නුඹ මගේ උනා නම්
ඇය එන්නැහැ සයනට
ඇය ආවෙ මග සයනට
නුඹ එන්නැතිය කියු පසුවය
නුඹ මට හිමි නැතිය
ඇය සයනට හිමිය
නුඹ ඔහු ලග නිදිය
ඇය මම ලග ඇතිය
නුඹ සදාකල් සතුටින
මම හිරු නැගෙන තුරු සතුටින
නුඹට මම සලෙලෙකි
මට නුඹව තවමත් පැතුමකි
නුඹ මටම බැන පසුවෙති
මම දුක දරාගෙන හිනැහෙති
නුඹට කම් සැප උරුමෙකි
මට එය සොයා යා යුතුවකි
නුඹට මම සලෙලෙකි
මට අනුව මම මිනිසෙකි...........

ඇය ආවෙ මග සයනට
නුඹ එන්නැතිය කියු පසුවය
නුඹ මට හිමි නැතිය
ඇය සයනට හිමිය
නුඹ ඔහු ලග නිදිය
ඇය මම ලග ඇතිය
නුඹ සදාකල් සතුටින
මම හිරු නැගෙන තුරු සතුටින
නුඹට මම සලෙලෙකි
මට නුඹව තවමත් පැතුමකි
නුඹ මටම බැන පසුවෙති
මම දුක දරාගෙන හිනැහෙති
නුඹට කම් සැප උරුමෙකි
මට එය සොයා යා යුතුවකි
නුඹට මම සලෙලෙකි
මට අනුව මම මිනිසෙකි...........
හාපෝ ආපහු පටන් ගත්තද බන්?
ReplyDeleteකියලා වැඩක් නැහැ බන්
Deleteඋඹලටත් මොකක් හරි ආතල් එකක් තියෙන්න ඕනිනෙ බං.. :-D
ReplyDeleteඅපිට මේවා ආතල් කියලද උඹ හිතන්නේ?
Deleteනැත්තං යකෝ.. උඹලට මේවා ආතල් තමා..
Deleteහ්ම්ම්ම්...... ඒකත් එහෙමද... :)
ReplyDelete