Tuesday, September 17, 2013

ප්‍රේමය ආදරය සහ රාගය

ප්‍රේමය
සොයා යන 
හමු නොවන
සිතිජඉම ඇති
පිංතූරෙ හොයා ගත්තේ :
http://worldceylon.blogspot.com/2012/03/blog-post.html
තවමත් සොයන
මිරිගුවකි

ආදරය
හැමදාම හමුවන
වෙන්වෙමින් හමුවන
විකුන්න හරි පහසු
රාගයට මග කියන
සුන්දරම
වදනකි.....

රාගය
ආදරය විකුණගෙන
ලබා ගත් රාගය
අද වුවා මෙන් නොව
හෙටට මිහිරිව පතන
ඇබ්බැහිය පුරුදු වන
දවසකින් නිමවන
මතකයකි!!!!!!

5 comments:

  1. ඒ වුනාට අර මිරිඟුව හම්බෙනකල් ඇබ්බැහිය අතාරින්නත් එපා :)

    ReplyDelete
  2. මම මේ කිතුලට නැගපු එකා කවුද කියල හොයනගමන්

    ReplyDelete
  3. මම නම් කියන්නෙ දෙකම ඕනැ නොවැ..

    රාගය නැති ආදරයට අකැමැති කෙල්ලෝ කොල්ලන්ට බූට් තබන වග නොදන්නේද?

    ReplyDelete
  4. හෛම් එකකට එකක් අන්‍යොන්‍යව සම්බන්ධයි. එහෙම සමබන්ධයක් නැතුව පවතින් නෑ ඔය කියන ආදරය, රාගය හා ප්‍රේමය.

    ReplyDelete
  5. ඔය තුනම එකයි .....එක අවස්තාවකදී.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...