ප්‍රේමය
සොයා යන
හමු නොවන
සිතිජඉම ඇති
පිංතූරෙ හොයා ගත්තේ : http://worldceylon.blogspot.com/2012/03/blog-post.html |
තවමත් සොයන
මිරිගුවකි
ආදරය
හැමදාම හමුවන
වෙන්වෙමින් හමුවන
විකුන්න හරි පහසු
රාගයට මග කියන
සුන්දරම
වදනකි.....
රාගය
ආදරය විකුණගෙන
ලබා ගත් රාගය
අද වුවා මෙන් නොව
හෙටට මිහිරිව පතන
ඇබ්බැහිය පුරුදු වන
දවසකින් නිමවන
මතකයකි!!!!!!
ඒ වුනාට අර මිරිඟුව හම්බෙනකල් ඇබ්බැහිය අතාරින්නත් එපා :)
ReplyDeleteමම මේ කිතුලට නැගපු එකා කවුද කියල හොයනගමන්
ReplyDeleteමම නම් කියන්නෙ දෙකම ඕනැ නොවැ..
ReplyDeleteරාගය නැති ආදරයට අකැමැති කෙල්ලෝ කොල්ලන්ට බූට් තබන වග නොදන්නේද?
හෛම් එකකට එකක් අන්‍යොන්‍යව සම්බන්ධයි. එහෙම සමබන්ධයක් නැතුව පවතින් නෑ ඔය කියන ආදරය, රාගය හා ප්‍රේමය.
ReplyDeleteඔය තුනම එකයි .....එක අවස්තාවකදී.
ReplyDelete