වගේ ඇයි බන් මේ වගේ අදෝනාවක් ලීවේ....

    ReplyDelete
  5. ලොල්ය.. පටා අයියේ.. :D :D

    ReplyDelete
  6. lassanay..........!

    ReplyDelete
  7. මරු..මාත් "නුඹ කවුද?" කියල ලිව්ව නිසදෑසක් තියනවා..ගිහින් බලන්න
    www.sabithl.blogspot.com

    ReplyDelete
  8. ලස්සනයි..!!! ගලපලා තියනවා පද අපූරුවටම..:)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...