Wednesday, September 10, 2014

සල්ලාල මම

නුඹ මගේ උනා නම්
ඇය එන්නැහැ සයනට
ඇය ආවෙ මග සයනට
නුඹ එන්නැතිය කියු පසුවය
නුඹ මට හිමි නැතිය
ඇය සයනට හිමිය
නුඹ ඔහු ලග නිදිය
ඇය මම ලග ඇතිය
නුඹ සදාකල් සතුටින
මම හිරු නැගෙන තුරු සතුටින
නුඹට මම සලෙලෙකි
මට නුඹව තවමත් පැතුමකි
නුඹ මටම බැන පසුවෙති
මම දුක දරාගෙන හිනැහෙති
නුඹට කම් සැප උරුමෙකි
මට එය සොයා යා යුතුවකි
නුඹට මම සලෙලෙකි
මට අනුව මම මිනිසෙකි........... 

6 comments:

  1. හාපෝ ආපහු පටන් ගත්තද බන්?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ බන්

      Delete
  2. උඹලටත් මොකක් හරි ආතල් එකක් තියෙන්න ඕනිනෙ බං.. :-D

    ReplyDelete
    Replies
    1. අපිට මේවා ආතල් කියලද උඹ හිතන්නේ?

      Delete
    2. නැත්තං යකෝ.. උඹලට මේවා ආතල් තමා..

      Delete
  3. හ්ම්ම්ම්...... ඒකත් එහෙමද... :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...