Tuesday, April 13, 2010

සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


රබන් සුරල් හඩ රැව් දෙන
සිනා හඩින් ගම සරසන
දොරින් දොරට නෑගම් යන
අවුරුද්දයි හෙට දින එන

පංච දාලා රන්ඩු කරන
අලුත් අලුත් දේ එක් වන
බත බුලතින් උතුරා යන
අවුරුද්දයි හෙට දින එන

කිරි පැණියෙන් උතුරන්නට
සියලු පැතුම් ඉටු වෙන්නට
මෙහි යන එන මිතුරන් හට
පතමි හදින් නව වසරට

හෙට දින ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔය හැමෝටම සියලු පැතුම් ඉටු වන තනිකඩයන් හැමෝටම හොදම හොද සහකරුවෙකු හෝ සහකාරියකු ලැබෙන දුකින් සිටින හැමෝම සිනහවෙන් උතුරා යන කිරි පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරකට ආසිරි

සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

5 comments:

  1. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි පතනවා සහෝ.........

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete
  3. ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද...
    සාමය, සතුට සපිරි...
    සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete
  4. nipuni shanika pereraApril 15, 2010 at 8:36 PM

    ඔබටත් එසේම වේවා ! ! !

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...