ආසයි වීරයෙක් වෙන්න
හදවතින් ලෝකෙටම පේන්න
බයයි යුධ වදින්න
කඩු පහර හිත රිදවයි ඒ නිසා බයයි
ඒත් වීරයෙක් වෙන්න ආසයි
යූධ පිටියට යන්න බයයි
ජීවිතය නැති වෙයිද හිතයි
ඒත් ආසයි යුධ වදින්න
හදමු..
අපේම
කොලොසියමක්
එන්න කියමු අපේම උන්ට
බලන්නට වීරයා යුධ වදින හැටි
වීරයා මරන්නට බැරිය
සතුරා පෙනෙන්නට නැතිය
පෙන්නයි කඩු හරඹ..
පවසයි මරන හැටි ආවොතින් ඉදරියට
ජය ඝොෂා හඩ නැගෙයි සතර අත
දිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිස
රගයි වීරයානන් සතර අත
ගෙදර ගිය පසු වීරයා සවස අත
නැතිය කිසිවක් තනිකමට කවුරුවත් නැති නිවස මිස
පිම්බී නැටුවාට කොලොසියමක් තුල
හිත පමණි දන්නේ තනිකමක
මිය යන විරුවාගෙ වත ගොත........
හදවතින් ලෝකෙටම පේන්න
බයයි යුධ වදින්න
කඩු පහර හිත රිදවයි ඒ නිසා බයයි
ඒත් වීරයෙක් වෙන්න ආසයි
යූධ පිටියට යන්න බයයි
ජීවිතය නැති වෙයිද හිතයි
ඒත් ආසයි යුධ වදින්න
හදමු..
අපේම
කොලොසියමක්
එන්න කියමු අපේම උන්ට
බලන්නට වීරයා යුධ වදින හැටි
වීරයා මරන්නට බැරිය
සතුරා පෙනෙන්නට නැතිය
පෙන්නයි කඩු හරඹ..
පවසයි මරන හැටි ආවොතින් ඉදරියට
ජය ඝොෂා හඩ නැගෙයි සතර අත
දිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිස
රගයි වීරයානන් සතර අත
ගෙදර ගිය පසු වීරයා සවස අත
නැතිය කිසිවක් තනිකමට කවුරුවත් නැති නිවස මිස
පිම්බී නැටුවාට කොලොසියමක් තුල
හිත පමණි දන්නේ තනිකමක
මිය යන විරුවාගෙ වත ගොත........
හිකිස්
ReplyDelete:-D :-D
Deleteවීරයාට පවු..
ReplyDeleteවීරයො ගොඩයි.. :-D
Deleteගනු කඩුව එනු සටනට
ReplyDeleteමට බෑ.. රට්ටු මගේ හිත තලා පෙලා දායි.. :-D
Deleteකාඩ්බෝඩ් විරයෝ තමා දැන් ඉන්නෙ
ReplyDeleteඅපෝ ඔවු.. කියලා වැඩක් නෑ.. කුණුහරුප කියන්න විතරයි දන්නේ.. :-D
Deleteදැන් ඉන්නේ ඇනෝ වීරයෝ
ReplyDeleteඅනේ මන්දා බං.. රට්ටු කියන කතා ඔව්වා.. :-D
Deleteහැබෑ ලෝකෙට මූන දෙන්න තරම් පෞරුෂයක් නැති උන්ට ඔහොම වෙනවා බන් . . ගනන් ගන්න එපා.
ReplyDeleteලෝකෙට බණ කියන ගොඩක් අය තමන්ගේ ඇත්ත රූපෙ වහගන්න දගලනවා.. ඒකයි සීන් එක...
Deleteදොර ගුලු ලා ගත් අපේම කොලොසියම තුල අපේම උන් එක්ක බැන අඩ ගාමු සතුරන්ට...
ReplyDeleteඅයියෝ යුනිකෝඩ් කියල හිතුන බන්... උබටත් එහෙම හිතුනද ?
මට හිතිච්චා කියලා වැඩක් නෑ බං.. :-D
Delete(Y)
ReplyDeleteතැන්කූ.. :-D
Deleteමට නම් මේක කියවල ඉවරවෙද්දි මතක් උනේ මේ තරම් සියුමැලිද කලු ගල් කියන සින්දුව.එකේ කියන නිර්මාණකරුවා ත් මේ කවි කතාවේ ඉන්න කෙනා වගේයි නේහ්.
ReplyDeleteඇත්තටම හොදයි.. ඔබට ඉදිරියට යන්න පුලුවන් :පි
ඇත්තටම ටිකක් හිතන්න දෙයක් තියෙනවා. කවුරු වුනත් වීරයෝ වගේ හිටියාට හිතෙන් බයයි.
ReplyDeleteආවා, ගැහුවා, ගියා...අන්න නියම වීරයෝ. නිකන් වන්ශොට් වගේ.
ReplyDeleteඅද කාලේ වීරයෝ ගුටිකාලා වමනෙ දදා ආපහු එනවනෙ බන්. එපා වෙනවා.. :D