මට....... කවුද??
අරය බං..
කොයි කෙනාද??
අර සුදු කොන්ඩෙ දිග එක්කෙනා...
මතක නෑ නෙ.. කොහෙදිද දැක්කෙ..
අර පාර්ටි එකේදි ....ඇයි බං උඹ කථා කරේ
මං.................කාටද??
අර බං අරයගෙ නංගි...
කවුද? කාගෙ නංගිද???
අපේ ක්ලාස් එකේ හිටියෙ...මහත එක්කෙනා...
අර කලිසන් අදින ඇන්ටිද??
අන්න හරි... එයාගෙ නංගි..
ම්ම්ම්ම්ම්...
ෂාහ්.... ලස්සන කෙල්ල නේද?
ඒත් බං..
එයා බැදල කිව්වනෙ...
ඔවු එයා බැදල.. ළමෙකුත් ඉන්නව..
ඉතින් බං මට කැමති.....?
ඔවු.. උඹත් එක්ක කථා කරන්න ආසයිලු...
එතකොට බං....
ඇයි..???
එයා මට ලවු නැද්ද???
පිස්සුද යකෝ...
එහෙනන් මගුලකටද කථා කරන්නෙ......??
(සිතුවිල්ලක් පමණි.........:D )
ලවු නම් මළ ඉලව්............
ReplyDeleteShadow/හේමලයා /
ReplyDeleteසහතික ඇත්ත....:D
බැදපු ගෑනුන්ගෙ ලවු නම් මලම ඉලවු :D
ReplyDeleteයකෝ හරි කෙලියක්නේ....
ReplyDeleteමනුස්සකමට
ඒකි උඹට
කතා කරන්න හදපුවහම
උඹ මගුළක් කතා කරනවා.......
ඒ දවස් වල
අර ඇන්ටි උඹට
ට්රයි කරපු ට්රයි කිරිල්ල...
ඒත් උඹ බැ කිව්වනේ
ඒ ඇන්ටිව ගණන් නොගෙනම.....
අන්තිමට
උඹ කොරගත් ගොන් කමට
දැන් හිටපන් තනියම
මේ මුළු දිවියම.......
ඉතිං අරකිට දුක නැද්ද උඹ ගැන
උඹේ මොඩකම ගැන........
(සිතුවිල්ලක් පමණි............:D)
මනුස්සකමට කතා කරන්න හිතුවම බොලන් වස්තරෙත් උස්සන්න හදනවනේ හි හි... ( සිතුවිල්ලක් පමනි :D)
ReplyDeleteමෙහෙමත් ලව්
ReplyDeletepissu hedenawa mewata
ReplyDeleteඋබ උබේ අලුත් අකතාව කියන්කොට ..හේ ...
ReplyDeleteඅර ඇන්ටි ඔය ටිකම කියනවා අති බං..හේ...
සිතුවිල්ල්ක පැතිකඩක්...
ඔන්න ඔතන තමා මල්ලී වරද්ද ගත්ත තැන... :D
ReplyDeleteඕවා තේරුම් ගන්ඩ නන් යන්ඩ එපා.... ඔන්න ඔහෙ කතා කරනව මිසක්...
ReplyDeletetest commet..
ReplyDeletetest 1
ReplyDeletetesting ....
ReplyDeletesudu kondey diga kena achchi kenek wathda?
ReplyDeleteහිඃ හිඃ... කථා කරලම බලන්න...
ReplyDeleteඔන්න අපිත් ඔබේ සද ටිකක් බැලුවා....
ReplyDelete